දේශීය පුවත්

ජලයෙන් කොටුවි සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී අතුරුදහන්වූ පොලිස් නිලධාරියාගේ මළ සිරුර නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව අතුරුදහන් වූ ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ එහායින් තිබී නාවික හමුදාව විසින් අද (27) උදෑසන සොයාගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව ස...

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද යෝජනාව සම්බන්ධයෙන් ලබන බදාදා (30) දින ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්ව තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) බළපිටියේදී ප්‍රකාශ කළේය. මෙම යෝජනාව සැබෑ ලෙසම එන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන්ද එහි ...

මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය රටට ආශිර්වාදයක් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. වැසි ඇදහැලීම වැඩිවන තරමට රටේ ආර්ථික වර්ධනයද වේගවත් වන බව පෙන්වා දෙන ඇමතිවරයා ජල විදුලිය නිශ්පාදනය කරන ජාලාශ පිරීයෑම නිසා, විදුලි නිෂ්පාදනයේදී ඛණිජ තෙල් සදහා වැයවන පිරිවැය විශාල වශයෙන් ඉතිරිකරගැන...

2020 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ අපේක්‌ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ගත් තීරණය කිසිදු හේතුවක්‌ නිසා වෙනස්‌ නොකරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් වාරිමාර්ග හා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක පවසයි. 2020 දී ක්‍ර...

මහ බැංකු මුදල් හොරකමේ මහ මොළකරු අගමැති රනිල් වික්‍රමසිංහ බවත් එය දැන ගැනීමෙන් පසුව එම හොරකමට විරුද්ධව එළියට බැසීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට උපදෙස් දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක පවසයි. ඊයේ (26) මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේ පැවති හෘද සාක්ෂියේ නිදහස ජන ...

"පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කඩුවෙල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායකවරයා අපව යොදා ගත්තේ රසායනාගාරවල මීයන් ලෙසින්. ඉන් සිදුවූයේ මීයන් වූ අප ජීවිතක්‍ෂයට පත්වීම" යෑයි කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ප්‍රකාශ කර ඇත. යහපාලන රජයේ ඇමැති ධුරයක්‌ ලබාගත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඔ...

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දහසය දෙනාට ආරම්භ කර ඇති ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා දැනට දරන සියලු තනතුරු අතහැර තවත් දසදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් සමග එක්වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට පැමිණීම...

අර්ජුන ඇලෝසියස්ගේ මුදල් මැතිවරණය සඳහා යෙදවුවද බැඳුම්කර සිද්ධියේ දී කිසිවිටක ඔහු ආරක්ෂා කිරිම සඳහා පෙනීසිටියේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය. වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වු අවස්ථාවේ දී මුදල් චෙක්පතක් ලැබුණු බවත් එය දුන් අය සහ මාරු ...

මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ටී.බී. ඒකනායක මහතා විසින් සිදු කර ඇති රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලැබී ඇති පැමිණිල්ලක විමර්ශනයට අදාළව ප්‍රකාශක් ලබා ගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව ලබන සඳුදා (28) දින එම විමර්ශන කොට්ඨාසය වෙත ...

ඉතිහාසයේ රට පවා දුන් අය නැවත ඉපදී රට පවා දෙමින් සිටන බව ඊයේ(24) ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා පැවසීය. අසමේදු - රනිල් වික‍්‍රමසිංහ, කාලිංගමාග - මෛති‍්‍රපාල, ජොන් ඩොයිලි - අනුර දිසානායක ලෙස එසේ ඉපදී ඇති බව තිරානගම මහතා වැඩිදුරටත් සදහන් කළේය. මේ ර...

නියෝජ්‍ය කතානායක ධූරයෙන් තමා ඉල්ලා අස්වීම පිළිබඳව 16 කන්ඩායමේ අනුමැතිය හිමි වු බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යලි දැනුම් දුන් බවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය. තම කණ්ඩායමේ පිරිස ඇමතිධූර අතහැර විපක්ෂය සමඟ කටයුතු කරද්දි හෘද සාක්ෂියට එකඟව තවදුරටත් එම...

මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීම සඳහා ජාතික මට්ටමේ අරගලයක් කිරීමට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. එමෙන්ම ආණ්ඩුවේ විදේශප්‍රේමී න්‍යායපත්‍රය ආපිට හැරවීමටනම් ආණ්ඩුව සතු 2/3 බහුතර බලය අනිවාර්යයෙන්ම අහිමිකළ යුතුව ඇතැයද මන්ත්‍රීවරයා කීය. ඒකාබද්ධ වි...

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වැනි සංශෝධනය අද (25දා) ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙසින් එම යෝජනාව ඉදිරිපත් කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය. 20 වැනි සංශෝධනය ල...

මංගල සමරවීර අමාත්‍යවරයා දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට විවාදයකට එන්නැයි අභියෝග කිරීම හාස්‍යජනක බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (24)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයෝ මේ බව පවසා සිටියහ. ''ඔහු රට ගැන හෝ තමා ගැන ගරුත්වයක් නැති පුද්ගලයෙකි. ඔහු ජිනීවා...

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අද(24) වන විට දිස්ත්‍රික්ක 19 ක ගංවතුර සහ නායයාම් ආපදා තත්ත්වයක් උද්ගත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙම දිස්ත්‍රික්ක 19 තුළ පවුල් 31,822 ක 124,733 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සංඛ්‍යාව 12 ක් වන අතර, ආපදා හේතුවෙන් නිවාස 43 ක ...

ඒකාබද්ධ විපක්ෂය සමග සහයෝගයෙන් ඉදිරියේදී විපක්ෂයේ කටයුතු කරගෙන යෑමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම අද (23) පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි බව එම මන්ත්‍රී කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ලක්බිමට පැවැසීය. ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුව පාර්ලිමේ...

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්ති කීපයක් ප්‍රයෝජනයට ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එජාපයේ මැති ඇමැතිවරු පිරිසක් සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි. 2012 වසරේ සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයට පත්ව ඇත්තේ වසර හයක කාලයකටය. ඒ අනුව එළඹෙ...

දැන් වාහනේ සුක්කානම තියෙන්නේ මෛත්‍රීගෙ අතේ වුණත් බ්‍රේක් එකයි ඇක්සලේටර් එකයි තියෙන්නේ රනිල්ගෙ අතේ“ යැයි ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. “හරියට මී හරකයි එළ හරකයි ඈඳුවා වගේ. දෙන්න දෙපැත්තට යන්නේ. ඉස්සරහට යන්න බැහැ. හතරගාතෙන් වැටුණු ආණ්ඩුව හතර පාරක් කැබිනට් එක සංශෝධනය කළ...

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයදෙනාගේ කණ්ඩායම අද (23) සවස 5.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එක්වුණු පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා දේශපාලන පක්ෂ නායකයින් හමුවීමට මෙම දහසය දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇති අතර එහි එක් හමුවක් ...

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කඩුවෙල - බියගම නගර යා කෙරෙන ප්‍රධාන පාලමේ අවදානම් තත්ත්වයක් හටගෙන ඇති බව පොලීසිය පවසයි. මේ හේතුවෙන් එම පාලම මතින් රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇති බව නවගමුව පොලීසිය සඳහන් කළේය. එම ස්ථානය පරීක්ෂා කිරීම සඳහා මේ වන විට ඉංජිනේරුවරුන් පිරිසක් පිටත්කර හැර ඇති බව...

සම්බන්ධ පෙර පුවත්
187

Amaryl: A Comprehensive Guide to Usage, Benefits, and Precautions

Understanding Amaryl: Mechanism, Usage, and Precautions

Amaryl, a widely recognized medication in the field of endocrinology, i...

187

Rybelsus: A Comprehensive Guide to Managing Type 2 Diabetes

Understanding Rybelsus: A Breakthrough in Type 2 Diabetes Management

Rybelsus is an innovative oral medication designed to mana...

187

Glucophage XR: Comprehensive Guide to Usage, Benefits, and Precautions

Understanding Glucophage XR: A Key Player in Diabetes Management

Glucophage XR is an extended-release formulation of metformin,...

187

Ditropan: Comprehensive Guide on Use, Benefits, and Safety

Understanding Ditropan: Uses, Dosage, and Safety Information

Ditropan, also known generically as oxybutynin, is a medication wi...

14

Discover the Benefits of Benemid Pharmacy: Your Trusted Health Partner

Discover the Benefits of Benemid Pharmacy: Yo...</p>
          </div>
                    <div class= දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...