හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට අනූ දෙවැනි වියෙහි පසුවිය.
සුළු ජාතීන්ගේ සහාය නොමැතිව නායකයන් පත්කළ නොහැකි බවට බෙදුම්වාදි දේශපාලන නායකයින් ස්ථාපිත කර තිබූ මතය මෙවර ජනාධිපතිවරණයේදී සුන් වූ බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අද(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මෙම අදහස් පළ කර සිටියේය. ...
පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ කටයුතු සෘජුවම හමුදාව වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සියල්ල මැඩ පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ. මේ වනවිට හි...
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය අභිමතය පරිදි වැඩකටයුතු සිදුකිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමතිවරුන් එම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය අභිමතය පරිදි වැඩකටයුතු සිදුකිරිම සඳහා අග්‍රාමාත්...
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවට එම දෙදෙනා හැරුණු කොට වෙන කිසිවකුත් සහභාගි නොවීම විශේෂත්වයකි.
ඉදිරි සති කිහිපයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශාල වෙනසක් සිදුවීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලසීමාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ මතු වී තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව වියරු වැටී ඇති බව පෙනෙන බී.බී.සී ආයතනයේ ඩයස්පෝරාවෙන් පඩි ලබන ඊනියා මාධ්‍යවේදීන් ඔහුට එරෙහිව අභූත චෝදනා එල්ල කරන ආකාරය ඕනෑම සිහිබුද්ධිය ඇති මිනිසෙකු පිළිකුලෙන් හෙළා දකිනු ඇත. එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිතා මතා පලිහක් බවට පත්කරගෙන මරණ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් තාවකාලිකව පක්ෂ සභාපති ධුරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට භාරදෙනු ලැබුවේය. ඒඅනුව යළිත් වරක් පක්ෂ ස...
පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. රාජගිරියේදී අද(19) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ කීහ. එහිදී අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ. ‘සුළු ජාතික ඡන්දවලින් හැර අපේ රටේ ආණ්ඩුවක් පිහි...
දේශපාලනයේ හැරවුම්, පසුබැසීම්, ව්‍යාකූල තත්ත්වයන්, ඈත්වීම් ඕනෑ තරම් ජීවිත කාලය තුළ අත්විඳ ඇති බවත් සෑම මොහොතකම යළි යළිත් අප ශක්තිමත් වෙමින්, ධෛර්ය ලබා ගනිමින්, යළි යළිත් මාවත හොඳින් විවෘත කර ගනිමින් මේ රටත් රටේ ජනතාවත් මුහුණදී තිබෙන අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම කිසිසේත් අත්නොහරින බව මේ රටේ පොදු ජන...
මෙම මස 16 වන දින පැවති ජනාධිපතිවරණය ජයගෙන නව ජනාධිපතිතුමන් දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු පක්ෂ නායකයින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද කථානායකතුමන් සමඟ සාකච්ඡා කර තිබේ. ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ( 19) සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී ඊයේ ( 18) දිවුරුම් දුන්නේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ...
නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. මේ අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතා පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරිම් සිදුකර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් රුවන්වැලි මහා සෑය අභියස ඊයේ (18) සිදුකළ ප්‍රකාශය ඓතිහාසික ප්‍රකාශයක් බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් පවසනවා. සිංහල බෞද්ධයන් පසුගිය සමයේ දැඩී අසාධාරණයට, දැඩි පීඩනයට ලක්ව සිටි මොහොතක නිර්භීත රාජ්‍ය නායකයෙකු ල...
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද, ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් හෙට(19) සිදුකිරීමට නියමිතව ඇතැයිද ...
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) සිය ධුරයේ වැඩ භාරගැනීමේ නිල උත්සවය මේවන විට ආරම්භ කර ඇත. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී වන අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහසෑරඳුන් අභිමුව ඇති දුටුගැමුණු රජුන්ගේ පිළිරුව අභියසදී...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව වාර්තා වේ. ඒ අතර ජනතා නියෝජිතයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද ප්‍රතිපත්තිමය යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට ද නියමිත බව දැනගන්නට ලැබේ. එමෙන්ම ඉදිරියේදී සකස් කෙරෙන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ද සීමා සහිත වන අතර එහි වි...
ව්‍යාජ මරණ තර්ජන පෙන්නුම් කරමින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 10 ක් මෙරටින් විදේශගත වීමට වීසා බලපත් ලබාගෙන ඇත. මෙම පිරිස ඊට අදාළව කූට ලේඛනයක්ද සකස් කර තිබේ. මොවුන් ස්විස්ටර්ලන්තය, ජර්මනිය, නෝර්වේ, බි්රතාන්යය, ප්‍රංශය සහ ඇමරිකාව යන රටවලට යෑමට තීරණය කර ඇත. දැනටමත් එක් රාජ්‍ය නොවන සංවිධ...
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) පෙරවරුවේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි. එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට නියමිත බව වාර්තා වෙයි. ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...