දේශීය පුවත්

පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වසන උඩලවත්තේ රත්නප්‍රිය හිමියන් ගල් ලෙනක භාවනානුයෝගීව සිටියදී බෝට්ටුවලින් පැමිණි මැර පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (ජූලි 28) උන්වහන්සේට පහදීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මෙම පහදීම සම්බන්ධයෙන් පුළුල් පොලිස් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන්...

පහරදීමක් මුල්කරගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථයි. හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක වරයකු පෞද්ගලික බස් රථයකින් රැග...

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ගිවිසුම් 4ක් අත්සන් කර ඇති බවත්, මෙම ගිවිසුම් අත්සන් කිරීමට පොදු ජනතාවගේ අදහස් විමසීමක් හෝ පාර්ලිමේන්තුවේ සංවාදයක් හෝ නොකළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මෙම ගිවිසුම් වලින් එක් ගිවිසුමක්...

පිරිපහදු කළ පොල්තෙල් බව පවසමින් ලංකාවට ආනයනය කරන පොල්තෙල්වල විෂ සහිත පිළිකාකාරක අඩංගු වන බවත්, මෙලෙස ආනයනය කරන පොල්තෙල් ගැන සොයා බැලීමට කිසිඳු වගකිවයුතු ආයතනයක් කටයුතු නොකරන බවත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අන්...

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිත බව වාර්තා වේ. පසුගියදා නොර්වේ රජය නිවේදනය කර තිබුණේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවය. ඒ අනුව අද සිට කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජ...

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යාන්තර ආරංචි මාර්ග පවසන්නේ පළපුරුදු ආචාර්යවරුන්, මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බවයි. 2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ ආචාර්ය මහාචාර්යවරුන් ...

පාකිස්තානයේ කිබර් පක්ටුන්ක්වා පළාතේ බජෝර් දිස්ත්‍රික්කයේ ඊයේ(30) පැවති ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පක්ෂයේ සමුළුවක් අතරතුර සිදු වූ පිපිරීමකින් 44 දෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකු තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත. එම පක්ෂයේ සාමාජිකයන් 400 දෙනකු පමණ පිපිරීම සිදු ව...

මරණ දඬුවම ලබා දීම වහාම අත් හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කුවේට් රාජ්‍යෙයන් සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. දැනට මරණ දඬුවම ලබා දීම අත්හිටුවා හෝ නවතා දමා ඇති රටවල් 170 කට වඩා වැඩි සංඛ්‍යාවට එකතු වන ලෙසද කුවේටය සහ සිංගප්පූරුවෙන්...

ණය අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ගන්නා උත්සාහයට එක්වන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය චීනයට ආරාධනා කර ඇති බව වාර්තා වේ. එසේම ණය අර්බුදය හේතුවෙන් පීඩා විඳිමින් සිටින රටවලට ලබා දෙන සහාය කඩිනමින් ලබා දෙන ලෙස ජ...

ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගේ සහයෝගය ලබාගැනීම එක්තරා කලාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා, "බණ්ඩාරනාය...

නව මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බව ජපානයේ මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් යුකිකෝ ඔකානෝ මහත්මිය දෙරට අතර පැවති සාකච්ඡාවන්...

අස්වැසුම යනු සෘද්ධි ව්‍යාපාරයේම තවත් කොටසක් බවත්, සමෘද්ධි නිලධාරීන්ට රජයෙන් වැටුප් ගෙවන්නේ එම රාජකාරිය ඉටුකිරීම සඳහා බවත් සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි. සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී එම සංගමයේ නියෝජ්&#x...

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය ...

ශ්‍රී ලංකාවෙන් බැහැරව දෙමළ ඊළාම් රාජ්‍යයක් මේ වන විට ගොඩනගා අවසාන බවත්, අමෙරිකාවේ ටෙක්සාස් හි ජීවත්වන ්රුද්‍රකුමාරන්‘ නමැති නීතිඥවරයා එහි අගමැතිවරයා ලෙස කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක වැඩස...

ලබන වසර (2024) සඳහා මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලියට (විසර්ජන පනත් කෙටුම්පත) අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ආණ්ඩුවේ කටයුතුවලට අදාළව 12 වැනි යෝජනාව ලෙස මෙම යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර ඉදිරි වසර සඳහා අ...

අඩු ලංසු යටතේ ප්‍රමිතියෙන් යුත් අක්ෂි කාච අඩු මිලට ආනයන කිරීමට සැපයුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් කර තිබියදී රුපියල් කෝටි දහයක් වැඩිපුර ගෙවා එක්තරා සමාගමකට එම ටෙන්ඩරය ලබාදීමට සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් උත්සාහ දරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එලීමට යෝජිත ඉන්ධන නළයට අදාළ සක්‍යතා අධ්‍යනය ලබන මාසයේදී (අගෝස්තු) ආරම්භ කරන බව ඉන්දියන් තෙල් සමාගම මෙරටට දැනුම් දී ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ නාගපට්ටම් ආශ්‍රිත ප්‍රදේශයක සිට මුහුද යටින් ශ්‍රී ලංකාවට එ...

ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පවසන්නේ මෙම වසරේදී ලංවිම ලබන පාඩුව රුපියල් කෝටි පන්දහස ඉක්මවා යන බවට ගණන් බලා ඇති බවයි. විදුලි ගාස්තුව දෙවරකදී සියයට හැත්තෑ පහකින් ඉහළ දමා තිබියදී මෙලෙස ලංවිම පාඩු ලබන්නේ ඩීසල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම නිසා බවයි පැවසෙන්නේ. මේ වනවිට රටේ විදුල...

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතාගේ ප‍්‍රධානත්යෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානය සමඟ පාර්ලිමේන්තුවේ පක්ෂ පහක් සාකච්ඡා අවසන් කර ඇති බව මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත. රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි මෙම නව සන්ධානයේ කාර්යා...

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් තහනම් කර තිබූ ඉස්ලාම් අන්තවාදී සංවිධාන 5ක තහනම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවත්, එසේ කළේ කවර සාධක මත පදනම් වී දැයි ජනාධිපතිවරයා ජනතාවට පැවසිය යුතු බවත්...

සම්බන්ධ පෙර පුවත්
187

Amaryl: A Comprehensive Guide to Usage, Benefits, and Precautions

Understanding Amaryl: Mechanism, Usage, and Precautions

Amaryl, a widely recognized medication in the field of endocrinology, i...

187

Rybelsus: A Comprehensive Guide to Managing Type 2 Diabetes

Understanding Rybelsus: A Breakthrough in Type 2 Diabetes Management

Rybelsus is an innovative oral medication designed to mana...

187

Glucophage XR: Comprehensive Guide to Usage, Benefits, and Precautions

Understanding Glucophage XR: A Key Player in Diabetes Management

Glucophage XR is an extended-release formulation of metformin,...

187

Ditropan: Comprehensive Guide on Use, Benefits, and Safety

Understanding Ditropan: Uses, Dosage, and Safety Information

Ditropan, also known generically as oxybutynin, is a medication wi...

14

Discover the Benefits of Benemid Pharmacy: Your Trusted Health Partner

Discover the Benefits of Benemid Pharmacy: Yo...</p>
          </div>
                    <div class= දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...