දහනව වන සංශෝධනය බලාත්මක කළ රනිල් වික්‍රසිංහ ඒ තුළට ජාතික ආන්ඩුව කියන ප්රතිපාදනය ඇතුලත් කළ.2015 දී මෛත්‍රීපාල බලයට පත් කෙරෙන්නේ ජාතයන්තර මැදිහත්වීමෙන්.මහින්ද ආණ්ඩුව සමග රන්ඩුවක් ඇති කරගෙන තිබූ මෛත්‍රීපාල සිරිසේන ඒ විරෝධය මගින් ආරෝපණය කරමින් ආණ්ඩුවෙන් එළයට ගැනීමට පාර්ශව...
පසුගිය පෙබරවාරි 24 වැනි බ්‍රහස්පතින්දා අලුයම, රුසියානු හමුදා යුක්රේනයේ fදාන්බාස් ප්‍රදේශයට ඇතුළුවීමෙන් ඇරඹුණු යුද්ධය, මෙම ලිපිය ලියන මොහොත වන විටත් නිමවී නැත්තේය. මේ වන විට දෙපාර්ශ්වයට ම බරපතල හානි සිදුව තිබෙන අතර, කුඩා ළමුන් ද ඇතුළුව අහිංසක සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මි...
ජනවරම ඉතා බරපතළ ලෙස උල්ලංඝණය කෙරෙන තත්ත්වයක් තුළ හෘදසාක්ෂිය සහ මහජන වගවීම ආරක්ෂා කරගනිමින් ආණ්ඩුව තුළ අමාත්‍ය ධුරයක් දැරිය නොහැකි බව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකරමින් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා සඳහන්...
සම්බාධක දමා නවත්තන්නට හැකි රටවල් තිබේ. කියුබාවට දැමු සම්බාධක නිසා ඒ රටට හිස ඔසවන්නට නොහැකි වී ඇත (සමහර රටවල සමහරු හිතා ඉන්නේ කියුබාවට දියුණු වන්න බැරි සමාජ වාදය නිසා කියාය). කියුබා සම්බාධක වලට දැන් අවුරුදු හැටකි. රුසියා සම්බාධක වල දීර්ඝ කාලීන බලපෑම් පිලිබඳ මේ කරුණු කිහිපයත් සලකා බලමු. රුසියාව Ti...
2022.02.25 දින හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසන පරිදි ඉන්දියාව සහ ලංකාව අතර ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ (යුධ) ගිවිසුමක් පිලිබද පිඹුරුපත් සකස් කෙරෙමින් තිබේ (නෙවිල් ලද්දූවේහෙට්ටි, The Island, 04.03.2022). MCC ආදී ගිවිසුම් තුළින් ලංකාව තනිකරම ඇමරිකා එක්සත් ජනපදයේ ග්‍රහණයට ගැනීමට නොහ...
ජේ.ආර්. වැඩකාරයෙකි. ඇමරිකා එක්සත් ජනපද භූ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ඔහු බොහෝ දේ මෙරට දේශපාලන - ආර්ථික - සමාජ දේහය තුළ සිදු කළේය. 1971 පිළිබඳ කෙබඳු විග්රහ මේ රටේ තිබුනද, එම සිදුවීම විශාල චිත්‍රය තුළ තබා කියවන අපට ඇත්තේ එම ‘දැවැන්ත ආපදාව’ කළමනාකරණය වූයේ යුරෝ - ඇමරි...
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් අමාත්‍යධූර වලින් නෙරපා හැරීම පිළිබඳව ලංකා ලිඩ් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේ රාජපක්ෂවරුන් උපරිමයෙන් රටට සේවය කර ඇති බවත් ඔවුන්ට ...
වසර 25කට පෙර වසා දමන ලද කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් සම්පත් සහ භූමිය 2016දී ශ්‍රි ලංකාවට ඉතා අවාසිදායක ගිවිසුමක් යටතේ ඉන්දියානු සමාගමකට පවරාදීම නිසා රටට සිදුවූ පාඩුව සහ ඉන්පසුව එම වරද නිවැරදි කිරීම සඳහා බව පවසමින් අදාල වංචාකාර සමාගම සමඟ තවදුරටත් අවාසිදායක කොන්දේසි යටතේ නව ගිවිසුම් අත්ස...
පරම්පරා ගාණක් අපිට කන්න දීපු, අපේ ජීවිත ගොඩනගන්න උදව් වුන, අපේ දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු සමස්ත අනාගතය පදනම් වෙච්ච ගොවිතැන තවදුරටත් කරගෙන යන්න බැරි තත්වයට පත් වෙලා ද ? ආණ්ඩුව කඩිමුඩියේ කරපු රසායනික පොහොර තහනමත්, ඊට පස්සේ පොහොර සහනාධාරය ඉවත් කිරිමත් එක්ක අපේ ගොවිතැන වෙන කවරදාවත් නොවුනු තරම...
1886 මැයි 4 වැනිදා, චිකාගෝ නුවර දී පොලිසිය හා කම්කරු විරෝධතාකරුවන් අතර පැය අටේ වැඩ දිනයක් ඉල්ලා කළ අරගලය ජාත්‍යන්තර කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ඉතිහාසයට අලුත් යමක් එකතු කරනු ලැබුවේය. තවද කම්කරුවන්ගේ ලෙයින් නැහැවුණු රතු කොඩියක්ද කම්කරු පන්තියට දායාද කරමිනි. එය පාදක කොටගෙන සෑම වසරකම මැයි පළ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...