හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත. ඔහුට එම අවස්ථාව ලබාදීම සඳහා එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඉල්ලා අස් වීමට නියමිතව ඇති බව ආරංචිමාර්ග සඳහන් කරන අතර මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිම...
රටේ සියළු ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් ලබාදෙන බවටත් සෑම ජාතියකටම සමානව සලකන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප‍්‍රකාශය සතුටින් භාර ගන්නා බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායමක් නුදුරු දිනකදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට අපේක්‍ෂා කරන බව පාර්ලිමේ...
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දිනයේදී අග්‍රාමාත්‍යධුරයේ දිව්රුම් දීමට නියමිතව ඇත. හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බව දැනුම්දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් මගින් සඳහන් කර සිටියි. රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ වි...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය තීරණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දෙනු ඇති බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් පවතින ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන රජය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂවල ...
රවුෆ් හකීම් හා රිෂාඞ් බදියුදීන් වැනි මන්ත්‍රීවරුන් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඊයේ (19) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇත. ඒ අනුව, පළාත් ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත අද(20) දිනයේදීම යැවූ බව ආණ්ඩුකාරවරු කිහිපදෙනෙක්ම සඳහන් කළහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට මාස කිහිපයකට ...
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (19) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති සහ ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු හමුවූ පළමු නිල හමුව මෙය විය. 7 වන විධායක ජනාධිපති ධ...
නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලොව රාජ්‍ය නායකයින් රැසක් සහ අන්තර්ජාතික සංවිධාන රැසක් සිය සුබ පැතුම් එක් කැර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ චීන - ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් චීන ජනාධිපති...
සජිත් ප්‍රේමදාස මහතා හෙට(21) දිනයෙදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී මාධ්‍ය සහ ජනතාව සියලු දෙනා මුණ ගැසීමට සජිත් ප්‍රේමදාස...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සඳහා මහනුවර වෙත පැමිණ තිබේ. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) පළමුවරට මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීම මෙය වෙයි. අද දෙරණ වාර්තාකරු පැවසුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අවට මේ වන විට විශා...
ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19දා) නියෝග කර තිබේ. මේ වනවිට ජනාධිපති කාර්යමණ්ඩලයට 2,500කට ආසන්න පිරිසක් සිටින බවට වාර්තා වේ. එම පිරිස 250 දක්වා අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර...
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) ඉදිරිපත් කර තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට කළ කැඳවීම් 21 සඳහා ප්‍රතිචාර දැක්වීම රාජිත සේනාරත්න මහතා විසින් මගහැර තිබිණි. ඒ ඇමතිවරයෙකු ලෙස රාජ්‍ය බලය යොදා ගනිමිනි. නව රජය යටතේ ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන්...
ඒකීය රාජ්‍ය සංකල්පයට එරෙහි කිසිවෙකුටවත් ජනාධිපතිවරණයෙන් ලබාගත් ජනතා ජයග්‍රහණය ආපසු හැරවීමට ඉඩ නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කොළඹ දී ඊයේ(19) පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ...
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති වීමෙන් ද්‍රවිඩ ඊළාම් රාජ්‍ය සංකල්පය මුළුමනින්ම බිඳවැටුණ බව තමිල්නාඩුවේ පී. එම්. කේ. පක්ෂයේ නායක එස්. රාමදොස් ප්‍රකාශ කර ඇත. රාමදොස් තවදුරටත් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ලැබීම මුළු ලොව පුරා සිටින ද්‍රවිඩ ජනතාවගේ බලාපොරොත්තු සුන් වූ බවයි. ඩී. එම්. ...
ජනාධිපතිවරණයේදී පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පෙරේදා (18 වැනිදා) තීරණය කළේය. මෙම තීරණයට අනුව ජනාධිපතිව...
ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාව පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 29 වෙනිදා ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිතව තිබෙනවා. නව ජනාධිපතිවරයා සිය ධුරයට පත්විමෙන් සිදුකරනු ලබන පළමු විදෙස් සංචාරය මෙය බවයී වාර්තා වන්නේ. ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ පණිවිඩයක් රැගෙන අද (19) දිවයිනට...
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැයක්වත් ප්‍රමාද නොකර රජය භාර දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා ඊයේ (19 දා) පැවසීය. එසේ අවස්ථාව නොදී කඩිනම් මහ මැතිවරණයකට යෑමෙන් අපේ අය සිදුකරන්නට යන්නේ ගෝඨ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට දිනයේ ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් යුත් සීමිත කැබිනට් මණ්ඩලයකින් සමන්විත භාරකාර ආණ්ඩුවක් මීළඟ මහ මැතිවරණය තෙක් පවත්වාගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සද...
මෙරට හත්වන විධායක ජනපති ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ. මෙමස 29වනදාට සිය රටට පැමිණේන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ ආරාධනය ඒ මහතා විසින් පිළි ගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...