පුරවැසි කොලම

2015 වර්ෂයේ කාල් මාස්ක් 200 වන ජන්ම ශත සංවත්සරය සැමරීම වැඩි වශයෙන් අධ්‍යනයට සහ විශ්ලේෂණයට පාත්‍ර කරනු ලැබුවේ බටහිර ආර්ථික විශේෂඥයින් විසිනි.2008-09 වර්ෂයේ දේපල අධි නිෂ්පාදනය මුල් කරගෙන ඇතිවවූ ආර්ථික අර්බුදය සමග ඔවුන් යලි යලි කාල් මාස්ක් දෙසට හැරෙමින් සිටියහ.මා pure TV මගින් BBC නාලි...

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ඊයේ පාර්ලිමේන්තුව කල් තබන විවාදයේදී හරි අපූරු කතාවක් කළා.ඒකේ කේන්තිය,හැගීම් බර ගතිය වගේම අවංකකමත් හොදට මිශ්‍ර වෙලා තිබුණා.ආණ්ඩුව පැත්තෙන් ඔය වගේ කතාවක් රටේ රාළ කොයි වෙලාවේ හරි බලාපොරොත්තුවෙන් හිටියේ.ඒත් ඇත්ත කියන්න ඕනි රටේ රාළ ඒ වගේ කතාවක් සුසිල්ගෙන් නං බ...

මාසයකට අධික කාලයක් පැවති නිරෝධායන ඇදිරිනීතිය දැන් අවසන් වී ඇත. ඉන් පසුව නිකුත් වූ මාර්ගෝපදේශ අනුව සංචරණ සීමා සහ මහජන දුරස්ථ භාවය පවත්වාගෙන යාම පිළිබඳ විවිධ පරස්පර මතවාද සාකච්ඡාවට ලක්වන බවක් ද දක්නට ඇත. එසේම කොරෝනා වසංගතයේ පැතිරීමට අදාල දත්ත පිළිබඳව මහජනයා අතර පමණක් නොව වගකිවයුතු දේශපාලන නායකයින් ...

රටේ රාළට නං හිතෙන්නේ ලංකාව ඇතුළේ සිද්ධවෙන ඉන්දියානු මැදිහත් වීම ගැන අපි දැඩි අවධානයෙන් ඉන්න ඕනි කාලයක් ඇවිල්ලා.මෙතනදී රටේ රාළ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිහාස ගත සිදුවීම් ගැන නෙවෙයි.චෝල අධිරාජ්‍යයේ ඉදලා ඉන්දු ලංකා ගිවිසුම දක්වා ආපු ඉන්දියානු ආක්‍රමණය ගැන අපි දන්නවා.තවත් ඒවා ගැන අ...

(නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ 137 වැනි ජන්ම දිනය වෙනුවෙනි) නිදහස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ පිළිබඳවත් එය හඳුන්වාදීමට පුරෝගාමී වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන් පිළිබඳවත...

ඉන්දියාවෙ ඇමතිවරු අමාත්‍යංශ ලේකම්ලා උසස් හමුදා නිලධාරීන් ආදීන් වැල නොකැඩී ලංකාවට එනවා. මේ වන විට ඉන්දියාවේ ඉහළම හමුදා නිලධාරියකු වූ ජෙනරාල් මනෝජ් මුකුන්ද් ලංකාවේ. මේක තමයි පඬියන්ගෙ බටහිර ස්වාමිවරුන්ගේ ඊනියා භූදේශපාලන යථාර්ථය. ඉන්දීයයන් ලංකාවට එන්නෙ අර සුනිල් සාන්තයන්ගේ ගීතයක එන ආකාරයට පෙම...

දින කීපයකට පෙර බය සිතෙන සිහිනයක් දුටු වෙමි. සිහිනවලින් අනාගතයේ විය හැකි දේවල් කිව නොහැකිය යන අදහස සිග්මන් ෆ්‍රොයිඩ් කියා ඇතැයි මා අසා තිබේ. එහෙත් මා කලබල වුණේ පන්සීය පනස් ජාතක පොතේ මහා සුපින ජාතකය මතක් වීමෙනි. කොසොල් රජු බියට පත් වූ සිහින දහසය ගැන සඳහන් වන්නේ මහ සුපින ජාතකයේ ය. ඒ ...

ජනතාවට තේරුම්ගන්න බැරි සන්නිවේදනයකින් වෙළෙඳපොළ ජයගන්න බෑ. ලෝකයේ ලොකුම වෙළෙඳපොළට (චීන වෙළෙඳපොළට) ඇතුළුවන විදේශ සමාගම් මේ දේ දන්නවා. ඒ අය තමන්ගේ සන්නාම චීන භාෂාවට පෙරළන්නේ ඒ දැනුම මත පදනම්වෙලා. මේ ගැන මම කලින් ලිපියකින් කිව්වා. මේ නම් පෙරැළීම ආවාට ගියාට කරන්න බෑ. නමක් වෙනත් භාෂාවකින් කියනවා කියන...

යොහානි ද සිල්වා කියන්නේ අපිට අහම්බෙන් ලැබිලා තියෙන වටිනා වස්තුවක්.නව යොවුන් ගායිකාවක්.ගායනයට වගේම යොහානී රංගනයටත් දක්ෂයි.එයා හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරල් කෙනෙකුගේ දුවෙක්.හැබැයි රටේ රාළගේ මේ විග්‍රහයට එයාගේ පවුල් පසුබිම අදාළම නෑ.යොහානී ශ්‍රී ලාංකික පුරවැසියෙක් විම හොදට ප්&#...

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් සාලියපුර හමුදා කඳවුරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ස්වයං විවේචනාත්මක කතාව ගැන අපි ඊයේ මේ තීරුව ඔස්සේ සඳහන් කළෙමු. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෝ අනුන් විවේචනය කරනවාක් මිස තමන් විවේචනය කරගන්නේ නැත. තමන් විවේචනය කර ග...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More