පුංචි ඡන්දයේ දී ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයින් 45ක් ජයග්‍රහණය කළ බවට පා ච රණවක ඇමතිතුමා කළ ප්‍රකාශය බොරුවක් බව පිවිතුරු හෙළ උරුමය පවසයි. ඊයේ (02)පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා මෙසේ අදහස් පළ කළේය. පා ච රණවක ඇමතිතුමා මෑතක දී හිරු ටීවී සලක...
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇති බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටි තමන්ට එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලබාදුන් පිළිතුර අනුව එම වාර්තාව සමඟ නිකුත් කර ඇති ඇමුණුම් පහෙන් තුන්වන ඇමුණුම අතුරුදහන් වී ඇත්දැයි යන සැකයක් මතුවූ වූ බවත් මේ පිළි...
දූෂිත පර්පෙචුවල් බැඳුම්කර වංචාකරුවන් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලින්ද රුපියල් මිලියන 440 ක් බැඳුම්කර වංචාව සඳහා යොදාගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. මෙය මාසිකව රුපියල් 5500 බැගින් වසරකට සිසුන් 270 කට වැඩි පිරිසකට මහපොළ ලබාදීමට ත...
පාතාල මර්දනයට නායකත්වය දුන් රංගජීව වැනි පොලිස් නිලධාරීන් හිරේ දමා පාතාලයන්ට නිදහස දුන් වත්මන් ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට සහ පොදු ජනතාවට මරණ බිය උරුම කර දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. පසුගියදා මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැති “රටට සතුරු 20 එපා!“ සම්මන්ත්‍රණය...
රටේ ඉරණම වෙනස් කොට ලිවීමේ හැකියාවදෙමළ ජනතාව සතු බව ආර් සම්පන්දන් මහතා පවසයි. පසුගියදා විග්නේශ්වරන් ලියූ 'නීදිඅරසර් පෙසුගිරාර්' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් සිය දේශනයේදී සම්පන්දන් මේ බව පවසා ඇත. ‘‘ ජනතාවගේ ප්‍රසාදය දිනා සිටිනා නායකයන් බෙදී කටයුතු කිරීම එම ජනතාවගේ විනාශයට හේතු වෙයි. එනිසා...
ආණ්ඩුව තුළ දේශපාලන වශයෙන් ඒකාග්‍රතාවක් ඇති කර එක් න්‍යාය පත්‍රයක් යටතේ කටයුතු කරමින් ජාතික ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා එජාප හා ශ්‍රී ලනිප අතර සාකච්ඡා වටයක් පැවැත්වීමට සූදානම් වයි. එක් න්‍යාය පත්‍රයක් යටතේ කටයුතු කිරීම එම සාකච්ඡාවල අරමුණ වී ඇත. එජාපය නියෝජනය කරමින් මංගල සමරවීර, අකි...
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මේ වනවිට රට විශාල ආර්ථික අර්බුදයකට ද මුහුණ දී සිටින බව “එළිය” සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහනට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය. අද මේ රටේ ආර්ථිකයට වෙලා තිබෙන ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන මැතිවරණයකට පෙර රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්කර ගැනීමට සියලු උපක්‍රම භාවිතාකරන බව පර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍ර...
චීන සමාගමක් විසින් ඩොලර් මිලියන 7.6ක් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට වියදම් කර ඇති බව ‘‘නිවුයෝක් ටයිම්ස්හි‘‘ ඉන්දීය මාධ්‍යවේදීනි මරියා අභිබබ් වාර්තා කර ඇත්තේ පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශයෙන් ලද තොරතුරු මත යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පසුගියදා පැවසූ අතර අද(01) මාධ්‍ය හමුවක...
ආණ්ඩුවෙන් ඉවත් වු 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය හා එක්ව හෙට (2) පස්වරු 5.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඒ මහතා හමුවෙන බව එකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසීය. 16 කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා හමු වන්නේ ප්‍රථම අවස්ථාව මෙය බවද ඒ...
පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එජාපයේ ප්‍රබලයෙකු වන ඇමැති වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් නිසා ඇමැති දුමින්ද දිසානායක මහතාට කෙන්ති ගොස් තිබිණි. ඒ ස්වදේශ කටයුතු අමාත්‍යංශය සතු මිලියන 5000ක මුදලක් ආපදාවට ලක්වූවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමට අනුමැතිය ඉල...
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ. ටී. අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ මුදල් තැන්පත්කරුවන් අද(30) ඔවුන්ට ලබා දීමට පොරොන්දුව තිබූ මුදල් ලබා ගැනීම සඳහා 11 වැනි වතාවටත් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයට රැස් වූහ. තැන්පත්කරුවන් 36,000ක් විසින් රුපියල් කෝටි 3,600 ක් ඊ.ටී.අයි. මූල්‍ය සමාගම...
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිතය. පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන අතර සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන්නේ එය පැරණි ක්‍රමයට ...
ආණ්ඩුවේ මුදලින් කෙරෙන සියලුම ව්‍යාපෘති මින් ඉදිරියට මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරමින් සිදුකිරීමටත් ශ්‍රී ලනිපයට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන පරිදි ක්‍රියාත්මක කිරීමටත් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය. ඒ අනුව මින් ඉදිරියට ආණ්ඩුව ක්‍රියාත්මක කරන රැකියා, ස...
උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමිලේ ටැබ් පරිගණක දිමේ ව්‍යාපෘතිය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක දීම එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මැතිවරණ ප්‍රතිඥාවක්ද වන අතර උසස් ...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ. එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය. රුපියල් 138 කින් අඩුවන...
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ නායකවරයකුව සිටි සිය සැමියා වන රෝහණ විජේවීර මහතා අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති බවත් එබැවින් ඔහුව වහා අධීකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින් හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය අද (29) අභියාචනාධිකරණය ...
බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරිම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් එම කොමිසමට ලබාදී තිබු ඩීවීඩී තැටි විකෘති කර ඇතැම් සංවාද මකා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගීයාගම මෙනවිය අද (29) අධිකරණයට පැවසුවාය. මෙම නඩුවේ දෙවැනි විත්තිකාර අර්...
පළාත් සභා මැතිවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක් එළඹෙන ජූලි මස 05 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නායකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු කළ බවත් කථානායක කරු ජයසූරිය මහතා ප...
බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීම ඇතුළු සියලුම දේශද්‍රෝහී ක්‍රියා කළ අයට එරෙහිව මරණ දඬුවම් ලබා දෙන ලෙස දේශප්‍රේමී ආණ්ඩුවක් යටතේ ඉල්ලා සිටිනවා යැයි ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (28දා) රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. ජාතික රණවිරු එකමුතුව එම මාධ්‍ය හම...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...