දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය ඡන්ද විමසීම පෙරවරු 10.30 පමණ වන විට සාමකාමීව සිදුවන බව වාර්තාවේ බොහෝ ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීමට උදෑසන කාලය තුළ දැඩි උනන්දුවක් පවතින බවද දැනගන්නට ලැබේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර බොහෝ ස්ථානවල කාන්තාවන් දිගු පෝලිම්වල සිටින බවද වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය නිරික්ෂණය කිරීම සඳහා දේශිය නිරික්ෂණ සංවිධාන විසින් නිරික්ෂකයන් 13000 කට අධික පිරිසක් යෙදවීමට නියමිතය. මේ පිරිස අතරින් 6000 කට ආසන්න පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන තුළ නිරික්ෂණ කටයුතු සිදු කරන අතර ජංගම නිරික්ෂණ රථ 350 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට නිරික්ෂණ සංවිධාන කටයුතු යොදා ඇත. ...

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසියේ සහයට ති‍්‍රවිධ හමුදාවේ 7075 දෙනෙකු යොදවන බව හමුදාව කියයි. මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීම මත දිවයිනේ හඳුනාගත් ප‍්‍රදේශ 155 ක් වෙත නිලධාරීන් 33 දෙනෙකු සමඟ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් 855 දෙනෙකු පොලිසිය සමඟ යොදවා ඇති බවද හමුදා ප‍්‍රකාශක...

ලන්ඩන් නුවර පිහිටි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සහාය දක්වමින් කොටි හිතවාදීන්ට විරෝධය පළකිරීමට රටවල් රැසක ජීවත්වන ශ්‍රී ලාංකිකයින් තීරණය කර තිබෙන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇතුළු රටවල් කිහිපයකම ශ්‍රී ලංකා සංවිධානවල නියෝජිතයෝ ප්‍රක...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද 10 දින (8.35)පමණ සිය ඡන්දය ප්‍රකාශකර තිබේ. මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය ප්‍රකාශ කර ඇත

පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵල අද (10) රාත්‍රි 8.30 – 10.00 ත් අතර කාලය තුළ බොහෝ දුරට නිකුත් කිරීමට හැකිවනු ඇති බව ස්වාධින මැතිවරණ කොමිසම සඳහන් කරයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම ප්‍රදේශයට අදාළ සියලුම ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ලැබුණු පසුව තැපැල් ඡන්ද ගණන් කිරීම සමගම...

පළාත් පාලන මැතිවරණය සාමකාමී ලෙස පැවැත්වීමට ඉඩ නොදී එය කඩාකප්පල් කිරීමට යම් පුද්ගලයෙකු හෝ පිරිසක් උත්සාහ ගතහොත් උපරිම ආකාරයෙන් එය වැළැක්වීමට පියවර ගන්නා බවත් එසේත් විසඳීමට නොහැකි වූවොතින් වෙඩි තබා හෝ එවැනි පිරිස් පාලනය කිරීමට පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් ...

පළාත් පාලන මැතිවරණය අවසන් වන අද (10) දින පස්වරු 4.00දක්වා ජනාධිපති අගමැති ඇතුළු කිසිදු දේශපාලන පක්ෂ නායකයෙකුගේ ප්‍රකාශ හෝ නිවේදන කිසිවක් පළකිරීමෙන් හෝ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙන ලදී.

2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද (10) දින පෙ.ව 7.00ට ආරම්භ වූ අතර එය සවස 4.00අවසන් වීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථාන 13374 කදී මෙම ඡන්ද විමසීම සිදුකෙරේ. මෙහි ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,57,08066 කි. පළාත් පාලන ආයතන 341 ක් පැවතුණද ඡන්දය ක්‍රියාත්මක වන්නේ...

අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතවරුන් ඊයේ (08) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී නේස්බි ස්වාමිවරයා මුණගැසුනි. එම අවස්ථාවේදී මානව හිමිකම් කොමසාරිස් වරයාගේ වාර්තාවට විරුද්ධව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සකස් කළ වාර්තාව නේස්බි ස්වාමිවරයාට පිළිගැන්වූ අතර ඉදිරියේ...

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සදහා සියලුම ඡන්ද පෙට්ටි මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් ඇති බව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කරයි. නමුත් ප‍්‍රදේශ කිහිපයකට ඡන්ද පෙට්ටි ගෙන යාමේදී ප‍්‍රවාහන ගැටළු මතුව තිබේ. නිලධාරීන් වේලාවට නොපැමිණීම නිසා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක...

මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව හා මීගමුව නගරසභා බල ප්‍රදේශවලින් නිහඩ කාලය තුළ වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය පවසයි. ඇතැම් දේශපාලන පක්ෂවලට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යාම, ඡන්ද දායකයින් හමුවීමට ගෙයින් ගෙට යාම ,ඇතැම් අල්ලස් ලබාදීම සම්බන්දයෙන් පැමිණිලි රැසක් ල...

වත්මන් ආණ්ඩුවට වාසි වන ආකාරයෙන් මැතිවරණ නීති රීති උල්ලංගනය වන ආකාරයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කරන ලද දැන්වීමක් මාධ්‍යවල ප්‍රචාරයවන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් ස්වාධින මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ...

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක දේශපාලඥයින් විවිධාකාරයෙන් තැගි බෝග හා සංග්‍රහ කිරීම් ඡන්ද දායකයින්ට සිදුකර තිබෙන බව වාර්තාවේ 08 වෙනිදා සවස සහ රාත්‍රි මෙම සිදුවීම් සිදුව ඇති බවට ස්වාධින මැතිවරණ කොමිසමටද පැමිණිලි ඉදිරිපත්වී තිබේ. මේ කරුණු ගැන සොයා බැලීම සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක්...

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි හා ලිපිද්‍රව්‍ය ඡන්ද මධ්‍යස්ථාන කරා පොලිස් ආරක්සාව යටතේ රැගෙනයාම අද (09) වෙනිදා උදෑසන ආරම්භ විය. ඡන්ද පෙට්ටි නිකුත් කිරීම රටපුරා පිහිටි පාසැල් 19 ක හා විද්‍යා පිඨ දෙකක පිහිටවූ මධ්‍යස්ථානවලදී සිදුකෙරුණි. ඡන්ද පෙට්ටි සමග මැතිවරණ නිලධාරීන්ද පිටත්කර යවා ඇත.ඡන...

කැකිරාව ඉපලෝගම පලාගල යන ප්‍රාදේහීය ලේකම් කොට්ඨාසවල පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්තාන 35 කට වල් අලි තර්ජන තිබෙන බව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ජී. රාමසිංහ මහතා පවසයි. රාමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඒ. පී. යූ. ඉන්ද්‍රජිත් මහතා...

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතා එම තනතුරෙන් ඉවත්කර අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් එල්ටීටීඊ හිතවාදීන් අද(09) දින එම මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.TGTE නැමති කොටි හිතවාදී සංවිධානයක් ව...

ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට රක්සිත බන්දනාගාර ගතව සිටින අර්ජුන ඇලෝසියස්ට සහ කසුන් පලිසේනට ඇප ලබාදීමට දැඩි විරෝධය පලකරනබව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද (09) දින කොටුවමහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිතව කරුණු ඉදිරිපත් කරන ලදී.

හෙට (10) දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ රාජකාරි කටයුතුවල යෙදීමට නියමිත රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා නොපැමිණියොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනතුරු අඟවයි. මැතිවරණ කොමිසමේ විධාන අනුව ක්‍රියා කිරීමට සියලුම රාජ්‍ය නිලධාරීන් බැඳී සිට...

පෙබරවාරි 10 වැනිදා උදෙන්ම ඡන්දපොළට ගොස් පොහොට්ටුවට කතිරය ගසා, 2015 ජනවාරි 08 වැනිදා බලයට පැමිණි කොළ - නිල් - රතු රූකඩ හවුල එළවා දමන, මව්බිමට නැවත ජීවය දෙන සටනට දායක වන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මව්බිමට ආදරය කරන සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් වෙතින් ආයාචනා කර සිටියි...

සම්බන්ධ පෙර පුවත්
187

Rybelsus: A Comprehensive Guide to Managing Type 2 Diabetes

Understanding Rybelsus: A Breakthrough in Type 2 Diabetes Management

Rybelsus is an innovative oral medication designed to mana...

187

Glucophage XR: Comprehensive Guide to Usage, Benefits, and Precautions

Understanding Glucophage XR: A Key Player in Diabetes Management

Glucophage XR is an extended-release formulation of metformin,...

187

Ditropan: Comprehensive Guide on Use, Benefits, and Safety

Understanding Ditropan: Uses, Dosage, and Safety Information

Ditropan, also known generically as oxybutynin, is a medication wi...

14

Discover the Benefits of Benemid Pharmacy: Your Trusted Health Partner

Discover the Benefits of Benemid Pharmacy: Yo...</p>
          </div>
                    <div class= දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...