ඇෆ්ලටොක්සින් නැමැති ඉතා දරුණු පිළිකාකාරකය බහුලව අඩංගු වන පොල් තෙල් යැයි හඳුන්වන ආදේශක තෙල් තොගයක් වෙළඳපොළට නිකුත් කොට ඇති බවට පසුගියදා මහා ආන්දෝලනයක් ඇති විය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආහාර ආරක්ෂණ අංශයේ ප්‍රකාශ අනුව පරික්ෂාවට ලක්කෙරුණු කි.ග්‍රෑම් 21,000 බහාළුම් 63 ක ඇෆ්ලටොක්සින්...
ප්‍රමිතිය සහ වස විසෙන් තොර ආහාර වස විසෙන් තොර ආහාර ජනතාව වෙත ලබාදීමට දියුණු රටවල් වල ක්‍රියාත්මක වන ආහාරමය ප්‍රතිපත්ති (policies) ඉවහල්වේ. එහෙත් ලංකාවේ එලෙසට යාවත්කාලීන (updated) නොවූ ප්‍රතිපත්ති, නීතිය (law) සහ පවතින ප්රමිතියන්හී (standards) අඩ...
71දි එක පරම්පරාවක් අහිමි උණා.. 88/89 තව පරම්පරාවක් නැති උණා.. ඒ නැතිවෙන්නෙ මෙරට තාරුණ්‍ය ඇතුළෙ බිහිවුණු විශිෂ්ටතම පරම්පරා දෙකක්.. පුද්ගලික සිහින වෙනුවෙන් දේශපාලනය නොකළ, පොදු අරමුණක් වෙනුවෙන් කරන්න පුලුවන් ඉහළම පරිත්‍යාගය කරපු පරම්පරා දෙකක්.. රස්සාවක් ගන්න, පුතා ඉස්කෝලෙට දාගන්න, ආ...
ශ්‍රී ලාංකිකයන් ගේ එක්සත්කම ජාතික ගීතය ගායනා කරනවිට පමණකි. “ශ්‍රී ලංකාවේ එක මවකගෙ දරු කැළ බැවිනා...., ප්‍රේම වඩා සැම බේද... දා” යනුවෙන් තොල් මතුරති. ගීතයෙහි වචන සුළඟේ පා වී යන්නටත් මත්තෙන් නොපමාව බේද අවුලා ගනිති. මෑතකාලය තුළ එකම අවස්ථාවක හෝ එකඟ වී නැත. එකඟ නොවූ රටකින් එක්සත් ...
2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයට හේතු වූ එකිනෙකට සම්බන්ධ ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ දේශපාලනික, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සාධක පිළිබඳව ශාස්ත්‍රීය විශ්ලේෂණයක් හමුවේ අවසන් කොමිෂන් වාර්තාව කියැවීමේ තෙවැනි කොටසයි මේ. මෙම ලිපි මාලාවේ දෙවැන්න මගින් වහබ් වාදය...
සිහිබුද්ධිය ඇති සහ අඩු තරමින් අතීත වැරදීම් වලින් පාඩම් ඉගෙන ගන්නා දේශපාලන නායකයින් සිටින රටවල බඩු මිල අඩු කිරීම සඳහා ගනු ලබන උපාය මාර්ගික ප්රවේශයන් සහ අප වැනි රටක තත්වයන් අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසකි. ඉන්දියාව වැනි රටක් ගත් විට නිෂ්පාදකයාගේ හෝ ගොවියාගේ ගෙල සිරකොට වෙළඳ...
සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක කරුණු කතා කරන්නට ලැබෙන අවස්ථාව බොහෝ විරලයි. නමුත් එහෙම වෙලාවක් ආවත්, නිසි ලෙස කරුණු දැනගන්න තිබෙන අවස්ථාවත් අඩුයි. නමුත්, පිලිකා කාරක පොල්තෙල් කියන මාතෘකාව හරහා විද්‍යාත්මක කරුණු දැන් දැන් කරලියට එනවා. ඒ නිසාම සාමාන්‍ය මිනිස්සුත් මේ ඇෆ්ලටොක...
අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය. ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය. ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය. ලංකාවේ කිසිම ද...
මේ වන විට ශ්‍රී ලංකාවේ කිසිදු කාලයක නොතිබූ ආකාරයේ වන විනාශයක් සිදු වන බවට ජනමාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දෙමින් ඇත. එහිදී ජනමාධ්‍යවේදීන් හෝ පරිසරවේදීන් යැයි කියා ගන්නා යම් පිරිස් සමාජ මාධ්‍ය මගින් විදේශ රටවල රූප රාමු යොදා ගනිමින් බරපතල අසත...
ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ ජනාධිපතිතුමා සහභාගීවන වැඩසටහන් රාශියක් මේ වන විට විවිධ භූගෝලීය ප්‍රදේශ ආවරණය වන ලෙස පවත්වා ඇත. අප රටේ ග්‍රාමීය ජනතාව මුහුණ දෙන සුවිශේෂී ප්‍රශ්න ඉදිරිපත් කිරීම සහ ඔවුන්ගේ අදහස් සහ යෝජනා නියෝජනය කිරීම සඳහා අප රටේ විවිධ මට්ටම්වල ජනතා නියෝජිතයන් රාශි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...