අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාම උප ජනාධිපතිවරයා අතර චීනයේ පැවති ද්විපාර්ශ්වික හමුවකදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට වියට්නාම රජයේ එකඟතාව පළවී තිබේ. චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාමයේ ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. අද (18) පෙරවරු 11.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව ආරම්භ වී තිබේ. සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා, පාර්ලිමේන්තු මන...
මේ වන විට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලෝක කුසලාන කැප්ටන් ලෙස හඳුන්වමින් ගෞරවයට පාත්‍ර වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සියලුම වීඩියෝ පට අදාළ වෙබ් අඩවිවලින් ගලවා දමා ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳව ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ සහ ක්‍රීඩා ලෝලීහු දැඩ...
හින්දු ආගමික උත්සවයකට කුරුන්දි විහාර පුදබිමට පැමිණි පිරිසක් එම විහාරයේ විහාරාධිපති හිමියන්ට විරෝධය පළ කරන සිදුවීමක් දැක්වෙන වීඩියෝ කිහිපයක් අප වෙත ලැබී තිබේ. එම ආගමික උත්සවය පවත්වන ස්ථානයට වැඩම කළ කුරුන්දි විහාරාධිපති හිමියන්ට මෙහිදී දැඩි විරෝධයක් එල්ල වී තිබේ. අදාළ විඩියෝ පහළින්.....
මහා පරිමාණ ගිනි තැබීම් හේතුවෙන් කැලෑ අක්කර විසිපන් දහසකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ම දැවී අළුවී ඇතැයි පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. මේ අතර, පසුගිය දිනවල දිගින් දිගට ම කැලෑ ගිනි තැබීම් සිදුවූයේ වන ඉඩම් බලෙන් හා නීති විරෝධී අයුරින් අත්පත් කර ගැනීමට යැයි පරිසරවේදීහු චෝදනා කරති...
මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා, සජිත් ප්‍රේමදාස මහතා ඈඳා ගනිමින් එක්තරා නාට්‍යයක් රඟ දක්වමින් සිටින බවත්, මෙය පොදු එකඟතාවකින් ද නොඑසේ නම් අවබෝධයකින් තොරව සිදුවන දෙයක් ද යන්න පැහැදිලි නැතත් දෙදෙනාම බලය බෙදීම සම්බන්ධයෙන් එකම ආකාරයේ කතා පවසන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපා...
වී අලෙවි මණ්ඩලය සන්තකයේම ඇත්තේ සතියකට ප්‍රමාණවත් වී තොග පමණකැයි වී අලෙවි මණ්ඩල සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. වී ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්‍ෂා කිරීම සඳහා පිහිටුවා තිබෙන වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙසට කෘෂිකර්ම ඇමැති මහින්ද අ...
රටේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල මූලාශ්‍රයන් හි ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බැවින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් බෙදාහරිනු ලබන ජලය අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමා...
දකුණු ආසියානු කලාපය තුළ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් අඩුම ප්‍රතිපාදන වෙන්කරන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි. යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක් ...
ලෝකයේ අර්බූදය සහ අපේ අර්බූදය නම් මාතෘකාව යටතේ නව ගෝලීය ප්‍රවනතා තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳව කෙරෙන විද්වත් සාකච්ඡාවක් අගෝස්තු මස 24 වනදා සවස 03:30ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රවීන මාධ්...
13 වැනි සංශෝධනය ගෙන ආවේ කුමක් නිසාද යන්න පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරන දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ බවත්, ආර්. සම්බන්ධන් මහතා සහ තමා පාර්ලිමේන්තුවට පත් වූයේ එකට බව හා දෙදෙනාටම පොදුවූ සිහිනයක් ඇති බව පවසමින් ජනාධිපති...
ඊළඟ මැතිවරණයෙන්ද ජයග්‍රහණය නොකළහොත් වෙනම දුපතක් හොයාගෙන යන්නට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පැරණි මිතුරු පෙරටුගාමීන් ද ජනතා විමුක්ති පෙරමුණ මඩ ගහන තැනට පත්ව ඇති බවත්, අනුර දිසානායක මහතාට කොහේදෝ දූපතක් ඇතැයි පවසන බවත් ඔ...
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලට අනුව ජනාධිපතිවරයා විසින් දෙමළ පක්ෂවලට ලබාදී ඇති පොරොන්දුව අනුව 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම අදියර 3කින් ක්‍රියාත්මක කෙරෙන බව තහවුරු වේ. ඒ අනුව පළමුවැන්න දැන්ට ආරම්භකර ඇති පරිදි පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමය. පුරාවිද්‍යා ආ...
1987දී ඉන්දු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් අස්සන් කරන විට ඉන්දියාව ගැන ජවිපෙ අද කියන ‘හොඳ හැඟීම’ තිබුණා නම් හැටදාහක ජීවිත ප්‍රමාණයක් බේරාගන්න තිබූ බවත්, 13 වන සංශෝධණය පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ද අකමැත්තක් නැති බව අනුර දිසානායක මහතාගෙන් මෑතකාලීන අදහස් දැක්වීම් වලින් පෙනී යන ...
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර හට ගෙන ඇති ගැටුම්වලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි. පසුගිය සදුදා (14) දිනයේ සිට සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වී ඇති අතර, ප්‍රහාර හමුවේ තුවාල ලැබු සංඛ...
දිවයින පුරා පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 190,000ට ආසන්න වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. වියළි කාලගුණයෙන් ඇතිවූ පානීය ජල හිඟයට දිස්ත්‍රික් 15ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52ක ජනතාවට මුහුණ දීමට සිදු ව ඇති බවයි ...
දරුවන්ට ලිංගික අධ්‍යාපනය පෙර පාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා ලබාදීමේ වැඩපිළිවෙලක් ලබන මාසයේ සිටම ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මෙම තීරණය ගත් බව එම සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි. ඒ අ...
ඉන්දියාව සහ චීනය අතර හිමාලයානු දේශසීමා කලාපය සම්බන්ධයෙන් පවතින මතභේදය විසඳා ගැනීමේ අඛණ්ඩ උත්සාහයේ එක් පියවරක් ලෙස ඉන්දියාව සහ චීනය මේ සතියේ නව සාකච්ඡා වටයක් පැවැත්වීමට කටයුතු කළේය. ඒ අනුව දේශසීමා ගැටළු පවතින ප්‍රදේශවල සාමය පවත්වා ගැනීමට අමතරව ඊනියා "තථ්‍ය පාලන රේඛාව (Line of Actu...
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉදිරි සතියේ මෙරට සංචාරයකට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් එළඹෙන 20 වන දින මෙරට සංචාරය කිරීමට නියමිත බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේ...
මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...