ඉදිරි වසර දෙක තුළ රට මුළුමනින්ම විනාශ කිරීමේ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සුදානමින් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට නම් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළයුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය. එම නිසා රට අරාජික නොක...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට පාක්ෂික ජනතාවගෙන් 99% ක්ම අකමැති බව හිටපු අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් මතුකරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ ජනතාවගෙන් 99% ක්ම නායකත්වය...
ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 62 ක් ලබාගත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද ප්‍රමාණය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 11 දක්වා අඩුවී තිබුණද ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනඒමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළ බව පවසයි. එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි න...
කොළඹ නගරයේ ස්‌ථාන කීපයක කුණු සතියක සිට කුණු කොළඹ නගර සභාව විසින් රැගෙන ගොස් නැතැයි ජනතාව චෝදනා කරති. මේ ප්‍රශ්නය නිසා කොළඹට පැමිණෙන ජනතාවද දැඩි අපහසුතාවට පත් වෙති. දෙමටගොඩ, මාලිගාවත්ත, පංචිකාවත්ත, මරදාන, කොම්පඤ්ඤවීදිය, කොළඹ යන ප්‍රදේශවල කුණු රැගෙන ගොස් නැත. මේ හේතුවෙන් විවිධ රෝග පැති...
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සේවකයන් ආරම්භ කළ මහා වැඩවර්ජනයක් හේතුවෙන් මානව හිමිකම් කොමිසමේ සියලු වැඩ කටයුතු අද (17දා) බිඳ වැටී ඇත. වැටුප් කප්පාදුවකට එරෙහිව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධව විශ්ව වාර්තාව විවාදයට ගැනීමට නියමිතව තිබූ අද (17දා) මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක ව...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය විදේශ සංචාරයෙන් පසු දිවයිනට පැමිණි වහා ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිත බව විශ්වාස කටයුතු මගකින් වාර්තාවේ. වර්තා වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ප්‍රතිසංවිධානයක් ද ඒ සමග සිදුකිරීමට නියමිතව ඇත. පසුගිය වසර තු...
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ යැයි සඳහන් අධිකරණ වර්ගයක් නැති බැවින් එම එම පනත් කෙටුම්පත මුළුමනින්ම ඉවත දැමිය යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැන්වීය. අධිකරණ සංවිධාන...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට එරෙහිව නඩු පැවැරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇතුළු සංවිධාන කිහිපයක් පියවර ගෙන තිබේ. ඊයේ (16) ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය විසින් පවත්වනු ලැබූ මාධ්‍යහමුවකට එක්වෙමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ මේ බව කියා සිටියහ. එම නඩුව ලබන සඳුදා (19දා) එක්සත් ජාතීන්ගේ මාන...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්වී නව නායකත්වයක් පත්කළ යුතු බවට පක්ෂය තුළ මතුව තිබෙන සංවාදයත් සමග නව නායකත්වය සඳහා සිවුකොන් සටනක් මතුවී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. උපනායක සජිත් ප්‍රේමදාස කථානායක කරු ජයසුරිය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක...
ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනෙකු හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව සඳහා වේලාවක්...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ලාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව සඳහා රහස් ඡන්දයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුවී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ මේ වන විට අග්‍රාමාත්...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත. එම නියෝගය නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කර ඇත්තේ අදාළ වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසය. 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග...
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ ගෙන ඒමට නියමිත බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය. 2016 වසර අවසානයේ හිටපු ජනාධිපතිවරයා විදේශ වාර්තාකරු...
වැලි ගොඩ දැමීම සහ පස් කැපීම හේතුවෙන් මතුව ඇති පාරිසරික ගැටලු සඳහා විකල්ප තාක්ෂණික ක්‍රමවේද සහ යෝජනා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම්ගෙන් ඉල්ලා සිටී. ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් කරනු ලැබ ඇත්...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අතිසන් කිරීම මේ වන විට සිදුවේ. හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේන් අනතුරුව මේම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට තීරණය කෙරිණ. ඒකාබද්ධ විපක...
මිනින්දෝරු දෙපාර්තමේන්තු සේවකයින්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය වසා දැමේ.
කළුතර දිස්ත්‍රික්කයට ඉකුත් 2017 වසරේ ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට වියළි ආහාර සහ පිසූ ආහාර ලබාදීමේදී රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් කර ඇති කළුතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් රැසක් සහ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානීන් කිහිප දෙනකුට එරහිව රජය විශේෂ ...
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගොඩගම කනිෂ්ඨ විද්‍යාලයේ පවතින ජල හිඟය නිසා සිසුන් මෙන්ම ගුරුවරුන්ද අපහසුතාවයට පත්ව සිටිති. මෙම විද්‍යාලයේ සිසු සිසුවියන් 70ක් අධ්‍යාපනය ලබයි. විද්‍යාලයේ ඇති එකම ළිඳට මේ වනවිට සිදී ගොස්ය. දැනට දරුවන්ට බොන්න ජලය ගෙන එන්නේ ඔවුන්ගේ නිවෙස්වලින්. ගොඩගම ගොඩගංවෙල යන ගම්මානවලද ජලය...
කෘෂීකර්ම අමාත්‍යංශයේ ආංශික අධීක්ෂණ කමිටුව රැස්වූ අවස්ථාවේදී පොහොර සම්බන්ධයෙන් ඇතැම් නිලධරීන් කර ඇති ප්‍රකාශවලට අප්‍රසාදය පළකරමින් එජාප පත්කළ මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් ඒ කමිටු රැස්වීමේන් පිටව ගොස් ඇත. පාර්ලිමේන්තු සංකිර්ණයේ දී ඊයේ පෙරවරුවේ පැවති මෙම ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමට කෘෂිකර්ම අම...
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටිය මෙවරද ඉල්ලා සිටියද එහි තණකොළ විනාශවන බව පවසමින් ගාලු මුවදොර ක්‍රිඩාංගනය ලබාදීමට ආණ්ඩුව අකමැති වී තිබෙන නිසා ාමම මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටියට අමතරව තිබෙන ශ්‍රී ලංකාවේ ලොකුම ක්‍රිඩාංගනය ගැන සොයාබැලීමක් සිදුකරන බව ඒ...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...