මේ ජුලි මාසයේ දී චීන පොදු නිෂ්පාදන පක්ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්ෂය) සියවස් සමරුව පවත්වනවා. 1921 දී ආරම්භ කරපු මේ පක්ෂයට අවුරුදු 27 ක් ඇතුළත රාජ්‍ය බලය ලබාගෙන ඉතාමත් ස්ථාවර විදිහට තමන්ගේ රට පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වග...
මීට වසර 17 කට පෙර ජුනි 22 වන දින මගේ පක්ෂයේ නායකයා මගේ ජීවිතය පරදුවට තබා, මාව පාවා දී, මුහුණ බේරා ගැනීම සඳහා මා ගොදුරක් බවට පත් කර, පසුව පාර්ලිමේන්තුවේ මගේ අසුනෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය. මම හුදෙක් ඔහුගේ නියෝග පිළිපැදීමෙන් පමණක් නොව මගේ රටට හොඳම දේ යැයි සිතූ දේද කළෙමි. 2001 සිට ආරම්භ වූ...
වර්ෂ 1919 දී චීනයේ දී ආරම්භ වුනු මැයි 4 ව්‍යාපාරය, මාක්ස්වාදය මෙන්ම ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය තුළ වන ජීව ගුණයන්ගේ දැවැන්ත බල පෑමට ලක්වුනු ව්‍යාපාරයකි. මැයි 4 ව්‍යාපාරයේ කටයුතු ඉදිරියට දිව යද්දී චෙන් ඩුක්සිහු සහ ලයි තා චෝ වැනි බුද්ධිමතුන් ධනාත්මක බලපෑම...
ලංකාවේ කෘෂි රසායන ආනයනය අත්හිටුවීමත් සමග, අපේ රටේ කෘෂිකර්මය පිළිබඳ නව කතිකාවක් ඇරඹී තිබේ. එය, අඩ සියවසකට නො අඩු කාලයක් තිස්සේ අන්තර්ජාතික මූල්‍ය ආයතන හා බහුජාතික සමාගම් විසින් මේ රට මත විවිධ උපායික සැලසුම් හරහා ගොඩනැඟූ නවීන කෘෂිකර්මයේ ආදීනව හරහා සෞඛ්‍ය - ආර්ථික - සම...
‘‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’’ කෘතිය එළිදැක්වුණේ පසුගිය වසරේ මාර්තු මාසයේය. 2015 ජනවාරි 8 වැනි දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස්කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම දක්වා වූ ගමන් මග ”මහින්ද සුළඟින් ගෝඨාභිෂේකය” කෘතියෙහි අන්තර්ගතය විය. උදය ගම්මන්පිල මහතා විසින් එම කෘතිය රචනා කර තිබූ අතර එය පළමුවෙන්ම මහ...
පසුගිය මැයි 6 වැනිදා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත සභාවේදී අංක 104 නමින් ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි පවසන දෙමළ ජනයා සමූල ඝාතන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යාපන සතියක් ප්‍රකාශයට පත් කිරීම සදහා පනතක් සම්මත කරනු ලැබීය. එසේ තෙවනවර කියවීමෙන් පසුව සම්මත කළ ...
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ රජයේ සෞඛ්‍ය ඇමතිව සිටියදී සකස් කළ ඖෂධ පනත අවසන් මොහොතේදී බරපතල ලෙස වෙනස්කම් වලට භාජනයකර ජාවාරම්කරුවන්ගේ උවමනාවන් ඉටු කරනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න කිසි දිනෙක මහජනයාට දැන ගැනීමට ලැබෙන්නේ නැත. එහෙත් වර්තමාන පාලකයින...
ලංකාවෙ ගෙවිතැනට පොහොර ලැබුණෙ හිරු එළියෙන් ජලයෙන් වාතයෙන් මහ පොළවෙන් සහ විශ්ව ශක්තියෙනි.මේ පංච සාරය කළමනාකරණය කර ගනිමින් ආහාර නිෂ්පාදනය කළ පැරණි ජනතාව කිසිවටක රජයට බරක් වූයේ නැත. රජු කළ යුතුව තිබුණේ කලට වැසි සඳහා පූජා උත්සව සංවිධානය කිරීමත් මහ වැව් සාදා ඇළ මාර්ග වලින් ජලය ගෙන දීමත් ධාර්මිකව රට පාල...
මැයි මස 27 වැනිදායින් ආරම්භ වූ සතිය ජාත්‍යන්තර ඉතිහාසය ඉගෙන ගන්නා අයට ඉතා වැදගත් යැයි සිතේ. මන්දයත් පැරැණි යටත් විජිත පාලනය පවත්වාගෙන ගිය ඇතැම් රටවල හා වෙනත් ඇතැම් බටහිර රටවල් ගණනාවක නායකයන් යටත් විජිතවල හා තමන්ගේම රටේ ස්වදේශික ජනතාවට තමන්ගේ පියවරුන් හා මුතුන් මිත්තන් කළ අපරාධවලට ප්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...