ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතු වන අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය එකම දිනයකදීම පැවැත්වීමට රජය තීරණය කර ඇත. මැතිවරණය පැවැත්වීමට දැනට බාධාවක් වී ඇති පළාත් පාලන ආයතන සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කළ ගැසට්...
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්‌ත්‍රික් කිහිපයකට ඇප මුදල් තැන්පත් කළ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පවතින සාකච්ඡාවලට කිසිදු බාධාවක් නැතැයි එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, ඇමැති මහින්ද අමරවීර පවසයි. දෙපාර්ශ්වය අතර මේ දිනවල ප...
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු මෙන්ම දැනට ඡන්ද විමසීම පැවැත්වෙන පළාත්පාලන ආයතනවල මැතිවරණයට කුමන ආකාරයට මුහ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර හෙට(27) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. පාර්ශව දෙකෙහි විශේෂ නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවට පැමිණි බව ඊට සහභාගී වූ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය. දෙපාර්ශවයේ යෝජනා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාක...
පළාත් පාලන මැතිවරණයේ පාළාත් පාලන ආයතන 83 ක් සඳහා නාම යෝජනා බාර ගැනිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට තිරණය කර තිබේ. අද මැතිවරණ කොමිසමේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය දැනුවත් කරමින් මැතිවරණ කොම...
දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්‌ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24 වැනිදා) පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ...
අද උදෑසන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා අතර හදිසි සාකච්චාවක් පාර්ලිමේන්තුවේදි පවත්වා ඇතැයි වාර්තා වේ. ඒ, ඉදිරි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඇති හැකියාවන් විමසා බැලීම සඳහායි. පවතින තත්වය යටතේ ක‍්‍රම දෙකක් යටතේ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බව එහිදි නීතිපතිවරයා විසින් අ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පෙරමුණක් හෝ සන්ධානයක් ගොඩනගා ගැනීමට කිසිදු නිල හෝ නොනිල මට්ටමේ සාකච්ඡාවක් පවත්වා නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා කියයි. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂය දි...
රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර මගඩි සම්බන්ධයෙන් සොයාබලා කරුණු විමර්ශනය කොට වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරකුගෙන්ද සමන්විතව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ ප...
දැනට දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල ඉන්ධන පිරවුම් හල්වල පෙට්‍රල් හිඟයක් ඇතිව තිබේ නම් එහි සම්පූර්ණ වගකීම එම ඉන්ධන හල් පිරවුම් කරුවන් භාර ගත යුතු බවත් ඛණිජ තෙල් සංස්ථාව සතු මුතුරාජවෙල, කොලොන්නාව තෙල් සංචිත වල කිසිදු අඩුවක් නොමැති බවත් ඉන්ධන පිරවුම්හල් වලින් ලැබෙන ඇණවුම මත අඛණ්ඩව ඉන්ධන සැපයිය හැකි බවත් ල...
පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා නම් ඊට එරෙහිව පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර පළාත් පාලන මැතිවරණය කඩිනමින් ලබාගැනීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂයේත් ජනතා විමුක්ති පෙරමුණේත් අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ස...
වවුනියාව ප‍්‍රදේශයේ සිංහල පාසලක පැවති උත්සවයක් සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කර තිබේ. වවුනියාව ප‍්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිස...
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ශ්‍රී පාද ස්‌ථානය නව සීමානිර්ණය මගින් මස්‌කෙළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යටතට පත් කිරීමට එරෙහිව ලබන සතියේදී නීතිය ඉදිරියට යන බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (16 දා) ජාතික...
(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග‍්‍රිලා හෝටලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) දහවල් විවෘත කෙරිණි. ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග‍්‍රිලා හෝටල් සමූහයට අයත් 101 ක් වන හෝටලය ල...
බැදුම්කර වංචාව ගැන විමර්ශනය කළ අවධියේ කෝප් කමිටුවේ සාමාජිකයින් 5 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද(16) අනාවරණ වී තිබේ. ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට ඉදිරිපත් කර ඇත. ඒ අනුව අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, සුජීව සේන...
පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීම පිළිබඳ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ඊයේ (15 දා) අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම මෙම මස 22 වැනිදා යළි සලකා බැලීමට අභියාචනාධිකරණය අද (16 දා) තීරණය කළේය. අදාළ පෙත්සම විභාග කර අවසන් කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ද එම පෙත්සමෙන් ඉල්ල...
පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ දූෂණ වංචා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල මාසික වාර්තාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අද (15) රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. දූෂණ වංචා සම්බන්ධව ප්‍රගතිය පිළිබඳ වාර්තා සකස් කිරීමට සාගල රත්නායක, තලතා අතුකෝරළ, අජිත් පී.පෙරේරා ඇතුළු කෘත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙක සමගි කර ගැනීම සඳහා තමන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (15) පැවැසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය යොමු කළ පැ...
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ 2018 අය වැය ලේඛනය අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675 කි. ලබන වර්ෂයේ මුළු ආදායම් හා ප්‍රදාන රුපියල් බිලියන 2326 ක් වන අත 2018 වර්ෂයේ මුළු වියදම රුපියල් බිලියන 3001ක් වේ. ඒ අනුව ලබන වසරේ අය වැය හිඟය රුපියල් බිලියන 675 කි. විදේශ ණය, බදු හා ආයෝජන ...
යහපාලන ආණ්‌ඩුවේ තෙවැනි අයවැය ඉදිරිපත් කිරීම දැක බලා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පැපැදිවලින් පාර්ලිමේන්තුව වෙත ළඟා වූහ. පෙට්‍රල් හිඟය පියවීමට ආණ්‌ඩුව තවමත් අපොහොසත්වීම නිසා ඊට විරෝධය පළ කරමින් එම මන්ත්‍රීවරුන් විස්‌සක් පමණ මෙසේ පාපැදිවලින් පාර්ලිමේන්තුවට පැ...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...