දේශීය පුවත්

ශ්‍රී ලංකීය මැතිවරණ සංස්කෘතියට හඳුන්වාදුන් පරමාදර්ශ අනුව කිසිලෙසක හෝ හානියක් නොවන ලෙස ජයගහ්‍රණය සමරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10න් 06ක ග්‍රහණය ගෝඨාභයට බෙන්තර ඇල්පිටිය ගෝඨාභය රාජපක්ෂ 497 34 සජිත් ප්‍රේමදාස 20606 ගාල්ල ආසනය සජිත් ප්‍රේමදාස 31248 ගෝඨාභය රාජපක්ෂ 31108 හබරාදූව ආසනය ගෝඨාභය රාජපක්ෂ 47659 සජිත් ප්‍රේමදාස 17487 ...

සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

ජනාධිපතිවරණයෙන් මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන ප්‍රතිඵල අනුව ගම්පහ, කොළඹ, ගාල්ල, මොණරාගල, මාතර යන දිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන ඇති බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට ගම්පහ 325,000, ගාල්ල දිස්ත්‍රික්කයේ ...

මේ වන විට දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් යාපනයේ දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ11 ක ප්‍රතිඵලවලට අනුව එකී සියලූම කොට්ඨාශවල බහුතර බලය තහවුරු කර ගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප...

2019 ජනාධිපතිවරණයේ පෙරවරු 7.30 දක්වා ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඡන්ද 691,998ක් ලබා ගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමත් වී සිටියි. එහි ප්‍රතිශතය 51. 56% ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ  ඡන්ද 549,151 ක් ලබාගෙන සි...

කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල වලින් ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ  19869 සජිත් ප්‍රේමදාස 9868 අනුර කුමාර දිසානායක 1497 ඒඅනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් පොදුජන පෙරමුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහනය කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ 49734 සජිත් ප්‍රේමදාස 20606 අනුර කුමාර 2511

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ 27028 සජිත් ප්‍රේමදාස 22787 අනුර කුමාර 1207

2019 ජනාධිපතිවරණයේ පෙරවරු 6.15 දක්වා ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඡන්ද 399,394ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සමත් වී සිටියි. එහි ප්‍රතිශතය 47. 63% ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඡන්ද 361,059 ක් ලබාගෙන සිට...

ගෝඨා ඉදිරියෙන්

November 17, 2019 5:20 am

මේ වන විට නිකුත් ව ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල හා කොට්ඨාස කිහිපයක ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි. ප්‍රකාශිත ඡන්ද අතරින් ඔහු සියයට 52%ක ප්‍රතිශතකයක් හිමිකරගෙන ජනපතිවරණයේ ඉදිරියෙන් පසුවෙයි. (පෙ.ව. 5.15ට පැවැති තත්ත්වය අ...

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන තිබේ. සජිත් ප්‍රේමදාස 20792 ගෝඨාභය රාජපක්ෂ 1617 එම්.කේ. සිවාජිලිංගම් 466

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර ඇත. සජිත් ප්‍රේමදාස 11261 ගෝඨාභය රාජපක්ෂ 10831 අනුර කුමාර දිසානායක 1134

කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ 22586 සජිත් ප්‍රේමදාස 9172 අනුර කුමාර 1912

යාපනය මැතිවරණ කොට්ඨාශයේ කයිට්ස් ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා විසින් දිනා ගෙන ඇත. සජිත් ප්‍රේමදාස 11319 ගෝඨාභය රාජපක්ෂ 2917 ආරියවංශ දිසානායක 382

බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.   ගෝඨාභය රාජපක්ෂ 21772 සජිත් ප්‍රේමදාස 11532 අනුර කුමාර 2046

නුවර එළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.. ගෝඨාභය රාජපක්ෂ 9151 සජිත් ප්‍රේමදාස 7696 අනුර කුමාර 638

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ - 21717 සජිත් ප්‍රේමදාස - 8294 අනුර කුමාර දිසානායක - 2229 මහේෂ් සේනානායක - 522

මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.  

ගෝඨාභය රාජපක්ෂ - 13405 සජිත් ප්‍රේමදාස - 6165 අනුර කුමාර දිසානායක - 987 මහේෂ් සේනානායක - 113
...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර ඇත.   සජිත් ප්‍රේමදාස  - 7871 ගෝඨාභය රාජපක්ෂ  - 5089 අනුර කුමාර දිසානායක - 610 එම් .කේ . ශිවාජිලිංගම් - 74

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...

© Copyright Lanka Lead News. All rights reserved.