ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඊයේ හොඳ කතාවක් කිවුවා. මෙරට කාබනික පොහොර වගාවට විරුද්ධ අය වැඩි මුදලක් දී කාබනික ආහාර (Organic food) ෆඔඔඩ) අනුභව කරන බව. රසායනික පොහොර යොදා ගන්නා ආහාර අනුභවයෙන් විවිධ රෝගවලට ගොදුරු විය හැකි බව බටහිර ඇතැමුන් දන්නවා. ඒ රටවල කාබනික ආහාර වැඩි මිළක් දී ගන්න පුළුවන්. ලංකා...
(ලාංකේය දේශපාලනයේ ‘රනිල් වික්‍රමසිංහ’ සාධකය: ප්‍රති විශ්ලේෂණයක් II) ලාංකේය සමාජයෙහි රනිල් වික්‍රමසිංහ හැඳින්වීමේදී යොදන වැකියක් තිබේ. එනම්, ‘රනිල් මොළකාරය...
මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය බරපතල විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙන බව දැන් රහසක් නොවේ. දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මේ වන විට විදේශ විනිමය සංචිත බරපතල ලෙස පහත වැටී ඇත. එදා 2014 දී ඩොලර් බිලියන 8.2 ක් වූ විදේශ සංචිත ප්‍ර...
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මා මෙන් නොව උගතෙක් වියතෙක් හා බුද්ධිමතෙක්. ඔහු දැනටමත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. මා යම්තම් මහාචාර්යවරයකු වුණේ අවුරුදු හැටේ දී. මා ජ්‍යෙෂ්ඨවත් සම්මානිතවත් මහාචාර්යවරයකු නො වෙයි. මහාචාර්ය රංජිත් බණ්ඩාර කීීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක්. මා විද...
කඳු දහසකගේ භූමිය’ මතින් පුරා සඳ හොඳින් පායා තිබිණි. අඩි තුන් හාර දහසක උසින් යුත් කඳු වළල්ල නිසා දවස පුරා නිම්නයේ ඇත්තේ ගත සිත සනසන ශීතලකි. රාත්‍රිය නිසා ඒ ශීතල තවත් වැඩිය. කඳු වළල්ලේ තැන් කිහිපයකින් පැනනැඟී ඇති කඳුගැට කිහිපයක් නම් මඳක් හිතුවක්කාරය. එසේ වන්නේ ඒවායෙහි මැදින් විරාජමාන වන ගිනි...
(ලාංකේය දේශපාලනයේ ‘රනිල් වික්‍රමසිංහ’ සාධකය: ප්‍රති විශ්ලේෂණයක්) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පසුගියදා දිව්රුම් දුන්නේය. ඒ දිවුරුම් ද...
ජාතික ගොවිජන එකමුතුව විසින් රසායනික තෙල් පොහොර වලින් මිදීමේ උපායමාර්ගික සැලැස්ම සහ වී ගොවියා ප්‍රධාන කොටගත් සමස්ත ගොවිජනතාව හා දේශීය ගොවිතැන් නගාසිටුවීම සඳහා වන දස වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයාට ජා...
බන්ධනාගාරයේ සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව මගින් නිදහස් කිරීම ජාතික ප‍්‍රශ්නයක්ව තිබෙන ආකාරයත් ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය එම ප‍්‍රශ්නයට මැදිහත් වී රාජ්‍ය තාන්ත‍්‍රික ජරාව තොගයක් ඇඟේ ගාගෙන සිටින ආකාරයත් අපි ඊයේ මේ කතු වැකියේ...
කාබනික පොහොර ආනයනය හෙවත් ‘අලුත් උගුලක්’ කැන්දා ගෙන ඒම අපේ රටේ කෘෂිකර්මය ආශ්‍රිතව ගොඩනඟා තිබෙන මෙම පංච විධ උගුල් මගින් සමස්ත රටටම කර ඇති හා කරමින් ඇති බලපෑම දැවැන්තය. රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතය සීමාකළ විට මෙරට විවිධ පාර්ශ්ව වෙතින් මතු වුනු විරෝධය පිටුපස ඇත්තේ ඒ ...
වල්පිට කංකානමලාගේ සුනිල් පෙරේරා හෙවත් ගෝනවල සුනිල් 1970 සිටම එක්සත් ජාතික පක්ෂය සමග කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ මැරයෙකි. 1982 දී ඔහු දහ හතර හැවිරිදි දැරියක දූෂණය කර රිමාන්ඞ් භාරයට පත්විය. ඔහු රිමාන්ඞ් සිර ගෙදර සිටින අතර 1983 ජූලි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ආරම්භ විය. මේ වනවිට එ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...