දේශීය පුවත්

ජනාධිපතිවරණයක් සඳහා සිය පළමු ඡන්දය භාවිත කරන අලුත් ඡන්ද 947,606ක් මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිත කිරීමට සුදුකම් ලබා තිබේ. මෙවර ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්දහිමි නාමලේඛනය භාවිත කරන අතර, ඒ අනුව ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 15,992,096කි. 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා ඡන්ද 947,606 සංඛ්‍යාව...

හත්වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම හෙට (16දා) උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. අද (15දා) සිට ඡන්ද විමසීම අවසන් වනතුරු හා ප්‍රතිඵල නිකුත් කර සතියක කාලයක් යන තුරු පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකස් කර තිබේ. මෙහි ආරක්ෂක කටයුතු සඳහා පොලිස් න...

2019 ජනාධිපතිවණ ඡන්ද විමසීම හෙට(16) පෙරවරු 07.00සිට පස්වරු 5.00 දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද(15) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙතින් මැතිවරණ මෙහෙයුම් කාර්යාලවල සිටි එම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථා...

ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පනවා තිබූ 2 වැනි මට්ටමේ සංචාරක අවදානම තවදුරටත් එලෙසම පවතින බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මැතිවරණ සමයේදී ශ්‍රී ලංකාවට පැමිණීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නවතම ආරක්ෂක අනතුරු ඇඟවීම මගින් මෙසේ...

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමේ චෝදනා මත අද (15 දා) සහ හෙට (16 දා) යම් පුද්ගලයකු අත්අඩංගුවට පත් වුවහොත් ඔවුනට පොලිස් ඇප ලබා නොදෙන ලෙසත්, ඔවුන් ජනාධිපතිවරණය අවසන් වනතුරු රිමාන්ඞ් කර තබන ලෙසත් පොලිසියෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. තමා මෙම ඉල්ලීම් ක...

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1 ඉලක්කම හෝ x සළකුණ හෝ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඡන්ද පත්‍රිකාවක 1 සහ x යන දෙකම සලකුණු කර තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව අවලංගු කරන බවද ඔහු කීය. කිසියම් ඡන්ද දායකයෙකුට මනාප සළකුණු කිරීමට අවශ්‍යනම් අංක 1 යොදා ඡන්...

2050 වසර වන විට මෙරට ජනගහනයෙන් හරි අඩක් දියවැඩියාවට ගොදුරු වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදුකළ පරීක්ෂණවලදී මෙම කරුණු අනාවරණ වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. අදට යෙදෙන ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව ස...

මුලතිව් කෝකිලායි අරිසිමලෙයි ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී පුද්ගල නාශක බිම්බෝම්බයක් හමු වූ බවට නාවික හමුදාව පවසයි. අදාල බිම්බෝම්බ්ය අතහැර දමන ලද ගොඩනැගල්ලක වලදමා තිබුනු අතර නැගෙනහිර නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ සෝදිසි මුර සංචාරයකදී සො...

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගර්භණී මාතාවන්ට රෝහල් ගතවන විට බඩු මලලක් ලබාදීමේ යෝජනාවක් පසුගියදා පැවැත්වූ නගර සභා රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය. නගර සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී මව්වරුන්ට රෝහල් ගත වන අවස්ථාවේ මෙය ලබා දේ. රුපියල් 4500ක සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙම කට්ටලයට අයත්ය. චීත්ත රෙදි 03ක්,...

  ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දදායකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතනවලට නීතියෙන් දඬුවම් ලබාදිය හැකි බවත් ,මේ හේතුවෙන් නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ‘ඡන්දවිමසීම සඳහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින ඡන්දදායකයන්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.   එ අනු...

ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව විසින් ප්‍රසිද්ධියට පත් කරන අනාගතයේ ලොව බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවක වන ජයත්මා වික්‍රමනායක ඩයස් තේරී පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස මේවන විට කටයුතු කරන ලොව පුරා වෙසෙ...

රවුෆ් හකීම්, කබිර් හෂීම් සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට එරෙහිව අද පාර්ශ්ව කිහිපයක් පැමිණිලි ගොනු කළේය. පෞද්ගලික නාලිකා දෙකකට හොඳ පාඩමක් උගන්වන බව පවසමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊයේ සිදුකළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් සත්‍ය ගවේෂකයෝ සංවිධානය සහ සිංහලේ අපි සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණ...

ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ජාතික හැඳුනුම්පත් අයදුම්පතකට ඇති ඡන්ද දායකයින් වෙත එදිනට (16) පමණක් අදාළ වන පරිදි තාවකාලික අවසර පත් ලක්ෂ 2 ක් මැතිවරණ කොමිසමට බාරදුන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. මෙම අවසරපත්වල අයදුම්කරුගේ වර්ණ ඡායාරූපයක් ද , සිය නිල අත්...

ස්වාධීන රූපවාහිනි ආයතනයට විශේෂ එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ලබාදෙන්නැයි ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට දන්වා යවා ඇත. මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධව එම ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පො...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ ලිපි ලේඛණ ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් කොළඹ නිදහස් චතුරස්‍රයේ ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය අවසන් කර තිබේ. පොලීසිය කළ දැනුම් දීමක් අනුව උන්වහන්සේ අද අ...

දිවයිනේ සියලු පාසල් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. අද දින ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සඳහන් කළේය.

වංචාව, දූෂණය, නාස්තියෙන් තොර පාලනයක් ඇති කරන බව ජාතික ජන බල වේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජාතික සමගිය ඇති කළ හැකි එකම බලවේගය ජාතික ජනබලවේගය බවයි. ඊයේ (13) රාත්‍රියේ මහරගම ප්‍රදේශයේ පැවැති ජාතික ජනබලවේගයේ අවසන් ජන රැලියට එක්වෙමින් අනුර කුමාර ද...

රට තුළ සීග්‍රඝාමි සංවර්ධනයක් ඇති කරන බව නව ප්‍රජාතන්තවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ලබන 16 වන දිනෙන් පසු රට තුළ සංවර්ධනයේ ස්වර්ණමය යුගය බිහි කරන බවයි. ඊයේ (13) රාත්‍රියේ මරදාන ප්‍රදේශයේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අවසන් ජන රැලිය අම...

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසු වහාම නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයාට සහයෝග...

මීළඟට පත්වන ජනාධිපතිවරයාට මුලසිට ගොඩනැංවිය යුතු රටක් භාරවන බව දේශය සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (13 වැනිදා) යුතුකම සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක එකක් වනු ඇති බවත් ජනතාව ලබා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...