එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අත්සන් ලැබීමේ කටයුතු ආරම්භ කර තිබියදී ඊට යම් වෙනස් දේශපාලන තත්ත්වයක් ඊයේ (15) රාත්‍රි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවෙන් පසුව උදාවී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. විදෙස්...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට (FCID) අත්අඩංගුවට ගැනීම සහා ජාත්‍යන්තර පොලීසිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් ඉඩ ලබානොදුන්නේ නිසි චෝදනා එල්ලවී නොමැති නිසා බවත් FCID එකට මෙරටදී දේශපාලන පළිගැනීම් සිදුකිරීමට හැකි වුවත් එතෙරදී එසේ කිරීමට නොහැකි...
වත්මන් ජාතික ආණ්ඩුව වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහි වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු සහාය ලබා දුන්නොත් තමන් එම පිරිසගේ බෙලි මිරිකන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂය...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍යධුරෙය් රැදීසිටියයුතු බවත් වත්මන් ජාතික ආණ්ඩුව හෝ එජාප තනි ආණ්ඩුවක් ක්‍රියාත්මක වියයුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යෝජනා කර ඇත. මීට අමතරව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත...
ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මුත්තු සිවලිංගම් මහතා සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධීපතිවරයා ඉදිරයේ මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.
තමන් තව දුරටත් නීතිය හා සාමය ඇමති ධුරයේ කටයුතු කිරීමට කැමැත්තක් නැති බව සාගල රත්නායක මහතා සදහන් කරයි. එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔහු මේ දන්වා ඇත. පක්‍ෂය වෙනුවෙන් තමන් ඕනෑම තනතුරක් කැප කිරීමට සූදානම් බවත් මෙය තමන්ගේ පුද්ගලික තීරණයක් බවත් රත්නායක මහතා සදහන් කරයි. මේ බව සදහන්...
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ ආනමඩුව ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වේ. මෙම ඉල්ලා අස්වීමේ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂිම් මහතාට මීට ස්වල්ප වේලාවකට පෙර භාරදී ඇත.
නව අගමැතිවරයෙකු සමග එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාදෙන බවත් කිසිදු තනතුරක් බාරනොගෙන ආණ්ඩුවේ කොටස්කරුවන් නොවී මෙම සහයෝගය විපක්ෂයේ සිට ලබාදෙන බව එකාබද්ධ විපක්ෂය විසින් අද (15) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී ඇත. ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප...
ආනයනික කිරිපිටි කිලෝවකට අය කරගන්නා රුපියල් දෙකේ බදු මුදල ඉවත්කර දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා කිරි ගොවීන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. 2015 වසර වනවිට ආනයනික කිරිපිටි කිලෝවකින් රුපියල් 246ක බදු මුදලක් අය කර ගත් බවත් එහෙත් දින 100 ආණ්ඩුව පත්වූ වහාම එම බදු මුදල් රුපියල් 44ක් දක්වා අඩුක...
අධිකරණ නියෝග කඩකළ චෝදනාවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ශිෂ්‍යා හා භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පෙබරවාරි 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා මැයි මාසයේ සිට සූදානම් වන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පැවැත්වූ පළාත් පාලන ආයතන මැතිවරණය ඉතා හොදින් පැවැත්වූ බවත් ඒ ගැන සතුටක් සේම මැතිවරණ රාජකාරි කිරීමේදී නිලධාරියෙකු මියයෑම පිළිබඳ දුකක් පවතින බවද එම කොමිසමේ සභාපත...
බාල වයස්කරුවන්ට ලැගුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු ලැගුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි. අධිකාරිය පෙන්වා දෙන්නේ දිවයින පුරා කාමර පහසුකම් ලබාදෙන ස්ථාන දක්නට ලැබෙන අතර ඇතැම් ස්ථාන ආශ්‍රිතව බාලවයස්කරුවන් ලිංගික කටයුතුවලට යොදාගන්නා බවට වූ විවිධ මතවාදයන් සමාජ...
පළාත් පාලන මැතිවරණය සහ එහි ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ඇති වූ දේශපාලන අස්ථාවර තත්ත්වය හේතුවෙන් දින ගණනාවක සිට අමාත්‍යංශ රැසක කටයුතු නිසි පරිදි සිදු නොවන බව වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයෙ සඳහා සියලු දේහපාලන පක්ෂ ජනවාරි මස 14 වැනිදා සිට සිය මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයේ යෙදී සිටි අතර මැතිවරණයෙන් ...
2018 පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමත් සමග හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුභ පැතිම සඳහා අතිවිශාල ජනතාවක් පැමිණෙමින් තිබෙන බව වාර්තාවේ. කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසට මෙන්ම තංගල්ලේ කාල්ටන් නිවසටද ඒ ආකාරයෙන්ම විශාල පිරිසක් පැමිණෙම...
දිස්ත්‍රික්ක 05 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තිහකට ඇතිවී තිබෙන දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් අසූපන්දහසකට අයත් පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ එක්දහස් නවසිය හැටදෙකක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා තිබේ. වසර දෙකකට අධික කාලයක් සිට පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වගා කටයුතු ඇනහිට තිබීම නිසා මෙම පිරිස...
මුස්ලිම් ජනතාව මුලාකිරීමට තවත් උත්සාහයක් පලාත් පාලන ඡන්දයේදී පොදුජන පෙරමුණ විශිෂ්ඨ ලෙස ජය ගැනීමෙන් පැය 24 ක් ඇතුළත, බොදු බල සේනාව පොදුජන පෙරමුණට පක්‍ෂව ෆේස්බුක් මාධ්‍යය ව්‍යාපාරයක් ගෙනගිය බවට රාවයක් සමාජ ජාලා වල සංසරණය වීමට පටන් ගත්තේය. ඉන්පසු මුස්ලිම් කවුන්සිලයේ එන්.එම්.අමීන් මහතා මහනුවර උගු...
මේ ආණ්ඩුව දැන් අයිසීයූ එකේ ඉන්න මැෂින් එකෙන් දුවන මරණාසන්න ලෙඩෙක් වගේ. සංයුතිය වෙනස් කර ගනිමින් බලයේ හිඳීමට දැඟලීමෙන් වැඩක් නැහැ. කරුණාකර ගෙදර යන්න. - ජාතික නිදහස් පෙරමුණ මේ ආණ්ඩුව දැන් දැඩි සත්කාර ඒකකයක, යන්ත්‍රයක ආධාරයෙන් දිවි රැකගෙන සිටින රෝගියකුගේ තත්ත්වයට පත්ව ඇති බවත් එහෙයින් ඔවුන් තවදු...
වර්තමානයේ පවතින දේශපාලන අර්බුදයට තිබෙන එකම විසදුම භාරකාර ආණ්ඩුවක් පිහිටුවා එමගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑම නිසා ඒ සඳහා කොන්දේසි යටතේ සහාය ලබාදීමට ඒකාබද්ද විපක්ෂය තීරණය කරයි. ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍ර...
ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් 15 හෝ 16 දින ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රට හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන තත්ත්වය හා ඉදිරි කටයුතු ගැන අද (14) දින ද ජනාධිපතිවරයා සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ සහ ශ්‍රී ලංකා නිදහස් ප...
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ තිබූ පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබේ. අද (14) සවස එම අනතුර සිදුව ඇත. සුන් බුන් අතර තවත්පිරිසක් සිරවී සිටීද යන්න සොයා බැලීමක් මේ වන විට සිදු කෙරේ. එම සිද්දියත්සමග ග්‍රෑන්ඩ්පාස් අවට ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පවතින බවද වාර්තාවේ.
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...