2018 මැයි 18 දින ගැසට් කරන ලද ‘‘සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත“ ලබන 20 වන දා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවත් එය පරාජය කිරීමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් විය යුතු බවත් රට ගොඩනැංවීමේ ජාතික එකමුතුව පවසයි. ඊයේ (17) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්...
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබාදීමට ගෙන තිබෙන තීරණය වහාම වෙනස් කරන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීව...
සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුමෙන් මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, විකිරණශිලී අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපදව්‍ය ගනයෙහි ලා ගැනෙන අපද්‍රව්‍ය තොග ද වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කසල බදුන බවට පත් විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක,...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ කර ගනිමින් ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා ගොඩනැඟෙන නව පුළුල් පෙරමුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායකයෝ අද (18 වැනිදා) රැස් වෙති. මෙම පක්‌ෂ නායක රැස්‌වීම ඒකාබද්ධ විපක්‌ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්...
හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ ඇතුළු ජාතික සම්පත් විකුණා දමන අතරේ මෙරට කෘෂිකර්මාන්තය හා වාපී ශිෂ්ටාචාරය වනසා දමමින් පැරණි රජවරු තැනූ වැව් සියල්ල ද වෙන්දේසි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි. අද (17) පිිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැ...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරුදීමේදී සමාජයේ සුබසාධනවාදීන් ලෙස පෙනී සිටින අතරතුර විවිධ සමාජ සංවිධානවල හා ආගමික සංවිධානවලට අයත් පුන්‍යායතනවල උසස් තනතුරු දරමින් තමන්ගේ මත...
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 20,000කට අධික ප්‍රමාණයක් ඉන්දියාවට විකිණීමේ රජයේ සුදානමක් පිළිබදව පසුගිය දිනවල වාර්තා විය. මත්තල ගුවන්තොටුපල සහ හම්බන්තොට ප්‍රදේශයේ මෙම ඉඩම් මිලට ගැනීමට ඉන්දියාව සියල්ල සුදානම් යැයිද ශ්‍රී ලංකා රජය සමග ඔවුන් සාකච්ඡා සිදු කර අවසන් තීරණ...
ඊයේ (16) අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා හදිසියේ හෘදයාබාධායකට ලක් විය. එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුලු පිරිස ගලප්පත්ති මහතාට ප්‍රථමාධාර ලබා දුන්නේ අතර අනතුරුව ගලප්පත්ති මහතා වැඩිදුර ප්‍රතිකාර ලබා ගැ...
ගොවීන් අතර සහන මිලට බෙදාහැරීම සඳහා මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් බාල යූරියා පොහොර මෙට්‍රික් ටොන් 5000ක් කෘෂිකර්ම අමාත්‍යංශයේ විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (16) සොයාගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම් විසින් මෙම පොහොර තොගය රට පුරා පිහිටි ගොව...
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක‍්‍රියා හේතුවෙන් තමන් කණගාටුවට පත්ව සිටින බව දහසයේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න පවසයි. නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා ඇත්තේ තම සටන අවසානය වන තෙක් සිදු කරන බවත්, එය ජය ගැනීමට නොහැකි වුවහොත් දේ...
බණ්ඩාර නායක පවුල කඩා විසුරු ආකාරයට රජපක්ෂ පවුල කඩා විසිරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසයි. පොදු ජන රළ ආණ්ඩු විරෝධී ජාතික හටන ජනරැළි මාලාවේ තවත් ජන රැළියක් (15) බලංගොඩදිද පැවැත් විය. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මත්ත්‍රීවරයා පැවසුවේ රාජපක්ෂ පවුලේ සමාජිකයන් අතර පවත...
‘ඔය හිරගෙවල් වල ඉන්නෙත් දෙවැනි පෙළේ ඉන්න කුඩු බිස්නස් කාරයෝ. මේ රටේ පළවෙනි පෙලේ කුඩු බිස්නස් කාරයෝ වෙන කොහෙවත් නෙවෙයි ඉන්නේ හොද හොද ලයන්ස් ක්ලබ් වල, රොටරි ක්ලබ් වල, බෞද්ධ සංවිධානවල සභාපතිවරු හැටියට ප්‍රධාන උපාසක මහත්වරුන් මහත්මියන් හැටියටයි මේ අය ඉන්නේ. මම මේ දන්නා නිසයි කියන්නේ’ යනුවෙන් මුදල්...
බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ලැයිස්තුවේ පළමුවෙන්ම කාන්තාවකගේ නමක් ඇතුළත් බවත් එය කනගාටුවට කරුණක් බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද ( 16) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත් විය. ඒ මහතා දින හතරක කාලයක් සිංගප්පූරුවේ රැදී සිටින අතර එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශයකු පැවසීය. මෙම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්න...
මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබා දීම තුළින් ජාත්‍යන්තර බලවතුන්ගේ බල අරගලයට ශ්‍රී ලංකාව ගොදුරු වීමේ අවදානමක් ඇති බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙනෙකු අද(16) මත්තල ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර එහිදී ගුවන්තොටුපළේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔවුන් ...
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණය අද(16) අවසර ලබා දුන්නේය. ...
වසර දෙකකට පෙර පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබියදී පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබූ ථෙරවාදී කථිකාවත් පනත හා විහාර දේවාලගම් පනත හෙට පාර්ලිමේන්තුවේ (17 දා) පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රී කමිටුවට ඉදිරිපත් කිරීමට රජය ගෙන ඇති තීරණය සැකයට හේතු වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ න...
අධි වේගයෙන් දින කිහිපයක් ඇතුලදී නඩු අසා දඬුවම් දෙන විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද දිනයේ විභාගයට ගැනෙයි. එම අධිකරණයේ පළමු නඩු කටයුත්ත වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේට එරෙහිව ඇති ප...
කටුනායක බණ්ඩාරනායක ගුවන්තුටුපොල අවට ප්‍රදේශයට අද අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්ගුවන් තොටුපල වෙත ගොඩ බෑම්ට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපලේ රාජකාරි කළමනාකාරවරයා ප්‍රකාශ කළේය. කටුනායකට පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ A- 22...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කෙරුණූ කරුණුවලට අදාළව සැකසුණු දළ කෙටුම්පතක් බදාදා (18) රැස්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කිරිමට නියමිතය. දැනට ඉදිරිපත්ව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව හා අනු කමිටු හයේ වාර්තා පදනම්...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...