මගේ පුවත්පත්කලා ජීවිතයේ ලද මහඟු අවස්ථාවක් වූයේ විවිධ විද්වතුන් සමග විවිධ විෂය ක්ෂේත්‍ර සම්බන්ධව සම්මුඛ සාකච්ඡා පවත්වන්නට ලැබීමය. ‘මුරගල’ සඟරාවේ කටයුතු කරමින් සිටි අවධියේ එබඳු අවස්ථා ගණනාවක් උදා වූ අතර, ඒ අනුව එබඳු සුවිශේෂ සම්මුඛ සාකච්ඡාවක් 2007 නොවැම්බර් 25 වන දා පැවැත්වීමට ලැබුණේ කුරුවිට ...
පසුගිය ඉරු දින ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පැවති මැතිවරණයෙන් කොමියුනිස්ට් පක්ෂය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජයග්‍රහණය අත්පත් කර ගත්තේය. පක්ෂය නගරයේ රතු බලකොටුවක් ගොඩ නැගුවේ කෙසේදැයි එහි ජයග්‍රාහී අපේක්ෂකයෙකුගෙන් 'ජැකොබින්' සඟරාව විමසීය. "රතු වියානා නගරයේ" සමාජ අත් හ...
නෙදර්ලන්තයේ හේග් නුවර ජනතා අධිකරණ මණ්ඩලය හමුවේ ලබන නොවැම්බර් මස පලමුවනදා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳව නඩුවේ චෝදනා ගොනු කිරීමට නියමිත බව හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වන අවස්ථාවේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල අතර ඔහු විසින...
මීට වසර තුනකට පෙර, එනම් 09/08/2019 දින අංක 2035/61 යටතේ ගැසට් කරන ලද ශ්‍රී ලංකාවේ බලශක්ති ප‍්‍රතිපත්තිය දස වැදෑරුම් උපායමාර්ගික රාමුවක් මත පදනම්ව ඉදිරිපත් කර ඇත. ඒ අතුරින් තුන්වැන්න ජාතික ආර්ථිකයට ප‍්‍රශස්ත පිරිවැය සහිතව බල ශක්තිය යොදා ගැනීම වන අතර අටවැන්න බලශක්...
අපේ රටේ සුවිශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහයන් අප අතරින් නික්ම ගොස් ඔක්තෝබර් 07 එනම් අද දිනට වසර 25ක් සපිරෙයි. ඔහු විසින් 1989 නොවැම්බර් මස 06 වැනි දින, 'විදුසර' පුවත්පතේ දෙවර්ෂ පූර්ණ අතිරේකයට ලියන ලද මෙම ලිපිය උපුටා දක්වන්නේ ගුණසිංහ මහතා වෙත කරන උපහාරයක් වශයෙනි. දශක තුනකට පෙර ඔහු විසි...
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් 40% ඇමරිකාවේ නිව් ෆෝටේරස් එනර්ජි(NFE) නම් වූ සමාගමකට විකිණීම රජයට අයත් පුද්ගලික සමාගමක වානිජ ක්‍රියාකාරකමක් ලෙස හුවා දැක්වීමට බලශක්ති අමාත්‍යවරයා උත්සාහ දරා ඇත. එම ගනුදෙනුව පිළිබඳව ව්‍යාජ ලෙස බිල්ලන් මවන්නට එපා යැයි සමාජ මතයක් ...
ඉන්දියාව හා අපි අතර තියෙන සම්බන්ධය අවුරුදු දහස් ගානක් පැරණි එකක්. ඉන්දියාවෙන් අපට හොඳ වගේම නරක දේවලුත් ලැබිලා තියනවා. රටේ රාළ නං කියන්නේ ඉන්දියාවෙන් අපට හම්බවෙච්ච හොඳ දේවල්වලට වඩා නරක දේවල් වැඩී කියලා. ඉතිහාසය පුරාම ඉන්දියාව අපි සම්බන්ධව අනුගමනය කරලා තියෙන්නේ ආක්‍රමණශීලී ප්‍රති...
අධ්‍යාපනය රටක් අභිවෘද්ධි කරා යන ගමනේ තීරණාත්මක සාධකය යි. රටක ජනතාවගේ සිතුවිලි රටා, හැසිරීම හා තීන්දු තීරණ ගැනීම පමණක් නොව සංස්කෘතික හර පද්ධතීන්ගේ පැවැත්ම හා තිරසාර ආර්ථික සංවර්ධනයද රඳා පවතින්නේ අධ්‍යාපනය මතයි. සරලවම කිවහොත් යම් රටක් සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත්වීමට රටේ පවතින...
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්ට කියා තිබෙනවා දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව. මෙහි වැරදි ගණනාවක් ම තිබෙනවා. පළමුවෙන් ම ඩයස්පෝරාව කියන වචනය වැරදියි. මෙය බයිබලයේ, පරණ තෙස්තමේන්තුවේ එන වචනයක්. යුදෙවුවන් තම රටින් පිටුවහල් කිරීමෙන් පසුව ඔවුන්ට...
බලය සඳහා පොරකෑම මේ රටේ තියෙන මූලික ප්‍රශ්නවලින් එකක්. මේක මනුස්ස ස්වභාවයක් කියලා හිත හදාගන්න පුළුවන්කමක් නෑ. හැම රටකම මිනිස්සු බලයට පොරකනවා තමයි. ඒත් කිසිම ජන පදනමක් නැති මිනිස්සු බලයට පොරකෑම එක පැත්තකින් විහිළුවක්. තවත් පැත්තකින් මහ විනාශයක්. අපේ රටේ සමහර මිනිස්සු මේ පොරයට තල්ලුකරන්න රාජය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...