අදින් විසි හත් වසරකට පමණ පෙර, 1994 වර්ෂයේ දවසක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ‘ලොව කෙටිම වීථි නාට්‍යය’ (?) රඟ දැක්විණ. ප්‍රේක්ෂක වර්ගයා වට වී බලා සිටින අතරේ, රංග භූමිය මැදට වීථි නාට්‍ය නළුවා කඩා වදින්නේ මෙසේ කියමිනි. “අසූ අටයි..... දශම අටායි... එකසිය හයයි... දශම පහායි....
බටහිර විද්‍යාව ගැන තව කරුණු ටිකක් කියන්න ඕන. විශේෂයෙන් ම එක්සත් ජනපදිකයන් (ඇමරිකානුවන්) බටහිර විද්‍යාව ගැන තිබූ විශ්වාසය නැති වීම ගැන කියන්න ඕන. එක්සත් ජනපදිකයන් දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනවා. ඒ විශ්වාසය බටහිර විද්‍යාව ගැන තියෙන විශ්වාසයට වඩා වැඩියි. මා සඳහන් කරන්නේ සමස්තය...
පොල්තෙල් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතියත් සමග එකට බැඳුනකි. එය දේශීය ආහාර හා ආහාර සැකසීමේදී දෙවැනි වනුයේ සහල් වලට පමණි. ආයුර්වේදයේදී ද බොහෝ තෙල් වර්ග සැකසීමේදී ප්‍රධාන වන්නේ පොල්තෙල්ය. නැතහොත් පොල් කිරිය. අපේ එදිනෙදා ආහාරයේදී, හොද්දට මාළුවට, බැදුමට, නියඹලාවට, මැල්ලුමට, සම්බෝලයට...
හිටපු විගණන අධිකාරීවරයෙක් වුණු ලලිත් අඹන්වල මහත්තයා (13) අභාවප්‍රාප්ත වුණා. ඒ අද පෙරවරුවේ ඇති වූ හදිසි හෘදයාබාධයකින්. ලලිත් අඹන්වල මහතා සිය සේවයෙන් විශ්‍රාම යනවිට අතිරේක විගණකාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටියා. රස්සාවට ණය නොවුණු, ඇස්, ලේ මස් පවා තමන්ගේ රැකියාවේ ස්වාධීනත්වය වෙනුවෙන් ද...
ලංකාවේ ඇතැම් විද්වතුන් කියන පරිදි මෙරට තවමත් බොහෝ අයට ඉංග්‍රීසි බැරිවී ඇත්තේ 1956 බණ්ඩාරනායක ක්‍රියාත්මක කළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තිය නිසාය. ඔවුන් කියන ආකාරයට කළ යුතුව තිබුණේ ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව කොට සියලු දෙනාට ඉංග්‍රීසියෙන්...
ලෝකයම ඉතා දරුණු ලෙස මුහුණ දී ඇති කොවිඩ් වෛරසයට එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනීමට තවමත් කිසිඳු රටක් ස්ථිරසාරව සමත් වී නොමැත. ලොව දියුණු රටවල් තවමත් ඒ සඳහා පර්යේෂණ කරන අවධියක කොරෝනා වෛරසය නැසීමට පලතුරක් වන අන්නාසි යොදා ගනිමින් ඖෂධයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් පසුගිය දා...
රසායනික පොහොර භාවිතාවේ හොඳ නරක ගැන සෑහෙන කාලයක සිට වාද විවාද තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ප්‍රකාශ කර ඇත. එක පැත්තකින් වස විස නැති ගොවිතැනකට දොරටු විවෘත කිරීමකි. අනෙක් පැත්තෙන් පොහොර ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා ආනයනය කරන රසායනික ද් ...
කෘෂි රසායන ගෙන්වීම නැවැත්වීමට ජනාධිපතිතුමා හා ආණ්ඩුව ගත් තීරණය අගය කරන්න ඕන. ඒ ගැන අප කලින් ලියා තියෙනවා. එහෙත් තීරණය ක්‍රියාත්මක කිරීමේ දී පරෙස්සමෙන් සැලසුම් සහගත ව කරන්න ඕන. මෙහි දී ඊනියා විද්‍යාඥයන්, කෘෂි රසායන ආනයනය කරන සමාගම් මෙන් ම ගොවීන් ද විරුද්ධ වන්න පුළුවන්. ඊනියා විද්...
කොරෝනා වසංගතයෙන් බැටකන ජනතාවට විසඳුම් දීමටවත් ධනවාදයට නොහැකි වී ඇතැයි ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයිනට’ ඊයේ (7දා* පැවසීය. එහිදී වැඩිදුරටත් කතා කළ නාගමුව මහතා මෙසේ ද කීවේය. කොරෝනා අස්සෙ දිය යටින් දැවැන්ත ගින්දරක් යමින් තිබෙනවා. ඒ තමයි ආර්ථ...
බස්නාහිර පළාත තුළ නීති විරෝධී ආකාරයෙන් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය විනෝදාස්වාදය සපයන ආයතන 285 ක් වැටලූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 75 කි. පොලිසිය වැටලූ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...