සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ දී පෙරේදා (10 වැනිදා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ සුදු වෑන්වල රියැදුරන් බව කියාගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (11 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අල...
එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අද දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වෙන්නේ යැයි පලවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙක් සඳහන් කළේය. අද දිනයේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන පොහොය දින ව...
බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස, ධර්ම ප්රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. අවබෝධ කර ගත් ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්නැයි වදාරා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සැට නමක් ගම් නියම් ගම්වෙත පිටත්කර හැරියේ අද වැනි පුර පසළො...
රාජපක්ෂවරුන් පරාජය කිරීමේ අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය නොදෙන්නැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු මේ බව කියා සිටියේ ගම්පහ පැවති ජන රැලියක් අමතමින්ය. ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්ව...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත්කර ගැනීම සනාත කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක නිරත වන්නේ මුදලට යටවී බවට උන්වහන්සේගේ විහාරයේ දායකයෝ පවසති. මේ අතර සුමංගල හිමියන්ගේ නිකායේ මහානායක හිමියන් අද එම ස්ථානයට වැඩමකර සුමංගල හිමියන්ගේ ක්‍රියාව දැඩි ලෙ...
තමාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සියලූ කටයුතු නීත්‍යානුකූලව විසඳාගෙන තිබෙන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (11) රාත්‍රී දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර සිටියේය. ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත්කරගෙන ඇ...
භික්ෂුණීන් වහන්සේලාට 2019 ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කළ හැකිවන පරිදි හඳුනාගැනීමේ පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව මගින් සකස් කර දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලිමක් කර ඇත. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට භික්ෂුණීන් වහන්සේලා 8000කට පමණ හැඳුනුම් පත්‍ර...
ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍ය ආයතන වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්බන්ධයෙනි. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි. -උපුටා ගැනීම- රාජගිරිය, රෝයල් පාර්ක් ඝ...
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම, සෝෆා ගිවිසුම හා ඇක්සා ගිවිසුම අත්සන් කිරීම වළක්වන ලෙස සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර තිබේ. අගවිනිසුරු නම් කර ඇති මෙම පංච පුද්ගල විනිසු...
ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල වල ඉන්න සාමාජිකයන් ස්ථිර කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් පරාජය වෙන බව දන්නා නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය. එසේම ඉදිරියේදී ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිඳ සම්බන්ධ කරමින් මාධ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙන්නේ ඔහු ජයග්‍රහණය කරවිමට මිස පරාජය කිරිමට නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි. අනුරාධපුර හොරොව්පතාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මා...
මෙවර ජනාධිපතිවරණයට තරඟ වැදීම අතහැර දමා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට එකතු වන ලෙස ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කරන බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා මොරවක ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය. රන්ජන් රාමනායකගේ ප්‍රකාශය සනාත කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය...
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. තමා මීට පෙර ද මෙම අභියෝගය කළ නමුත් ඔවුන...
වර්තමානයේ කැබිනට් මණ්ඩලය විසින් සම්මත කර ඇති එම්.සී.සී ගිවිසුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රජයක් යටතේ ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය. නාත්තන්ඩියේ ඊයේ (10) උත්සව ශාලාවක පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව සඳහන් කළේය...
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව සියලු දෙනා එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි. සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම පිණිස මුලතිව්, මාන්කුලම ප්‍රාදේශයේ පැවැති රැස්වීමකදී සුමන්තිරන් එලෙස පැවසුවේය. එහි දී මන්ත්‍රීවරයා වැඩිද...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාල ලියවිලි ලබා දෙන්නැයි බලකරමින් පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් අද දහවල් කොළඹ නිදහස් චතුරස්‍ර යේ දී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් නිදහස් චතුරශ්‍රයේ වාඩිවී සිටින හිමිනම නියෝජනය කරන ශේගීන් ...
වතු කම්කරු ජනතාවගේ ශ්‍රමය තවදුරටත් ගසා කන්නට ඉඩ නොදී, තම රජය යටතේ ඔවුන් කම්කරුවන් ලෙස නොව, කුඩා තේ වතු හිමියන් බවට පත් කරන බව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළකළේ තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියට අද (10) දින එක්වෙමිනි. ...
ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 9 වැනිදා රාත්‍රී මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කොට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. සියලු ප්‍රශ්න අමතක කර මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන ලෙ...
ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනය තුළ හදිසි ගින්නක් හටගෙන තිබේ. ඊයේ(10) රාත්‍රී 10.00ට පමණ කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ මෙම ගින්න හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය. කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩපවත්වා ඇති අතර ඒ සඳහා ගිනි නිවිමේ රථ 05ක් යොදාගෙන තිබේ. ගින්නෙන් වාහන ...
ජනාධිපතිවරණයට ඉතා ආසන්න ඉදිරි දින කිහිපය තුළ පරාජය ඉදිරියේ වියරු වැටුණු පිරිස් අභූත මඩ ප්‍රහාර ප්‍රචාරයන් සිදු කිරීම සඳහා විවිධ කුමන්ත්රණකාරී වැඩසටහන් සැලසුම් කර ඇති බව අණාවරණය වී ඇති බැවින් ඊට නොරැවටෙන්නැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ඊයේ (10) පෙරවරුවේ නොච්ච...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...