අවුරුදු සියයක් ආයු වළඳා අපවත් වී වදාළ දිප්පිටිය මල් පහ රාජගිරි රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කෙහෙල්වල සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අරණායක, දිප්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ(29) සවස සිදු කරනු ලැබූහ. අපවත් වී වදාළ සංඝානන්ද හිමියන්ගේ දේහය විල්වල ජුම්මා ...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (අගෝ. 28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වීය. ඒ, අදාළ ප්‍රකාශය සම්බන්...
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා ඇති තහනම ඊයේ (27) සිට ඉවත් කළ බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා අද (28) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිඛ...
බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තහනම ඉවත් කරන්නැයි ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ දොරටු හරස් කර ගිහි පැවිදි පිිරිසක් අද(28) විරෝධතාවයක නිරත වූ අතර, එහිදී හිමිවරු පිරිසක් දිසාපති කාර්යාල පරිශ්‍රයට ඇතුළු වී දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතර මග නැවැත්වීමට කටයුතු කළහ. ...
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉඩම් වර්ග සැතපුම් 624 ප‍්‍රමාණයක් ඉන්දියාවට ලියා දීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය සාමාජික වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි. එම භූමි ප‍්‍රමාණය කොළඹ දිස්ත‍්&...
ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ උතුම් පින්කමක් ලෙස සැලකෙන, දෙස්-විදෙස් අබෞද්ධ ජනතාවගේ පවා මහත් ගෞරවයට, ආකර්ෂණයට ලක්වන මහනුවර දළදා පෙරහරත්, අනෙකුත් අලි ඇතුන් ගමන් කරන පෙරහැරත් කඩාකප්පල් කිරීමට යම් සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් වේද යන්න සොයා බලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ...
දකුණු චීන මුහුදේ චීන යුද නෞකාවක් සහ පිලිපීන යුද නෞකාවක් අතර සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජනපද නාවික හමුදාවේ විශාලතම ඉදිරි-පෙළ බලඇණියේ අණදෙන නිලධාරියා වන වයිස් අද්මිරාල් කාල් තෝමස් මහතා චීන යුද නෞකාවේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන බව පවසා ඇතැයි විදෙස් මා...
නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් හිතුමතේට විවිධ පාර්ශ්වයන් වෙත ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නැගෙනහිර පළාතේ සංවර්ධන කමිටුවේදී අනාවරණය වී තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සඳහා ඉඩම් අවිධිමත් ආකාරයෙන් ...
ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ වැරදි ක්‍රියාකලාපයන් සහ ඒවා මාධ්‍ය හරහා සමාජ ගත කරන ආකාරය මඟින් සමස්ත භික්ෂු ප්‍රජාවම පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟීමේ උත්සහයන් පවතින බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් පවසති. උන්වහන්සේ පෙන්වාදෙන්නේ වත්මන් දේශපාලන...
ප්‍රංශයේ මුස්ලිම් පාසල් සිසුවියන්ට අබායා පැළඳීම එරට රජය විසින් තහනම් කර තිබේ. ප්‍රංශයේ නව පාසල් වාරය ලබන මස 4 වනදා ආරම්භ වීමට නියමිත අතර, එදින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම වලංගු බවටයි අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ. ප්‍රංශ රජය මෙම තීර...
අවුරුදු 53ක් රට විනාශ කළේ මාලිමාවේ කට්ටිය බවත්, අලුත් පරපුර ඔවුන් පිළිබඳව නොදන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි. සුනාමි හොරා යැයි කියමින් මහින්ද රාජපක්ෂව බලයට ගෙන ආවේ ද ඔවුන්ම බවත් ඒ මහතා පවසයි. වීඩියෝව නරඹන්න...
ලෝකයටම හාල් අපනයනය කළ කෘෂිකාර්මික රටක් වූ අපට අද හාල් පිටරටින් ගේන්න සිදු වී ඇති බවත්, රටේ ආර්ථික අර්බුදයට මේ වන තෙක් අපේම විසඳුමක් ක්‍රියාත්මක කිරීමට අසමත් වී ඇති බවත් හිටපු ජ්‍යෙෂ්ඨ බැංකුකරු චාන්දනී වේරපිටිය මහත්මිය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිවරයා ඉන්ද...
මේ වනවිට "රනිල් උත්තරය ද? ප්රශ්නය ද?" යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබෙන අතර එහි තවත් සම්මන්ත්‍රණයක් ඊයේ(27) සවස බත්තරමුල්ල නගර සභා ශාලාවේ දී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති,...
නිජබිම යනු බොරු කතාවක් බවත්, දෙමළ මිනිසුන් ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජීවත් වන බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි. යාපනයේ නල්ලූර් කෝවිල හැදුවේ ද සිංහල රජකෙනෙකු වූ සපුමල් බණ්ඩාර බව ද, එය දෙමළ පොත්පත් වල පවා ලියැවී ඇති බවද ඒ මහතා සඳහන් කරයි. ...
ඉන්දියානු විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ඉලපෑම් කිරීම පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්, "ඔහු වැඩ කළේ යටත් විජි...
ආර්ථික ගැටලු හේතුවෙන් රට පුරා ජනතාව කෝටි 68,000 කට වඩා වැඩි වටිනා ස්වර්ණාභරණ පසුගිය වසරේදී බැංකුවලට සහ උකස් මධ්‍යස්ථාන වල උකසට තබා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෙළි කරගෙන තිබේ. පවතින අධික නියගය බලපා ඇති දිස්ත්‍රික්ක රැසක ජනතාව පත්ව ඇති ආර්ථික අපහසුතා මත රුපියල් කෝටි 10,...
ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 25 දෙනෙකු පමණ එම රටේ සිට මුදල් කොන්ත්‍රාත් ලබා දෙමින් මෙරට විවිධ අපරාධවල නියැළී සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන් ම, මොවුන් විසින් සිදු කරනු ලබන වෙඩි තැබීම් සඳහා තරුණ තුවක්කුකරුවන් යොදා ගැනීම ද මෙම සංවිධානාත්මක අපරාධ...
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුරදී මියගොස් ඇති බව වාර්තා වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන්නේ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු මියගියාද යන්න පිළිබඳව අද (27) ...
උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට නියමිත සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදන නවීන් තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිංගප්පූරුව වෙත යැවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරයේදී සාකච්ඡා සිදුව ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා සිංගප්පුරු...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...