දේශීය පුවත්

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ඡන්ද කොට්ඨාශයේ ජය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.   ගෝඨාභය රාජපක්ෂ - 41528 සජිත් ප්‍රේමදාස -17793 අනුර කුමාර දිසානායක - 2480 මහේෂ් සේනානායක - 234

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ - 30918 සජිත් ප්‍රේමදාස - 12125 අනුර කුමාර දිසානායක - 3181 මහේෂ් සේනානායක - 700

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ - 19061 සජිත් ප්‍රේමදාස - 7940 අනුර කුමාර දිසානායක - 1678 මහේෂ් සේනානායක - 183

මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ - 13754 සජිත් ප්‍රේමදාස - 6380 අනුරු කුමාර දිසානයක - 1340

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර ඇත. සජිත් ප්‍රේමදාස මහතා - 8402 ගෝඨාභය රාජපක්ෂ මහතා - 1703 අනුර කුමාර දිසානායක මහතා - 147 එම් .එල් ඒ. එම්. හිස්බුල්ලා මහතා - 144

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය යාපනය දිස්ත්‍රික්කයෙන් නිකුත් කර තිබේ. ඒ අනුව යාපනය මැතිවරණ කොට්ඨාශයේ නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා විසින් දිනා ගෙන ඇත. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 27,605 ක්. ශ්‍රී ලංකා ප...

පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල මැතිවරණ කොට්ඨාශයෙන් නිකුත් කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ 25,099 සජිත් ප්‍රේමදාස 9,093 අනුර කුමාර 2,450 ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනා ගෙන තිබේ.

2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල අද(16) මධ්‍යම රාත්‍රී 12 ට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මද වේලාවක් ප්‍රමාද වන බව වාර්තා වෙයි. රාත්‍රී 9.40 පමණ වන විට සියලූම තැපැල් ඡන්ද ගණන් කිරීම් ආරම්භ කර අවසන් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ද...

පුත්තලම ප්‍රදේශයේ රැදි සිටින පිරිසකට විල්පත්තුව ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරිමට රැගෙන ගිය ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ දෙකට ප්‍රහාරයක් එල්ලවී තිබේ. පුත්තලම ප්‍රදේශයේ රැදි සිටින පිරිසකට විල්පත්තුව ප්‍රදේශයේ ඉඩම් ලබාදී මෑතකදි පදිංචි කෙරුණු අතර ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ලංකා ගමනාගමන මණ්ඩලයට අ...

2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව 2019 ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්ක 22යෙන් ඇතැම් දිස්ත්‍රිකයන්වල ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවීමක් දක්නට ලැබේ. 2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 7.00ට ආරම්භ වු අතර, එය පස්වරු 5ට අවසන් කෙරුණි. මෙවර බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට...

තමා හා ආණ්ඩුව අතර ඇතිවූ ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් රට හා ජනතාව වෙනුවෙන් සිදුකළ යුතුම දේ සිදුකිරීමට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. විශේෂ ප්‍රකාශක් කරමින් ඔහු මේ බව පැවැසීය. “මට ඡන්දය දුන් 6200000ක් වන ජනතාවට ස්තූතිය ප්‍රකාශ කිරිමට මෙය අවස්ථාවක් කර ගන්නවා. මම මහනුවරදී විශ...

මේ වන විට දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක කිහිපයක නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵල ප්‍රතිඵල කිහිපයක් අප වෙත ලැබී ඇත. ඒ අනුව නව ප්‍රජාතන්තවාදි පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට වඩා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටී. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්...

ජනාධිපතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද (16) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කළ හැකි වනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අනුව ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ කටයුතු මේවන විටත් සිදු වේ. දිවයින පුරා...

16 වෙනිදාට සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ පසු රණවිරු ගාය නැති කරන බවට ප්‍රකාශ කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මීට ස්වල්ප වෙලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් qatar airways ගුවන් යානයකින් මෙරටින් පිටව ගොස් ඇති බව ගුවන් තොටුපලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලංකා ලීඩ් නිව්ස් වෙත ප්‍රකාශ කළේ...

2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇත. ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815කදී ආරම්භ වු අතර පස්වරු 05.00 දක්වා ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සළසා දී තිබුණි. ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයකම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 70 ඉක්මවීය. මෙරට හ...

අද පෙරවරුවේ මැදමුලනේ පිහිටි ඩී ඒ රාජපක්ෂ මැතිතුමාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය ගේ සමරු ස්මාරක වෙත මහින්ද රාජපක්ෂ , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මැතිතුමා පුෂ්පෝපහාර දැක්වීය. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක...

ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ දඹාන ආදිවාසී ගම්මානයේ පිහිටි දඹාන කණිෂ්ඨ විද්‍යාලයේදී අද (16) සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ආදිවාසී නායකයා මෙසේ පැවසීය. “මේ රට භාර ගන්න ඉන්න නායකයෙක් වෙනුවෙන් ඡන්දයක් පැවැත්වෙන අද දවස රටේ තීරණ...

2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු අද (16) පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පැවතිය. ඒ අනුව අද පසුවරු 2වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර සියයට 70ක් දක්වා පොළොන්නරුව, බදුල්ල, රත්නපුර, මහනුවර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡ...

අද දහවල් 12 වන විට දිස්ත්‍රික්ක ගණනාවක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50 ඉක්මවා තිබුණි. මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 44ක් වන අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 49කි. එසේම මන්නාරම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 48ක්, මඩකලපුව සියය...

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ද මේ වන විට සිට ඡන්දය ප්‍රකාශ කර ඇත. පංචිකාවත්ත සයිකෝජි පෙර පාසල් ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...