නායකත්වය ගැන ඇතැමුන් කුමන ප්‍රකාශ සිදුකළද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් ...
පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රය නිකුත්කළබව රජයේ මුද්‍රණාලය පවසයි.
උතුරේ අර්බුදය සදහා ස්වයං පාලනයක් හැර අන් කිසිදු දේශපාලන විසදුමක් පිළිනොගන්නා බව දෙමළජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ජිනීවාහිදී අවධාරණය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත් තුළ ජනමත විචාරණයක් සිදුකර එකී පළාත්හි ජනතාව ස්වයං පාලනය...
මේ මස 18 වැනිදා පැවැත්වෙන රුසියාවේ ජනාධ්පතිවරණයේ නිරීක්ෂණ කටයුතුවලට සහභාගිවීම සඳහා ඒකාබද්ධ ව්පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අද (15) දින රුසියාව බලා පිටත්ව යාමට නියම්තයි.රුසියාවෙන් ලද ආරධනාවකට අනුව ස්වාධීන නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගිවීම සඳහා නාමල් රාජපක්ෂ මහතා...
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත සහතික නොකරන ලෙස මහජන රාජ්‍ය සභාව කතථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර සිටී. අදාළ පනත් කෙටුම්පත නියම ආකාරයෙන් සම්මත නොවූ බවට ප‍්‍රකාශයට පත්කොට ඊට කථානායකතුමාගේ අත්සන යෙදීමෙන් ව...
‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර ඇත’ යන ජිනීවා මිථ්‍යාව සනාථ කළ හැකි නව පනත් දෙකක් මේ වන විට සම්මත කර ගෙන ඇති මේ සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව, ජාතික බුද්ධි බලකායේ නිලධාරීන් රැසක් දඩයම් කිරීමේ මෙහෙයුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා අරඹා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික ස...
ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (15) දින වරෙන්තුවක් නිකුත්කරන ලදී.
නුවර ප්‍රදේශය ඉතාමත්ම සාමකාමී වුවත් පොලීසියට සහයෝගය ලබාදීමට යොදවා සිටින ත්‍රිවිධ හමුදා පිරිස් තවදුරටත් රඳවා තබා සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය. එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා මෙලෙස ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා තිබෙන බවද පවසා සිටියේය. මේ වන විට නුවර ...
බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර ඇති පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන සමග දුරකතන සබඳතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (15දා) දුරකතන සම්...
මහකන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ ඇති වී ගබඩා 200ක් සුදානම් කර ඇති බවත් ඒ අනුව නාඩු රුපියල්38ක් හා සම්බා රුපියල් 41 ක් වන රජය සහතික කළ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කටයුතු කරන බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමෙන් පසු ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනා කරුවන් විසින් නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නිය සිට ඉදිකටුපාන දක්වා දෙපස ශ්‍රීපාද රක්ෂිතයට හා පරිසරයට දිරා නොයන හිස් ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12 කට ආසන්න ප්‍රමාණයක් මුදාහැර ඇතැයි අඹගමුව ප්‍රාදේශි’ය සභාවේ නල්ලතන්නිය කසළ ...
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට ගාලු මුවදොර ක්‍රිඩාංගණය ලබා නොදීමට ආණ්ඩුව තීරණය ඇතීබව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ගාලු මුවදොර ක්‍රිඩාංගණයේ තණකොළ වැවීමට අවශ්‍ය නිසා එය ලබාදීමට නොහැකි බව අණ්ඩුව ප්‍රකාශ කර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ එස්.එම්.චන්ද්‍රසේන මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.මේ අනුව කොළඹ මහ නගර ...
පුංචි දියණිය හදවත් රෝගියෙක්-මගේ අතේත් ආබාධයක් අසරණ අපට හව්හරණකුත් සලසන්න සෞදියේදී වෙඩි පහරකින් මියගිය ප්‍රියංකාගේ නිවසේ දුක් අදෝනාව දහසින් බැඳි පියල්ලෙන් රන්මසු සොයන්නට නොව අතොරක් නැති දුක්‌කම්කටොලුවලින් මිදී දරුවන් සමඟ අනාගතයේදීවත් නිස්‌කාන්සුවේ කාටවත් අත නොපා ජීවත් වීමේ අරමුණින් වි...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ සෙවූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය මේ මස 23දා දවස පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. එදින පෙ.ව. 10.30 සිට සවස 6.30 දක්වා මෙම විවාදය පැවැත් ...
කල්දැමූ පළාත් සභා මැතිවරණය වහා ලබාදෙන ලෙසට ආණ්‌ඩුවට බලකර සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. 2017 වසරේදී කාලය අවසන් වූ උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා තුනේ මැතිවරණය ආණ්‌ඩුව විසින් කල්දමා මේ වන විට මාස හයකට ආසන්න කාලයක් ගතවී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් ඔවුන් සිදු කරන්නේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකර එහාට මෙහාට වන වනා සිටීම පමණක් බවත් පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇ...
ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මුළු විපක්ෂයම තමන්ගේ කාර්යය නිසි පරිදි ඉටු නොකරන බව මහජන රාජ්‍ය සභාවේ විධායක සභික ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය. ආචාර්ය ගුණදාස අමරසේකර, “විජාතිකයින් විසින...
ඉදිරි පාළාත් පාලන මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පිටු798 කින් සමන්විත සමස්ත පළාත් සභා සීමා නීර්ණය කිරීමේ පනත මේ මස 22 වැනිදා දවසපුරා පාර්ලිමේන්තුවේදී විවාද කර 3/2 ක බහුතරයකින් සම්මත කර ගැනීමට නියමිතයි. නමුත් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අද(15) වන දා සිට අරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අභයවර්ධන මහතා ලංකා ලීඩ් නිවුස් වෙත ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත...
ශ‍්‍රී ලංකාවේ සිට වට්ස්අප් සන්නිවේදන ජාලයට පිවිසීමට පනවා ඇති වාරණය අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සබාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා මේ බව තහවුරු කලේය. මේ අතර තව දුරටත් වාරණය කර ඇති ෆේස්බුක් ජාලය සිකුරාදා දිනයේ...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...