විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලේ පළමු කොටස ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් ගෙවූ බව බංගලාදේශ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත. බංග්ලාදේශ මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තු...
හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් රට පුරා 5,000කට ආසන්න විදුලි පාරිභෝගිකයන් පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඉන් වැඩි පිරිසක් විදුලි සැපයුම නැවත ලබා ගැනීමට ඉල්ලුම් කර ඇතත් 10%කට ආසන්න පිරිසක් විදුලි සබඳතා නැවත ලබා නොගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග පවසන්න...
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ මව්පියන් අටපිරිකර රැගෙන ඕමල්පේ සෝභිත හිමියන් බැහැදැකීමට ගොස් සමාව ඉල්ලා ඇති සිද්ධියේ දී ජෙරම් හා සෝභිත හිමියන් අතර පවතින ඩීල් එකේ ගාණ කීයදැයි පවසන ලෙස පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ විමසති. නීතියට බය වී ජෙරම් ප්‍රනාන්දු රටෙන් පැනගොස් ඇත්තේ දෙවි...
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ආරම්භ කළ 2015 කාල සීමාවේ දීත් රටේ දේශපාලනය තුළ බෙදුම්වාදී න්යායපත්රය ක්‍රියාත්මක වෙමින් පැවතුන බවත්, එම කාලසීමාවේදීත් නායකත්වයේ සිටි වර්තමාන ජනාධිපතිවරයා බෙදුම්වාදය පෝෂණය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූ බවත් ගෝලීය ශ්‍රී ලාංක...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පවසන්නේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගෙන විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධිය සඳහා රජය වැය කළ මුදල කොටස් වශයෙන් හෝ යළි අය කරගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවය. කලා අංශයෙන් උපාධි ලබාගන්නා පිරිසෙ...
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර කුෂ්ඨ රෝගයක් සමග උණ පැතිරීමේ අවදානමක් පවතින බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසති. මෙලෙස රෝගී වූ රැඳවියන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් දෙදෙනකු ප්‍රතිකාර ලබමින් පසුවන බවත් වාර්තා වේ. ඉන් එක් අයකු බන්ධනාගාරයෙන් නිදහස් වී දින කිහපයකට පසු අදාළ රෝග...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබ ඇති බව වාර්තා වේ. නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා න...
කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා නීතිය අතට ගනිමින් ඇල්කඩුව වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරිවරයා වන සුරේෂ් නවරත්නම් මහතාට තර්ජනය කරමින් සිදුකළ අනීතික ක්රියාවේ දිගුවක් ලෙස එම සාමාන්‍යාධිකාරීවරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ. ජීවන් තොණ්ඩමන් ඇමැතිවරයා විසින් එම සාමා...
කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා නීතිය අතට ගනිමින් ඇල්කඩුව වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරිවරයා වන සුරේෂ් නවරත්නම් මහතාට තර්ජනය කර ඇති අතර, එසේ තර්ජනය කර ඇත්තේ දමිළ ජනතාවට එම ඉඩම් අල්ලා ගැනීමට ඉඩ ලබාදිය යුතු යැයි පවසමින් බව වාර්තා වේ. එමෙන්ම ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී ප්‍රක...
බ්‍රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ එම රෝහලේ හෙදියකට බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වේ. 33 හැවිරිදි එම හෙද නිලධාරිනිය සේවය කළ රෝහලේ ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු 2...
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත. ඉහත ප්‍රදේශවල ජීවත්වන...
ඓතිහාසික මුලතිව් කුරුන්දි විහාරය ආශ්රිත පුරාවිද්‍යා රක්ෂිතය තුළ ප්‍රතිසංස්කරණ කටයුතුවලට යම් දේශපාලන සබඳතා සහිත පිරිසක් විසින් බාධා එල්ල කිරීම නිසා ඒ මගින් ගැටුමක් ඇති විය හැකි බවට පොලීසිය විසින් පවරන ලද නඩුවට අදාළව මුලතිව් මහේස්ත්රාත්වරයාගේ ක්‍රියා කලාපය ඉතා ප...
මඩු දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මංගල්‍යයට මෙවර හදිසියේ පැමිණි ජනාධිපතිවරයා නිසා බැතිමතුන්ට දැඩි බාධාවක් එල්ල වූ බවත්, මඩු දේවස්ථාන භූමියේ ආරක්ෂාව තරකරමින් බැතිමතුන් අනවශ්‍ය පරීක්ෂාවකට ලක් කරමින් සිදුවූ ජනාධිපතිවරයාගේ සංප්රාප්තිය නිසා නිසා සහ ජනාධිපතිවරයා එම මංගල්‍යය...
යකඩ පොල්ලක් රැගෙන බීමත්ව නිරුවතින් පැමිණි පුද්ගලයෙකු හොරණ නගර සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවසට අලාභහානි සිදුකර ඇති බව වාර්තා වේ. ඊයේ (20) රාත්‍රී 7ට පමණ එය සිදුව ඇති අතර, පහරදීමෙන් හිටපු නගරාධිපතිවරයාගේ දියණියට හා නැගණියට සුළු තුවාල සිදුව ඇත. එමෙන්ම නිවසේ තිබු භාණ්ඩ කිහිපයකට හා ගේට්ටුව...
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ දේශපාලන ක්‍රීඩා නවතා ජාතියේ උන්නතිය වෙනුවෙන් අවංකව කටයුතු කරන්නේ නම් රජයට සහාය දීමට සූදානම් බවයි. රජය සද්භාවයෙන් කතා කටයුතු කරන්නේ නම් තම විශේෂඥ දැනුම සහ සහයෝගය රජයට ලබා දීමට පක්ෂයක් ලෙස සූදනම් බවත් ප්‍රේමදාස...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟයේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (21) ආරම්භ වේ. කුඹල් පෙරහර ලබන 25 වනදා දක්වා විථි සංචාරය කිරීමට නියමිතය. අනතුරුව පළමු රන්දෝලි පෙරහර ලබන 26 වනදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර එය 30 වනදා දක්වා විථි සංචාරය කෙරෙනු ඇති. අගෝස්තු මස 31 ...
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) අලුයම දිවයිනෙන් පිටත් ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිප...
රජයේ රෝහල්හි පවතින විශේෂඥ වෛද්‍ය හිගය පියවීමට විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය යළි ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. මෙය කෙටි කාලීන පියවරක් ලෙස අනුගමනය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්Ȁ...
ෂින් යාන් – 6 නම් චීන පර්යේෂණ යාත්‍රාවේ ලංකා ගමන පිළිබඳව දැඩි ඉන්දීය විරෝධයක් මතුව තිබීම මත නිසා ඉන්දු – චීන ගැටුමට යළිත් වරක් ලංකා ආණ්ඩුවට මැදිවීමට සිදුව ඇත. ලබන ඔක්තෝබර් මාසයේ මේ යාත්‍රාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදෙන ලෙස මෙරට චීන තානාපති කාර්යාලය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ...
මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙක් ඉන්දියාව, නේපාලය සහ ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ‘දිවයින‘ සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම් නීත්‍යානුකූලව මෙරට පොලිසියට තහවුරු කර නොමැති බව ද වාර්ත...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...