2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු (Z අගයන්) නිකුත් කර තිබේ.
එ පිළිබඳ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩිවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.
නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න
මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධයෙන් වන නඩු ඇසීම සඳහා විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කළ විශේෂ මහාධිකරණයේ නඩු විභාග කිරීම ආරම්භ කර තිබේ.
එහි මුලින්ම රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව විභා...විශේෂ මහාධිකරණය වැඩ අරඹයි…පළමු සටහන එජාප නිල ට්විටර් ගිණුමෙන්
July 26, 2018 11:13 pm
භික්ෂුවක් ලෙස තමන් මරණීය දණ්ඬයට එරෙහි වන බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසයි. අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. ලංකාව තුළ මිනිසාගේ චින්තනය සකස් වී ඇත්තේ බුදු දහමේ සාරධර්ම හා සම්බන්ධ වී බවත් එම නිසා නඩුකාරවරු මරණ දඬුවම ලබාදෙන බවත් ජනාධිපතිවරුන් එ...
නාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර පළාත් සභා ජන්දය නැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනතුව නියෝජනය කරන පක්ෂ නායකයින් අතර අද (26) පැවැති සාකච්ජාවකදී තීරණය විය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පළාත් සභා 09 කින් පළාත් සභා 07ක මැතිවරණය එකවර ...
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඉවත් කරන්නේ නම් තමන් ද ඊට විරෝධය පළ කරන බව අමාත්‍ය සරත් අමුණුගම පවසයි. ඊයේ (25) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී "එහෙම ගලවන්නේ ක...
වත්මන් ආණ්ඩුව විසින් සකස් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කමිටු දෙකක් පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(25)පැවසීය. ඒ අනුව නීතීමය වශයෙන් කරුණු අධ්‍යයන කිරිම සඳහා ජී.එල්.පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු නීතිඥ කමිටුවක් සහ ව්‍යවස්ථ...
යාපනයේ පෘතුගීසී බලකොටුව තුළට යුද හමුදාව අලුතින් පැමිණීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය. පෙරේදා (24 වැනිදා) යාපනයේ මාධ්‍ය සමාජයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්‌වෙමින් ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය. යාපනය ක...
හම්බන්තොට වරාට චීනයට ලබාදී මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට ලබා දෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් ඇති නොවීම සඳහා සමබර කිරීමට බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ඉදිකිරීම නිවැරදි තීරණයක් බවත් එහෙත් එය කිසිඳු සැලැස්මකින් තොරව ඉදි කිරීම ගැටළුවට ...
ක්‍රීඩා කරන කාලේ මමත් නායකයෙක් වෙලා සිටියා. එතැනදී අපි දකින දෙයක් තමයි පුද්ගලයෙක් නායකයෙක් කරන්න බොහෝ අය මහන්සි වෙනවා. අපිත් බොහෝම අමාරුවෙන් නාකයෝ හදාගෙන තැනකට ගෙනාවා. නමුත් ඒ අය වටා ගොනු වෙන්නේ පසුගිය කාලේ හොරකම් කළ දූෂිත පුද්ගලයින්. අන්ත එතැන තමයි ඒ නායකයින්ගේ පිරිහීම පටන් ගන්නේ. ඒ තත්ත්වය අපි ...
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිමින් ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධ වී කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක තීරණය කර තිබේ. ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන මන්ත‍්‍රීවරුන්ට මෙන්ම තමාටද ඒකාබද්ධ විපක්ෂයේ මීළග රැස්වීමට ආරාධනා කිරීමට එහි පක්ෂ නායකයින් ඊයේ (24)ත...
“ආණ්ඩුව පටන්ගෙන තිබෙනවා “ගම් පෙරලිය” කියලා එකක්. ඇත්තටම දැන් ගම් ටික පෙරලන්න දෙයක් නෑ… පෙරලා තියෙන්නේ. ගමේ, ජනතාවගේ ආර්ථිකය විනාශ කරලා තියෙන්නේ පෙරලිලා ඉන්න ජනතාව වල දාන්න විතරයි ආණ්ඩුවට තියෙන්නේ” යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසනවා. ඒ ඊයේ (24) වැලිකඩවත්ත කාර්යාලයේ...
මෙරට ජීවත් වන සිංහල ජනතාවට වඩා පැරණි ඉතිහාසයක් දෙමළ ජනතාවට තිබෙන බව උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇති බවත් එබඳු බොරු ඒ මහතා කෙසේ කියනවාද යන්න තමාට සිතාගත නොහැකි බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ. ඊයේ(24) ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්...
මෙරට සුළු ජන කොටස්වල අයිතීන් ඔවුන්ට නිත්‍යානූකූලව ලබාදීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අවශ්‍ය බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි. ඊයේ(24) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කළේය. රටේ එක් එක් ජන කොටසකට තමන්ගේ අයිතින...
ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයා ‘ ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට කිලෝමීටර් 14ක් දුරින් පිහිටි ප්‍රහාරක ගුවන් යානා රඳවන යුද නෞකාවක්’ ලෙස සඳහන් කර ඇති බවත් ඉන්දියාව සැමදා සිහින දුටුවේ මේ ‘ශ්‍රී ලංකාව නැමැති යුද නෞකාව හසුරුවන සුක්කානම’ තමන්ගේ අතට ගැනීමට බවත් ඔවුන් මත්තල ගුවන්තොටුපළ මිලදී ගැ...
පසුගියදා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවා ගැනීමට සාකච්ඡා කළ නව දේශපාලන සන්ධානය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද(24) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. නව පෙරමුණ බිහි කිරීමට පසුගිය සතියේ පැවැත්වූ පළමු සාකච්ඡාවේ ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්...
“අපිට ගහලා, දුර්වල කරලා , විනාශ කරලා, ඇද දමලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස නැති කරගෙන කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට කාරුණිකව කියනවා.” යැයි ඊයේ (23) පැවැති මොරගහකන්ද කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සව සභාවේදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍ර...
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක සාක්ෂි දීම සඳහා ඔක්තෝබර් මස 9 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත නැවතත් සිතාසි නි...
16 දෙනෙක් එලියට ඇවිල්ලා සමහරවිට එක්කෙනක් දෙන්නෙකුගේ ප්‍රශ්න තිබිය හැකි බවත් 16 දෙනා එළියට ආවේ පොදු පරමාර්ථයකින් නම්, ඒ 16 ම පොදු පරමාර්ථයෙන් කටයුතු කළ යුතු බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) මාතර - හක්ම...
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරන අදහස ජනතා ප්‍රසාදය අතින් අන්තයටම පිරිහී ගොස් තිබෙන අවස්ථාවකට එල්ලුම් ගහේ එල්ලී හෝ ගොඩයාමට දැරූ උත්සාහයක් පමණක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණ...
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අනුරාධපුර, තඹුත්තේගම දී මන්ත්‍රීවරුන් හෑල්ලුවට ලක් කරමින් කළ කතාව පිළිබඳව ඌව පළාත් සභාවේ පක්‍ෂ විපක්‍ෂ සියලුම මන්ත්‍රීවරුන් ඊයේ (23 දා) දැඩි විරෝධය දැක්‌වීම හේතුවෙන් එම ප්‍රකාශය ගැන සමාව ගැනීමට මහ ඇමැතිවරයාට සිදුවිය. ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ල...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...