ඒකාබද්ද මැයි රැළියට සහභාගී වූ අති විශාල ජනතාවගෙන් මේ වන විට ගාල්ල සමනල ක‍්‍රිඩා පිටිය මුළුමනින්ම පිරී ගොස් ඇත. නගරයේ ඇතිව තිබෙන දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබෙන අතර පොලීසිය විසින් විශේෂ රථ වාහන වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කර තිබේ.
වැඩකරන ජනතා ඒකාබද්ධ මැයි දින රැලියට ඒකාබද්ධ විපක්‍ෂයට අයත් සියලු පක්‍ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ඊට සම්බන්ධ සියලු පක්‍ෂවල වෘත්තීය සමිති සහභාගී බව ඒකාබද්ධ විපක්‍ෂය පවසයි. https://www.facebook.com/slppofficial/videos/2033319333550715/
ඒකාබද්ධ විපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන මැයි දින රැලිය මේ වන විට ආරම්භ වී ඇත. ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මැයිදින රැලිය සදහා සියලු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසළින් ආරම්භ කළ මැයි පෙලපාලිය මේ වන විට ගාල්ල ...
අදට යොදා ඇති මැයි දිනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිය මැයි දින රැුලිය පවත්වන්නේ මඩකලපුවේදීය.
මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බුහිදී මෙම රැළිය පවත්වන්නේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.
සජීව විකාශණය
දුප්පතාගේ විශේෂ බැංකුව, නියාමනයට ‘කළමනාකරණ මණ්ඩලය‘ තුළ ඉඩක් ඇත
ලංකාවේ සමෘද්ධි බැංකු 1074 ක් ඇත. මහා සංගම් 331 කි. ඒවායේ ඇති මේ රටේ දුප්පත්ම ජනතාවගේ තැම්පත් ප්‍රමාණය රුපියල් බිලියන 140 කි. එක්සත් ජාතික පක්ෂයේ සිය මැයි දින රැළියේ දී පැවසූවේ සමෘද්ධි බැංකු ‘ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කරන බවයි....සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට ගෙනයාම දුප්පතුන්ගේ තැම්පත් මුදල් මංකොල්ලයකට මග පෑදීමක්…
May 7, 2018 2:02 pm
අල්ලස් ගැනීමේ සිද්ධියක් පදනම් කරගෙන පසුගිය 03වනදා අත්අඩංගුවට ගත් දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතාගේ පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතාව පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. පොල්ගම්පොල මහතා පසුගිය කාලවකවානුවේදි මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජ...
එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (06) පැවැත්විනි. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද සහභාගි විය.මම රැළිය අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “මේ වනවිට ...
මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගී වන්නේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් පමණක් බව වාර්තා වෙයි. මේ පිළිබඳව කළ විමසුමකදී හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ තම පුතාගේ මංගල උත්සවය එදිනට යෙදී ඇති නිසා සහ...
මුහුදු මාර්ග ඔස්‌සේ නීති විරෝධීව ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තයට යැමට යාත්‍රාවකින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 131 දෙනකු මැලේසියානු ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මැලේසියාවේ දකුණු දිග මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. පිරිස අතර කාන්තාවන් 24 ක් පිරිමි පුද්ගලයන් 98 ක් සහ ...
බදු සහ බඩු මිල වැඩිකිරීම නිසා ජනතාව මුහුණපා සිටින අසරණ තත්ත්වය සම්බන්ධයෙන් ආණ්‌ඩුවට විරෝධය පළ කිරීම අද (7 දා) ගාල්ලේ පැවැත්වෙන මැයි රැලිsයේ ප්‍රධාන තේමාව වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ආණ්‌ඩුව පිළිබඳව කලකිරීමෙන් සිටින විශාල පිරිසක් අද ගාල්ල සමනළ ක්‍රීඩාංගණයට රැස්‌වෙන බවද...
සමෘද්ධි බැංතුව ශ්‍රීලංකා මහ බැංකුවේ යටතට පත් කිරීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අද(06)දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙවර මැයි දින සැමරැමට අති විශාල පිරිසක් පැමිණ සිටීම සතුටට කරැ...
20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇති බිය නිසා බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි. ‘පාක්‍ෂිකයන් සියළු දෙනාගේ ලොකු ඉල්ලීමක් තියෙනව ගෝටාභය රාජපෂක් මහත්තය පිළිබදව ඒක ...
මහින්ද රාජපක්‍ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පී. දිසානායක නම් ඇයගේ හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී ඇය මේ බව කියා සිටියාය. නිලධාරීන් කරන ලද හො...
මියගිය කොටි සැමරීම සඳහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ස්‌විස්‌ටර්ලන්තය වැනි රටවල කොටි ඩයස්‌පෝරාවෙන් උතුරේ කොටි හිතවාදී සංවිධානවලට විශාල ලෙස අරමුදල් ලැබී ඇත. මැයි 19 දාට යෙදෙන මෙම සැමරුමේදී මුල්ලිවයික්‌කාල් සහ කොටි සොහොන් භූමිවල ද උත්සවාකාරයෙන් ප්‍රදර්ශන පැවැත්වීමට ද දැනටමත් සැලසුම් කර තිබේ. උ...
පක්‍ෂ ප්‍රතිසංවිධානයක් සිදු වුණා. ඒත් එ.ජා.ප. මැති ඇමැතිවරු සෑහීමකට පත්වෙලා නෑ. ඔබ ඉන්නෙත් ඒ තැන. දිගමට ඔහොම ඉන්නවද සටන් කරනවද? පක්‍ෂ ප්‍රතිසංවිධානය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මොකද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වුණේ පූර්ණ ප්‍රතිසංවිධානයක්. නමුත් එතුමාම යෝජනා කළ තනතුරු නාම සම්මත ක...
රට කිසිඳු සංවර්ධනයකට ලක්නොවී එකතැන පල්වන්නේ වත්මන් ආණ්ඩුවට කිසිඳු සැලැස්මක් නොමැති නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පානදුරේදි පැවති “වියත්මඟ“ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේමහින්ද රාජපක්ෂ මහතා පරාජය කර රාජපක්ෂවරැන්ගෙන් පළිගැනීමට හැරෙන්නට රට සංවර්ධනය කිරීම සඳහා...
ඉරිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රෑළිය වර්ජනය කිරීමට එ.ජා.ප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ පිරිසක් තීරණය කරති.තමන්ට දේශපාලනමය වශයෙන් සිදුවු අසාධාරණය හේතුවෙන් මැයි රෑළිය වර්ජනය කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලුමේන්තු මන්ත්‍රි රංජිත්අළුවිහාරේ මහතා පවසයි.රාජ...
මෙවර කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබා දුන්නේ විදේශීය රටවල ආකල්පයන් ද සලකා බැලීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා තමන්ට පැවැසී යැයි වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට අගමැතිවරයා නිර්දේශ කරන ලද්දේ තමන්ව බවත් එය නොලැබු...
රටේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයකු දිනකට වතුර ලීටර් 2 ක් පානය කිරීම සුදුසු යෑයි කොළඹ ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය ) පැවසුවාය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වු ඇය මෙසේද කීවාය. "විශේෂයෙන් වතුර වැඩි වැඩියෙන් පානය කිරීම වැදගත්. ඒ වගේම වතුර පානය කරන කොට...
එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයට පැවරෙන වකීම් ඉදිරි දින දහය තුළදී ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. පැලැන්වත්ත රජමහා විහාරස්ථානයේදී පැවති උත්සවයකට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...