පවතින නියං තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉතිහාසයේ ඉහළම වගා හානි ප්‍රමාණය මෙම වර්ෂයේ දී ගෙවීමට සිදුවනු ඇති බවත්, වගාවන්ට සිදුව ඇති හානිය තක්සේරු කිරීමට ද අසීරු තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වලස්මුල්ල ප්‍රදේශයේ පැවැති කෘෂි ආධාර ලබාද...
මාස 3 ක් වැනි කාලයක් තුළ අසාත්මික මරණ 10 කට ආසන්න ප්‍රමාණයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් දැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි...
උතුරේ ජනතාවට ඇත්තේ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ වුවමනාවක් නොවන බව දේශපාලන වගකිය යුත්තන් ගැඹුරෙන් තේරුම් ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති. දකුණේ ජනතාවට ඇති ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්...
කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබේ. බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී අද (14) අලුයම මෙම අනතුර සිදුව තිබේ. පොලීසිය නිවේදනය කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සි...
විශේෂඥ පුහුණුව ලැබීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි වෛද්‍යවරුන් 363 දෙනකුගෙන් 120 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ගෙවුණු වසර එක හමාර තුළදී මෙරට සේවා ගිවිසුම් කඩකරමින් නීතිවිරෝධීව යළි විදෙස්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණ කරයි. එහි අධ්යක්ෂ වෛද්‍ය ප්...
13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම මගින් රටට සිදුවන විපත අවබෝධකරවීම වෙනුවෙන් පවත්වනු ලබන මහා අධිෂ්ඨාන පූජාව අද(13) සවස 5.30ට පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනේ දී ආරම්භ වූ අතර, මෙම අධිෂ්ඨාන පූජාව මෙහෙයවමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කළේ උතුරු හා නැගෙනහිර...
දැඩි නියඟය හේතුවෙන් සබරගමුව, නැගෙනහිර, වයඹ, උතුර, ඌව සහ දකුණ යන පළාත් හයක පවුල් 51641 කට අයත් 171781 පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23568 කට අයත් පුද්ගලයන් 75165 කුත් නැගෙනහිර පළාත...
නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීම සඳහා සබඳතා ගොඩනගා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තානාපති මට්ටමින් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව ත්‍රෛපාර්ශ්වික හමුවකදී සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීමේදී දකුණු ආසිය...
ආදිවාසි ජනතාව මූලධර්මවාදීන්ගේ ආගමට නැඹුරු කර ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව ආදිවාසි නායක ඌරුවරිගෙලෑ වන්නිලෑ ඇත්තෝ පවසයි. මූලධර්මවාදීන් විසින් ආදිවාසී ගම්මානවලට ගොස් එම පවුල්හි දුක සැප විමසා ඔවුනට ආධාර කිරීමේ මුවාවෙන් මෙම කටයුතු සිදුවන බවත්, ඉකුත් කොරෝනා වසංගත සමයේ සිට මෙම ක්ර...
13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම මගින් රටට සිදුවන විපත අවබෝධකරවීම වෙනුවෙන් පවත්වනු ලබන මහා අධිෂ්ඨාන පූජාව අද(13) සවස 5.30ට පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනේ දී පැවැත් වේ. මෙම අධිෂ්ඨාන පූජාව මෙහෙයවනු ලබන්නේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසිනි.
නැගෙනහිර පළාතේ ගම්මාන කිහිපයක මුස්ලිම් වැසියන් 121 ක්එල්ටිටිඊ කොටි ත්රස්තයන් විසින් මීලේච්ඡ ලෙස ඝාතනය කර වසර 33 ක් පිරීම නිමිත්තෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම සඳහා ආරම්භ කළ “දිවිපිදුවන්ගේ අනුස්මරණ සංසදය' සැමරුම් වැඩසටහනක් ඊයේ (12) පවත්වා තිබේ. සදාම් හුසේන්, මිච්චිනගර්, මීරාකේනි හා ඕට්...
රට තුළ පවතින අධික වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය සපයා ගැනීමටද අභියෝගයක් වී ඇති පමුබිමක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, මේ වනවිට දිස්ත්‍රික්ක 11කට අයත් පවුල් 49,867ක පුද්ගලයින් 163,111ක් පානීය ජල ගැටලුවෙන් පීඩාවට පත්වී ඇති බවය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන...
පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරන්නේ, පොදු ප්රවාහණය සඳහා භාවිත කරන ලොරි, ට්...
13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. අනුප්‍රාප්තික ජනාධිපති වරයා වන රනිල් වික්‍රමසිංහ මහතා දහතුන්වන සංශෝධනය බලාත්මක කි...
ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාවට අනුබද්ධ චැනල් අයි නාලිකාව බදු පදනම යටතේ ලයිකා ගෲප් වෙත ලබා දී ඇති බව වාර්තා වේ. ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට නියමිතය. චැනල් අයි නාලිකාව දිගින් දිගටම අලාභ ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට ජනම...
ජනාධිපතිවරු 7 දෙනෙකු සක්‍රීය නොකළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධන වින්නැහිය දැන් සක්‍රීය කිරීම අරඹා ඇති බව සිංහල වීරවිදාන සංවිධානයේ ජාතික මණ්ඩල සභික සුරේන් අබේගුණසේකර මහතා පවසයි. ඕනෑම රටක ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ මානව හිතවාදී බුද්ධිමතුන් බවත්, පරමාධිපත්‍යයේ ස්වෛරී...
ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමින් 13 වැනි සංශෝධන බලාත්මක කිරීම මගින් රටට සිදුවන්නේ කුමක් දැයි පැහැදිලි කරමින් සමාජ ක්...
13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම මගින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ලවන තර්ජනය පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා කරුණු පැහැදිලි කරයි. ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේ පෙරේදා දින (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිර...
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය වශයෙන් සිටිය දී තමන් ලද අත්දැකීම්වලට අනුව13 වැනි සංශෝධනය එම පළාතේ ජනතාවගේ අපේක්ෂාවක් නොවන බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. අනුරාධා යහම්පත් මහත්මිය මේ පිළිබඳව සඳහන් කර සිටියේ පෙරේදා දින (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය ...
මහාවංශයෙන් ඔබ්බට ගිය ඉතිහාසය පිළිබඳව සෙවීමට උනන්දුවක් නැති බවත්, මෙම දීර්ඝකාලීන ඉතිහාසය පිළිබඳව මහාවංශයම ඉඟි සපයන බවත්, එනිසා මහාවංශයටද එහා ගිය අප ඉතිහාසය පිලිබදව විධිමත් අධ්‍යයනයක් අවශ්‍ය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ...
දේශීය පුවත්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...