රාජ්‍ය සේවය පිලිබඳ අලුත් සංවාදයක් ඇති වී තිබේ. රාජ්‍ය සේවය රට ට බරක් වී ඇතැයි යනුවෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යට පැවසී යැයි කියන ප්‍රකාශයක් මුල් කරගෙන මතු වී ඇති එම සංවාදයට මැදිහත් වීම මෙවර මගේ ‘කිවිදා දැක්මේ’ අරමුණ ය. මා සිතන ආකාරයට බැසිල් රාජපක්ෂ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ආයෙත් ground එකට බහින්න වගේ හදන්නේ. Play ground එකට කිව්වට අලුත් වටයකින් Political Playground එකට. ඉස්සර අර්ජුන Cricket පිටියට එනවා කිව්වම ප්‍රතිවාදී නායකයාගේ පටන් ක්‍රීඩකයෝ බයවෙනවා. මොකද අර්ජුනට පුළුවන් තරගයක් ස...
නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්රිත තෙත් බිම් මේ ආකාර...
වස විෂ නොමැති ගොවිතැන් ක්‍රම සහ ආහාර ප්‍රචලිත කිරීම සඳහා රසායනික පොහොර තහනම් කරන බව ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කළද දැන් ගොවීන් විසින් ඊට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇත. ඇත්ත වශයෙන්ම වස විෂ නැති ආහාර පිළිබඳව කතා කිරීමේදී පළමු ප්‍රමුඛතාවය හිමිවිය යුත්තේ පළිබෝධනාශක පාල...
රෝහණ විජේවීර නම් වූ ශ්‍රී ලංකාවේ දේශපාලන දේහයේ විශාලතම සලකුණ තැබූ මිනිසා ඔහුගේ දේශපාලන සතුරන් විසින් මිලේච්ඡ ලෙස ඝාතනය කොට අදවන විට වසර 32ක් ගෙවී ගොස් ඇත. එම කාලය තුළ ඔහුට ප්‍රේමකළ සහ වෛරකළ විවිධ පාර්ශ්ව බොහෝ දේ ඔහු ගැන ලියා ඇත. ඔහු ජීවිතය පුදා නිර්මාණය කළ සමාජ සන්නාමය, ජනතා විමුක්ත...
අගලකඩ සිරිසුමන මහාචාර්ය හාමුදුරුවෝ උන්වහන්සේගේ මුහුණු පොතේ සටහනක් දාලා තියෙනවා "යුද සැමරුමට සඳහිරු සැයක් අපට අවශ්‍ය ද? මෙය විවෘත කිරිමේ උළෙලට ලද ආරාධනය ප්‍රතික්ෂේප කලෙමි" කියලා. චෛත්‍යය විවෘත කරන සම්ප්රදායක් නැ සාසනයට පූජ කරනවා මිසක්කා. මට මතක් වුනේ ප්‍රේමසිරි ...
අදත් වැල්ලවායේ සිට බණ්ඩාරවෙල හරහා නුවරඑළිය දෙසට ගමන් කරන ඔබට පූඬලුඔය ඩන්සිනන් වතුයාය හමුවෙයි. 1984 පමණ කාලයේ එහි වතු වෛද්‍යවරයා ලෙස සේවය කළේ තරුණ ජයතිලක දොස්තර මහතා ය. ඒ වසරේම අග භාගයේ එක්තරා දිනෙක දොස්තර මහතාගේ ඉතාම කිට්ටුවන්තයන් දෙදෙනකු වන ප්‍රේමසිරි හා සිසිර රන්දෙණිය මේ වතු...
ත්‍රිවිධ හමුදා නිළධාරින්ගේ අනිවාර්ය විශ්‍රාම ගන්වන වයස අවුරුදු 55 වේ. නමුත් සේවා කාලය වසර 20 සම්පූර්ණ වූ පසුව සිය කැමැත්ත මත විශ්‍රාම යාමට ඔවුනට පුලුවන. නමුත් නිත්‍ය හමුදාවෙ සෙසු නිළයන් ( සාමාන්‍ය සෙබල සිට බල ලත් නිළධාරි 1 දක්වා ) තම සේවා කාලය වසර 22 සම්පූර්ණ වූ...
ඉතිහාසය විසින් අපට විසදන්න බැරි ප්‍රශ්නයක් කවදාවත් දෙන්නේ නෑ. ඒත් සමහරවිට මේ මොහොතේ අපිට උත්තරය නෙවෙයි ප්‍රශ්නයවත් තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඇත්තටම ඒ තරම් දැනුමක් අපට නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඉතිහාසයේ අපි ඉන්න තැන ඒ ප්‍රශ්නයට උත්තර නැති තැනක් වෙන්නත් පුළුවන්. ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ ජාතික විද්‍යා දිනය හා ජාතික විද්‍යා සතියේ ආරම්භක දේශනය කරමින් හරි අපූරු කතාවක් කළා. ඇත්තටම රටේ රාළට හිතෙන්නේ ඒ කතාව තුළ ලොකු දේශපාලන රහසක් හැංගිලා තියනවා කියලා.ජනාධිපතිතුමාගේ ඒ කතාවේ ප්‍රධාන කාරණා කීපයක් ගැන රටේ රාළ අවධානය යොමු කරනවා. එතනදී ජනාධ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...