ප්රජාතන්ත්රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී...
ජනාධිපතිවරණ ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව වලින් සුබාශිංසන පළ කෙරුණේය. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පැවසුවේ ලැබු ජයග්‍රහණය අනුව රට බාරගෙන නිවැරදිව රට පාලනය කිරීමට කටයුතු කරන ලෙසයි. රට පාලනය කිරීමේදී කිසිඳු බෙදීමකින් තොරව රටේ සමස්ත ජ...
2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දි...
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 52.25%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී. පස්වරු 3.00 වනවිට නිකුත් කර ත...
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හමුව මේ වන විට පැවැත්වෙන අතර මෙම මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මීලග හත්වන වි...
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට නියත ජයග්‍රහණයක් අභියස සිටියි. ඔහුගේ නුගේගොඩ පිහිටි නිවසට බොහෝ පිරිසක් පැමිණ සතුට ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබුණි.
ජනපතිවරණයේ තීන්දුවට ගරු කරමින් එක්ස්ත් ජතික පෙරමුණ අණ්ඩුව පාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පස්වරු 5ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ. මේ වන විටත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී තිබේ.
ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11දා) අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේදී පෙ.ව. 11.00ට ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරන බවත් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම දෙරට අතර සබඳතා තර කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තම ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසයි. "ජනාධිපතිවරණයේදී ඔබේ ජයග්‍රහණය ග...
විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධූරයෙන් හා පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඔහු දරන ලද සියලු තනතුරුවලින් ඉවත් වී තිබේ.
ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර පවසයි. එමෙන්ම 7 වන ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ සුභාෂිංශන පිරිනමන බව නිවේදනය...
2019 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්ක සමස්ත ප්‍රතිඵල සටහනට අනුව 66.17%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වී ඇත. ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 278,804 කි. මෙහි ඇති විශේෂත්වය නම් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ම...
ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදීය. තමන් අගමැති ධූරයෙන් ඉවත් වී...
"මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට ද්විධරත්නයේ පිහිටයි බුදුන් හා ධර්මය ශ්‍රී ලංකාව සමග සිටිත්වා" යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය. ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහෝ වේලාවකට පසුව මුදල් අමාත්‍යවරයා මෙම අදහස් සිය ෆේස්බුක් ගිණුමෙන් පැව...
2019ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්කර තිබේ. ඒ අනුවපොළොන්නරුව දිස්ත්‍රික්කය ඡන්ද 147,340 ක් හෙවත් 53.01% ක ප්‍රතිශතයක් ලබා ගනිමින්ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභයරාජපක්ෂ සමත් වී තිබේ. පොළොන්නරුවදිස්ත්රික්ක...
මින්නේරිය - මැතිවරණ කොට්ඨාසය ද ඡන්ද 41,151 ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජය ගනී. එහිදී සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 24,076 ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 3271 ක් ලබාගෙන තිබෙනවා. රත්නපුර මැතිවරණ කොට්ඨාසය ද ජය ගත්තේ ගෝඨාභය රාජපක්ෂයි. ඒ ඡන්ද 64,809 ක් ලබා ගනිමින්. සජිත් ප්‍රේමදාස හිම...
ශ්‍රී ලංකාවේ පැවැති ජනපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන ඇතැයි ඉන්දීය හිටපු අමාත්‍ය රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණාත්මක මෙන්ම පැහැදිලි දැක්මක් සහිත පුද්ගලයෙක් බවත් පෙන්වා දෙන ස්වාමි මහතා ඔහු පත්වීම ඉන්දියාවට හොඳ බවත් ස...
ඊයේ දින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ඡන්ද මධ්‍යස්ථාන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වාර්තා කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය සදහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය මේ වන විටත් ඉක්මවා ගොස් තිබේ. උතුර හා නැගෙනහිර ළාත්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩ...
2019 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ. ඒ 1,431,245 ක සමස්ත ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගනිමිනි. මෙය මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 47.77% කි. මේ අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අ...
කළුතර බදුල්ල නුවරඑළිය පොළොන්නරුව හම්බන්තොට දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇත. ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරඅදුව ආසනයද ජය ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයි. කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ ජය ගනු ලැබුවේ ඡන්ද 22,586 ක් ලබා ගනිමිනි. එය ප්‍රතිශතයක් ල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...