ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමෙන් පසු නිල ඡන්ද ප්‍රතිඵලය සඳුදා ( 18 දා ) මැතිවරණ මහ ලේඛම් කාර්යාලයේදී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. තැපැල් ඡන්ද ප්‍රතිඵලය සෙනසුරාදා ( 16දා ) මධ්‍යම රාත්‍රිය වනවිට නිකුත් කළ හැකි අතර සෙසු ඡන්ද ප්‍රතිඵල ඉන් පසුව ප්‍රකාශ ...
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (15) දිනයේත් මැතිවරණ ප්රචාරක කටයුතු වල නිරත වූ බවට සැලකෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මොරටුව ප්‍රදේශයේදී ඔහු මෙලෙස මැතිවරණ ප්රචාරක කටයුතු වල නිරත වී ඇති බවටත්,එහිදී ප්‍රදේශවාසීන්ගේ විරෝධයට ලක්ව ඇති බවත්...
2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද(16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යා ලෝක විහාරස්ථානයේ දී ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කළේය. ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ අද පෙරවරුවේ විද්‍යා ලෝක විහාරය වෙත ගිය ජනාධිපත...
ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ තනතුරු රැසක් වෙනස් වීමට ඉඩ ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසීය. ජනාධිපතිවරණයෙන් එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළද පරාජයට පත්වුවද එම පක්ෂයේ තනතුරුවල වෙනස්වීම් සිදුවීමට නියමිත බව ඔහු පැවසීය. පක්ෂයේ ප්‍රතිසංවිධානය යටත...
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් පුත්තලමේ පදිංචි පිරිස් ජන්දය භාවිත කිරීම සඳහා මන්නාරමට ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනයට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරිවරයාට ඊයේ ( 15දා ) දින රාත්‍රියේ පැණිලි කළේය. ලංකා ගමනා ගම...
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 8.50ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැමිණ සිටියේය. හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ද පෙරවරු 7.25ට පමණ වීරකැටිය මැදමුලන ඩී...
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයින් දෙදෙනෙකු මේ වන විට සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී අද(16) උදෑසන 08.00ට පමණ සිය ඡන්දය ප්‍රකාශ කළේය. නව ප්රජාතන්ත්...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16 වැනිදා) ජාතිය ඇමැතීමට නියමිතය. 2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිම වීමෙන් පසුව ජනාධිපතිවරයා එසේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය. ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි මස 09 වැනිදා දිවුරුම් දුන් මෛත්‍රිපාල සිරිසේන...
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඡන්දපලකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බවයි. අද(16) පැවැත්වෙන ඡන්දය සඳහා පොලීසියේ දායකත්වය උපරිමයෙන...
මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේදී කතිරය හා ඉල්ක්කම භාවිත කරමින් ඡන්දය භාවිත කිරිම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඡන්දය භාවිත කළ හැකි ආකාරය පහත පරිදිය 01 - තම අපේක්ෂකයාට x (කතිරය) හෝ 1 (අංක එක) යෙදීමෙන් 02 - මනාප සටහන් කරන්නේ නම් තමන් කැමති අප...
අද(16) පැවැත්වෙන 2019 ජනාධිපතිවරණයට මේ වන විට සියලු කටයුතු සූදානම්. මෙරට 7 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූහයක්. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, තම වටිනා ඡන්දය උදෑසනම ගොස් භ...
නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සදහා විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් මේ වන විට මෙරටට පැමිණ සිටිති. ඡන්දය පැවැත්වෙන හෙට දිනයේද විදෙස්ගතව සිටින තවත් විශාල පිරිසක් ඡන්දය භාවිතා කිරීම සදහා දිවයිනට පැමිණීමට නියමිතය.
කොළඹ නිදහස් චතුරස්‍රය උපසයක් සිදු කරන ලද පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල සාමණේර හිමියන්ගේ උපවාසය අවසන් කිරීමේ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණේ දෙපාර්ශවයක් අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවී තිබේ. ඒ සම්බන්දයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලයන් වෙත මුදාහැර ඇත. ඇමැති රාජිත සේනාරත්න සහ ඇමති චම්පික රණව...
නාවික හමුදා බුද්ධි අංශ රණ විරුවන් විශාල ප්‍රමාණයක් සිරගත කිරීම සඳහා තුඩු දුන් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදුවූ නඩු විභාගයේදී රජයේ සාක්ෂි කරු ලෙස නාවික හමුදා රණවිරුවන්ට එරෙහිව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ලවූ ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත චින්තක වෙලගෙදර ඊයේ (14) රටින් පිටව ගොස් ඇ...
2019 නොවැම්බර් මස 16 වන දින එනම් හෙට දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී දිවයින පුරා සිටින සියලුම ඡන්ද දායකයන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය වාතාවරණය මේවනවිට රට තුළ ශක්තිමත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒ සඳහා අවශ්‍ය ස...
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට හම්බන්තොට සුචී ජාතික පාසලට පැමිණි වෑන් රථයක ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් තිබී අද(15) හමු වූ බවත් එහි රියදුරු අත්අඩංගුවට ගත් බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි. මුල්ගිරිගල ආසනයේ ඉත්තදෙමළිය ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට ඡන්ද පො...
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්රකාශිකාවගෙ යැයි කියා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ හඬකවා සකස් කළ ව්‍යාජ වීඩියෝවක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. https://www.facebook.com/2408362329432877/videos/2501019189996425/?t=99
ජනාධිපතිවරණය ක්‍රියාවලිය පිළිබඳව lanka lead සාහිත්‍යශූරි ගුණදාස අමරසේකර මහතාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා මෙසේ සඳහන් කළේය. මෙම මැතිවරණයේ දී සිංහල ජනතාව අතර කතෝලික සහ බෞද්ධ ජනතාව අතර විශාල පිබිදීමක් ඇති වී තිබෙන බව පේනවා. ඊට හේතුව ආණ්ඩුව විසින් ආගමික අන්තවාදීන් ආරක්ෂා කිරීම නිසා ඇති වූ අනාරක්ෂි...
මැතිවරණ දිනයේ ඇලවීම සඳහා සුදානම් කර තිබු මඩ පෝස්ටර් තොගයක් හලාවත මාදම්පේ ප්‍රදේශයේ නිවසක තිබියදී මාදම්පේ පොලීසිය විසින් (15) අත්අඩංගුවට ගෙන ඇත. මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. පෝස්ටර් සමඟ අත්අඩංගුවට පත් සැකකරු ...
මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යාපනය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු ඊයේ (14) වෙනිදා සවස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ටී.තම්බිරාසා නැමති ඔහු පවසා ඇත්තේ යාපනය මැතිවරණ කාර්යාලයේ ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛනයේ ඡන්දදා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...