ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අතර පැවැත්වෙන විශේෂ සාකච්ඡාව මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භ විය. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති නිලනිවසේදීය. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබෙන විශ්වාසභංග යෝජ...
මහනුවර හන්තානේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ ධර්ම පුස්තකාලමධ්‍යස්ථානයට කිසියම් පිරිසක් ඇතුළුවී එහි තිබූ ගොඩනැගිලි විනාශ කර ඒවා බිමට සමතලා කර දින 16ක් ගතවුවත්, නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ පොලීසිය අපොහොසත්වී ඇතැයි උඩරට අමරපුර මහා නිකායේ භික්ෂූන් වහන්සේ චෝදනා කරති. උඩ...
පවතින අධික උණුසුම් කාලගුණය මේ මාසය පුරාම පැවතිය හැකි බවත්, එහෙත් මේ මස 07 වැනිදායින් පසු අන්තර් මෝසම් සක්‍රිය වුවහොත් සවස් කාලයේදී යම්තාක් දුරට රස්නය අඩු වී යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ මස 05 වැනිදා සිට 15 වැනිදා දක්වා හිරු ලංකාවට ඉහළින් සෘජුවම පිහිටන බවද කාර්යයේ න...
කටුනායක ගුවන්තොටුපොළ සේවකයන් විසින් අද(02) පවත්වන ලද විරෝධතාවයක් හේතුවෙන් ගුවන්තොටුපොළ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තාවේ. වසර තුනකට වරක් සිදුකරන ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලයේ වැටුප් වැඩිවීම ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා ව්‍යාපාරය අද දින සංකේතාත්මකව දිවා ආහාරය සදහා වෙන්වූ වේලාවේ සිදුකරන බව ගුවන්තොටු...
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා අනුරාධපුර නැගෙනහිර ආසන්යේ එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකයා ලෙස නම් කර ඇත. ඇමති රංජිත් සියඹලාපිටිය මහතා අතින් ඊයේ දිනයේදී අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විවාත කරන ලද සමරු පළකයේ ඇමති දුමින්ද දිසානායක මහතා නම් කර ඇත්තේ අනුරාධපුර නැගෙනහිර...
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ETCA ඇතුලු ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වල අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීම සදහා යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතිගරු ජනාධිපතිතුම...
වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව විසින් විවෘත කරන අන්තිම උදා ගම්මමානය මෙය විය හැකි යයි නිවාස හා ඉදිකිරිම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය. ඇමතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල, මහවල කුඹුක්වැවදී ‘යනදගම’ හා ‘සැළමුතුගම’ උදාගම්මාන විවෘත කිරීමේ උත්සවය අමතමිනි. තව දුරටත් අතදහ්ස ප...
අතුරුදහන් ව ඇති සිය දරුවන් පිළිබඳ තොරතුරු සොයා දෙන ලෙස ඉල්ලමින් දින 389ක් තිස්සේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මව්වරුන් පිරිසක් හමු වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දින උතුරේ සංචාරකය නිරත විය. මව්වරු සිය අතුරුදන් වූ දරුවන් පිළිබඳ අමාත්‍යවරයා ව...
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය නවීකරණය කිරිමේදී එය මෙතැන් සිට දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හා ජාතික ක්‍රීඩා ඇකඩමිය ලෙස ව්‍යහාර කිරිමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව මහින්ද රාඡපක්ෂ ක්‍රීඩා සංවර්ධන පදනම් මෙහෙයවීමෙන් ඉදිවූ ...
එක්සත් ජාතික පක්‍ෂය තුල සැලකිය යුතු ප‍්‍රතිසංවිධානයක් හෝ නායකත්වයේ වෙනසක් සිදු නොකරන බව ඊයේ රාත‍්‍රියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කරන ලද සාකච්චාව අනුව පෙනී ගිය බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි. ඊයේ රාත‍්‍රි 08.30-10.30 කාලයේදී දෙපැයක පමණ සාකච්චාවක් අගමැතිවරයා සමග කරන ලද බවද ...
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභාවේ නගරාධිපතිධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධර විතානගේ මහතාට හිමිවී තිබේ. ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 23කි. එක්සත් ජාතික පක්ෂයේ චන්දිම නයනජිත් ඡන්ද 11 ක් ලබාගෙ ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින රාත්‍රි 7.00ට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධීපති නිලනිවසේදී පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ත...
ඉදිරි දිනවලදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි. සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සදහන් කරන්නේ මේ දිනවල පවතින අධික විදුලි ඉල්ලුම හා ජල විදුලි නිෂ්පාදනය සීඝ‍්‍රයෙන් පහත වැටීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවයි. මේ අතර ජල විදුලිය නිපදවන ප‍්‍රධාන ජලාශ හයේ ජල මට්ටම 5...
නව බදු සංශෝධන මගින් ජනතාව මත දැරිය නොහැකි බදු බරක් පටවා ඇති බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි. මේ සියල්ල සිදු කර ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උවමනාව අනුව බවත් ඔහු පෙන්වා දෙයි. ජනතාවට සහන දිය යුතු මොහොතක තව දුරටත් බදු පැනවීම විසදුමක් නොවන බවද සදහන් කරන ඔහු ජනතාවාදී රජයකින් ජනත...
එක් වැඩි ඡන්දයකින් කොළඹ නගර සභාවේ පාලන බලය පිහිටවුවද එක්සත් ජාතික පක්‍ෂයේ නගරාධිපතිනී රෝසි සේනානායකට සිය බලය පවත්වාගෙන යාම අර්බුදකාරී තත්වයට පත්ව ඇති බව වාර්තා වෙයි. දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක ඇමති මනෝ ගනේෂන් මහතා පවසන්නේ නගර සභාවේ බලය පවත්වාගෙන යාමට නම් තම පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් දස දෙන...
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ආණ්ඩුවතුළින්ම ප්‍රබල බලපෑමක් එල්ලවී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය. අප්‍රේල් 04 වැනිදා විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග්‍රාමාත්‍යධු...
හතර වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවේදී දුරදිග බලා අවසන් තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සදහන් කරයි. එම පක්‍ෂ නායක ඇමති රවුෆ් හකීම් මහතා පුත්තලමේදී පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේ මේ ආණ්ඩුවෙන් තමනටද අසාධාරණකම් ...
අප්‍රෙල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ගනු ලබන අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවෙන් පසු හදිසි මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි. විශ්වාස භංගයෙන් කවුරුන් ජය ගනු ලැබුවද මීලග ජනාධිපතිවරණයට කලින් මහ මැතිවණය පැවැත්වෙනු ඇති බවද එම ආරංච...
ඇමති සජිත් පේ‍්‍රමදාස රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද දහවල් කාලයේදී ජනාධිපතිවරයා හමු වී විශේෂ සාකච්චාවක් කර ඇත. මෙම විශේෂ සාකච්චාව සිදු කර ඇත්තේ කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදීය. අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස ...
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වැනිදා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව තමා සහතික වශයෙන්ම පවසන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවැසීය. හිට...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...