ජනාධිපතිවරයා, කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය කරන 700ක් පමණ වූ පිරිසකගේ සේවය ස්ථිර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ. සම්බන්ධීකරණ ලේකම්වරු, මාධ්‍ය ලේකම්වරු, කාර්යාල කාර්ය සහායක, පෞද්ගලික සහකාර, පර්ෙ ය්ෂණ සහකාර නිලධාරීන් ස්ථිර...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරීමේ නිරතව සිටි අයකු අල්ලාගැනීමෙන් පසු අදාළ නියෝගය දුන් ඇමැති හර්ෂ ද සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අතඩංගුවට ගෙන ඇත. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ දැන්වීම්...
2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල ගණනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු විසින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමු කර තිබෙි. විශේෂ කරුණු කිහිපයක් ඔස්සේ එම ලිපිය මගින් ඔහු අවධාරණය කර ඇතිතේ ඉදිරි මැතිවරණයේදී සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන්...
තමන් සහාය පළ කරන අපේක්ෂකයා තමන්ට වාසිදායක අයෙකු විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි. මාන්කුලම් ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී ඔහු මේ බව කියා සිටියා. එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය. "මෙම ඡන්දයෙන් කෙනෙකු දිනන්න නම් 50% කට වඩා ප්‍රතිශතයක්...
ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇතැයි ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. අද දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඊට අදාළ ලිපි ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා ...
ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සහ උතුරු - නැගෙනහිර දේශපාලන පක්ෂ කිහිපයක නායකයන්, එම පළාත්වල විද්වත් වෘත්තිකයන් පිරිසක් අතර අද (10) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවෙන් අනතුරුව එම ස්ථානයේදීම මාධ්‍ය සාකච්ඡාවක්ද සිදු කෙරිණි. එම මාධ්‍ය හමුවේදී ජානිපෙ නායක ව...
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන්නට දෙමළ ජාතික සන්ධානය ගත් ක්‍රියාමාර්ගය තරයේ ප්‍රතික්ශේප කරන බව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පවසයි. යාපනය විශ්ව විද්‍යලීයශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පවසා ඇත්තේ තම ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය වෙනුවෙන් කිසිදු ජනාධිපති අ...
කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් ඇතුළු සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතය මෙවර ජනාධිපතිවරණයේ දී තම සහයෝගය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට මීට සුළු මොහොතකට පෙර මහාවංශය කෘතිය එළි දැක්වීමේ මහා සමුළුවේ දී තීරණය කර ඇත. කිරිබත්ගොඩ හිමියන් හෝ මහමෙව්නාව අසපු සංචිතය මෙතෙක් දේශපාලන කරුණු වල දී ...
ලොව කිසිදු රටක් ප්‍රධාන ජාතියේ ආශිර්වාදය නොමැතිව දියුණු වී නොමැති බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව දැනුවත් කිරිමේ ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය. "...
මේ වන විට රට පත්ව ඇත්තෙ මාරාන්තික තත්ත්වයකට බවත්, මේ තීරණාත්මක අවස්ථාවේ කදවුරු දෙකේම සිටින සිංහල බෞද්ධයන් රට දැය ගැන සිතා නොබෙදුණු තීන්දුවක් ගත් යුතු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති. ද්‍රවිඩ බෙදුම්වාදය හා ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරට බලය දී සිංහලත්වය දුර්වල කිරීමට ඉඩ නොතැබිය...
ජනාතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළඹෙන 16 වෙනිදා නිර්මාණය වන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබන්නේ මහ පොළවට පය ගසා ජීවත්වන දුගී දුප්පත් අසරණ ග්‍රාමීය හා නාගරික ජනතාව බවද සජිත් ප්‍ර...
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500ක් දක්වා වැඩි කරන බවට පොරොන්දු ලබා දුන්නද එය කිසිසේත් ප්‍රායෝගිකව සිදුකළ නොහැකි කටයුත්තක් බවට වත්මන් ආණ්ඩුව විසින්ම පෙන්වා දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ගම්පොල නගර මධ්‍යයේ ඊයේ පැවති ජාතික ජන බලවේගයේ ජනරැලියක් අම...
සමික්ෂණ වාර්තා ඇවිත් තියෙනවා 59 % ජනතා කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. අපිට කියන්න තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි පව් සජිත්,දුකයි සජිත්,මේ මිනිහා දේශපාලනයෙන් ඉවර කරන්න තමයි රනිල් සුදානම් වෙන්නේ. දැන් මහා අරගලයක්ලු සිරිකොතේ විපක්ෂ නායක කමට. පරාජය පිළිගෙන ඉවරයි.ජනාධිපතිවරණයට ඉල්ලන කෙනා මොකටද විපක්ෂ න...
අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාම ලේඛණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බවට අසත්‍ය සහ මඩ ප්‍රචාරයක් සිදුවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරයි. එහි දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙර...
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබේ. රටේ සියලු ජනකොටස් සමග සහෝදරත්වයෙන් එක්ව බැඳී සිටින මුස්ලිම් ජනතාව වෙනුවෙන් සුභ නබි උත්සවයක් ප‍්‍රාර්ථනා කරන බව එහි දැක්වේ. --- මේ අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමු...
ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා විදෙස්ගත ශ්‍රීලාංකිකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති. අද දිනයේ සහ ඊයේ දිනයේදී මෙම තත්ත්වය දැකගත හැකිවිය. එසේ පැමිණෙන ශ්‍රී ලංකිකයන් පිළිගැනීම සඳහා පිරිස් ගුවන් තොටුපල වෙත ගොස් සිටි අතර ඔවුන් ගුවන් තොටේදී ජය ඝෝෂා පවත්...
උතුරෙ පූර්ව මැතිවරණ කටයුතු හා රැස්වීම් පැවැත්වීම ඉතා සාමකාමීව සිදුවන බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කමිටුව වෙණුවෙන් වවුනියාවට පැමිණ සිටින එම සංගමයේ නියෝජිතයින් පැවසූහ. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කමිටු සාමාජිකයින් වන ජොර්ජ් හාවුල් මහත්මිය හා කැඩී වීක් මහතා ඇතුලුපිරිසක් වවුනියාව දිස්ත්...
නිවාස නැති ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම මෙන්ම සහන පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තම රජයක් යටතේ දේශීය ගොවියා සහ දේශිය වැවිලිකරුවා ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ,ඊයේ (09) නුවර...
ආබාධිත රණවිරුවන්ගේ සටන පාවා දීම සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ සේනාරත්න මහත්වරුන් තමන්ට රුපියල් කෝටි 10ක මුදලක් නිවාස ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදීමට සාකච්ඡා කළ බව ආබාධිත රණවිරුවෙකු අද හෙළිදරව්වක් කළේය. එම ආබාධිත රණවිරුවා පසුගියදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උපවාසයට එක් වූවෙකු...
සියලු ආගම්වලට සම ගෞරවයක් හිමිවන අනාගමික ලෞකික රාජ්‍යයක් ස්ථාපිත කළ යුතු බවට සංහිඳියාව උදෙසා කාර්ය සාධක බළකායේ අවසන් වාර්තාවේ නිරීක්ෂණ හා නිර්දේශ යටතේ දක්වා ඇත. එමගින් සම පුරවැසි භාවයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසත්, සංහිඳියාවේ ඇරඹුම් ලක්ෂ්‍යය ලෙස පෙන්වා දී තිබේ. සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...