අනාගතයෙහි රටට ගැටලු ඇතිකළ හැකි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළැකී පවතින ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදුකිරීමට අවධානය යොමු කරන්නැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රජය වෙත මහජන හිතාග්‍රකම්පාවෙන් දන්වා සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වා...
ක්‍රි.ව 2 වැනි සියවසට අයත් යුනෙස්කෝ ලෝක උරුමයක් වු ගලෙහි කපා නිමැවූ අජන්තා ලෙන් ගුහාවේ සිතුවම් හා ප්‍රතිමා නැරඹීමට ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) ගොස් තිබේ. මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සංචාරක මණ්‌ඩලයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජය වග්මරේ ද එම ගුහා නැරඹීමට එක්ව ඇත. ...
කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් මහතා ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට යැයි පවසා පක්ෂය විනාශ කළ පුද්ගලයින් යළි එක් කර ගැනීමට තමන විරුද්ධ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිටියේ ඇහැලියගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. මෙම අවස්...
රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව පරදවමු යන මැයෙන් වූ ජනතා උද්ඝෝෂණයක් අද ( 30 )පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණි. ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඇතුලූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ කඨින පූජෝත්සවය හා නව වාහල්කඩ විවෘත කිරීම ඊයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිනි. එහිදී ජනාධිපතිවරයා පැවසූයේ ගැටුම් නිරාකරණය කළ යුත්තේ විද්‍යාත්මක හා ශාස්ත‍්‍රිය පදනමකින් බවය. ජාතික ප‍්‍රශ්නයට විසදුමක් දිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව මෙහි...
පළාත් සභා සීමා නීර්ණ කොමිසම වෙත යෝජනා ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරුන් තීරණය කරයි. පසුගිය සඳුදා (23) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇත. ඒ අනුව ...
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ බොහෝ පිරිසකට තවමත් නිසි පත්වීම් ලිපියක් නිකුත් කොට නැතැයි වාර්තාවේ. සමෘද්ධි අධිකාරිය දිවි නැගුම දෙපාර්තමේන්තුව බවට පත් කෙරුනේ 2015 වසරේදීය. සමෘද්ධි නියාමකයන් 14000කට වැඩි පිරිසක් සමග, 20000ක පමණ සේවක පිරිසක් දිවි නැගුම දෙපාර්තමේන්තුවට අනුයුක්ත කෙරිණි. ඔවුන් අතරින් කො...
GPS තාක්ෂණය යොදා ගනිමින් අන්තර් පළාත් බස් රථ නියාමනය සඳහා ජාතික ගමනා ගමන කොමිසම වැය කළ රුපියල් මිලියන 116ක මුදලකින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ. කෝප් කමිටුවේ විමර්ශනයේදී හෙළිවූ ආකාරයට මෙම ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සඳහා ජාතික ගමනා ගමන කොමිසම රුපියල් මිලියන 116ක් වැය කොට ඇත...
ව්‍යාජ විසඳුම් එපා! සයිටම් අහෝසි කරනු! දෙමාපිය මහා සමුළුව නුගේගොඩ අානන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ සිට සජීවීව..... https://www.facebook.com/AbolishSAITM/videos/2083100521919935/
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කරන නවතම පුවත්පත "නාදය" ලෙස නම් කර ඇතයි ලේක් හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පුවත්පත ලබන මුල් සති අන්තයේ සිට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත. ලේක්හවුස් ආයතනයේ සම්පත් මේ සඳහා භාවිත කළ ද එය ...
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ඇතුළත් සංස්‌ථාපන ගැසට් නිවේදනය ලබන බදාදා (01 දා) නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පැවැසීය. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අඹගමුව හා නුවරඑළිය පළාත් පාලන ආයතන දෙක හයක් බවට පත්කිරීම පිළිබඳව ලබන අඟහරුවාදා (31 දා) පැවැත්වෙන කැබිනට් මණ්...
මහ බැංකු සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‌ෂි විභාගය යළි නොවැම්බර් 02 වැනිදා සිට ආරම්භ කිරීමට එම කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය ඔක්‌තෝබර් 17 වැනිදා කොමිසමේ සාක්‌ෂි විභාග කටයුතු අවසන් වූවා. එහෙත් අත්‍යවශ්‍ය සාක්‌ෂි තිබුණහොත් ඒවා ඉදිරියේදී විභාග කරන බව එම කොමිසමේ සභ...
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබු රැඳවියන් විසි දෙදෙනෙකුට වන්දි ගෙවීමේ කටයුතු සඳහා ගැටළු මතුව ඇති බව වාර්තා වෙයි. මෙලෙස වන්දි ගෙවීමේ කටයුතු සඳහා ගැටළු මතුව ඇත්තේ මියගිය හා තුවාල ලැබූ රැඳවියන්ගේ තොරතුරු ලබාගැනීමේ දී ඇති වු දුෂ්කරතා හේතුවෙන් බව දැනගන්නට ඇත. අමාත...
හම්බන්තොට දී විරෝධාවක් නිරතව සිටියදි අත්අඩංගුවට ගත් තරුණයකුට පහරදීමේ සිද්ධියේ චෝදනා එල්ල වී සිටින සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාට චෝදනා පත්‍රයක් බාර දීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා ජාතික පොලිස් කොමිසම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර දළුවත්ත ...
රට බෙදන ව්‍යවස්ථාවකට සහාය දෙන දේශද්‍රෝහීන් සියලුදෙනා රජ කාලයේ මෙන් උල තැබිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරුල ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. වසර තිහක ත්‍රස්තවාදය පරාජය කර බිහිකළ ඒකීය ශ්‍රී ලංකාව දේශද්‍රෝහීන්ට වුවමනා ආකාරයට බෙදන්නට ඉඩ තැබිය ...
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඉතා විශාල බහුතරයක් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා අය`දුම් කර ඇත. නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, ප‍්‍රාදේශීය සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගෙන් අතිබහුතරයක් ඒ අතර සිටී. දිවයිනේ සමස...
මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් විසින් ප්‍රකාශ කරන්නේ රටේ ජනතාවගේ මතය බවත්, එම මතයට ගරු කළ යුතු බවත්, කිසිම අයුරකින්වත් උන්වහන්සේලා ලබා දෙන අවවාද අනුශාසනා පිළිනොගෙන සිටීමට නොහැකි යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසීය. ගලේවෙල අධ්‍යාපන කළාපයට අයත් දිවුල්ගස්කොටුව ප්‍රථමික විදු...
වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම සුදුසුකම කිසිසේත්ම වෙනස් නොකිරීමට ඊයේ (25 වැනිදා) රැස් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර ඇත. නව සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ රැස්‌වීමේදී ශ්‍රී ලංකාවේ රෝහල් සම්බන්ධව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන...
සයිටම් ආයතනය පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පිහිටුවා ඇති මහජන කොමිස හමවේ සාක්ෂි දීමේදී සැලකිලිමත් වන ලෙස සයිටම් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සයිටම් ආයතනය පෙන්වා දෙන්නේ මෙම කොමිසම නීත්‍යානුකූල එකක් නොවන බැවින් එය සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන ලෙසයි. විමර්ශන කොමිසකම් පත් කළ හැක්කේ විමර්...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...