දේශීය පුවත්

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ජනපති, අගමැති නීතිපති ඇතුළු රජයේ බලධාරීන්ට නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඊයේ (8 වැනිදා) නම් කෙරිණි. බුවනෙක අළුවිහාරේ,...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නම් පක්ෂයේ වයස්ගත පුද්ගලයින් සියල්ල ඉවත් කර තරුණ තරුණියන් බඳවා ගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැත්වූ ජනරැලියකදී ඇය මේ බව සඳහන් කළේය. එහිදී වැ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ලබන 14දා (බ්‍රහස්පතින්දා) ජනාධිපති කාර්යාලයේ දී විශේෂ නිල උත්සවයක් සංවිධානය කර ඇත. එදින උදෑසන 11.00ට ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන මේ උත්සවය සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයට ආරාධනා කර තිබේ. මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා විශේෂ තිළිණ...

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අර්බුදයක් මවා පෑමට ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග ඇති කර ගත් එකඟත්වයක් මත බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස කරන ප්‍රකාශවලට පරස්පර වූ ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේද එම එකඟතා...

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තානාපති කාර්යාල හතරක් වෙන වෙනම සමීක්ෂණ සිදු කර ඇත. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය සහ කියුබාව යන රටවල තානාපති කාර්යාලය මෙම සමීක්ෂණ සිදුකර ඇති අතර එහි අවසන් වාර්තාව හෙට (10) වැනිදා ඔවුන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඇමරිකාව උතුරු ...

ජනාධිපතිවරණයෙන් අනතුරුව නොවැම්බර් 19දා අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක විසින් දැන් සිටම සාකච්ඡා ආරම්භ කර ඇති බව ර්තාවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් 18වැනිදා ඒ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දී...

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ප්‍රතියටත්විජිත ක්‍රියාදාමයක නව අවස්ථාවක් බව ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. මේ මගින් සිදු වන්නේ ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවක් යහපාලන ආණ්ඩුව විසින් ඉටු කිරිම බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මොහාන් සමරණායක ...

ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පසුගිය කාලයේ නීති විරෝධීව කටයුතු කළ ආකාරය දැක්‌වෙන ලිපි ගොනු අමාත්‍යාංශවලින් දැනටමත් හොර රහසේ පන්නන බවට ආරංචි ලැබෙන්නේ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතා පවසයි. ලිපි ගොනු පැන්නවූවාට පලක්‌ නොවන බව කී එස්‌. බී. දිසානායක මහතා මෙම ජනාධිපතිවරණයෙන් පරදින ...

වර්තමානයේ රට තීරණාත්මක සංධිස්ථානයකට එළඹ ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නොව රටේ අභිවෘද්ධිය උදෙසා ඡන්ද භාවිත කළ යුතු බව අචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් පවසයි. කොළඹ අද(08) පැවති මාධ්‍ය හමුවක උන්වහන්සේ මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය...

කෝකිලායි කලපුව ආශ්‍රිතව පවතින මහවැලි එච් කලාපයට අයත් භූමියක් එළි කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභායකදී එම වනය එලි කීරීම් වලක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ( 06) නියෝග කෙරෙණි. මහවැලි කලාපයට අයත් අක්කර 12000 පමණ ප්‍රදේශයකින් අක්කර 20...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන ජයග්‍රහණයේ විශාලතම ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, දෙහිවල ප්‍රෙද්ශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්ය. "රට වෙනුවෙන් ගෝඨාභ...

නැගෙනහිර, උතුර පළාත හැරුනහම 80%කින් සිංහල බලය පෙන්වීම සඳහා කටයුතු කරන ලෙස සියලුම රට වැසියන්ගෙන් ඉල්ලා සිටින බව සේරුවිල මංගල රජමහා විහාරාධිපති මෙත්තාරාම හිමි සඳහන් කර සිටිනවා. ගුරුකන්ද සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුවට සහබාගිවිම සඳහා අභියාචනාධිකරණයට වැඩම කෙරූ අවස්ථාවේ උන...

එළැඹෙන නොවැම්බර් 11 දා පෙ.ව. 11.30ට පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව මෙසේ පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි. ...

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය. පොලොන්නරුවේ මනම්පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියේදි ඔහු මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් එම මැතිවරණ වේදිකාවට එක්විය. ඔහුත් සමග එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිසකුත්...

ජාතික ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමෙන් බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අම්බලන්තොට පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. රටේ ආරක්ෂාවට ප්‍රධාන තර්ජනය වී ඇත්තේ අන්තවාදය බවත් ජාතික ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ ...

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විවාදයකට පැමිණන ලෙසට පාඨලී චම්පික රණවක හා මංගල සමරවීර යන මහත්වරුන්ට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යළිත් අභියෝග කරයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව මෙසේ ඔහු අදහස් පල කළේය. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ ම...

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයෙන් අනතුරුව ඊළඟ මහමැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමා...

මෙවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. වවුනියා ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ බව පැවසීය. “මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව එනම් සුළු ජාතීන් මෙම මැතිවරණයේදී ඉතා සුපරක්‍ෂාකා...

ජාතික හෙළ උරුමය මධ්‍යම කාරක සභික කෝට්ටේ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී ඉහළගමගේ දයාරත්න මහතා ඇතුළු පිරිසක් ''නිවහල් ජාතික හෙළ උරුමය'' ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා ඊයේ(07) ලංකා පොදුජන පෙරමුණ හා එක් වූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ...

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ වන විටත් විශාල ප්‍රශ්න රැසක් මතුවී ඇති බව පෙනෙන්නට තිබේ.ඒ සඳහා සෘජු ලෙස වගකිවයුත්තේ කවුරුන්ද යන්න තවමත් පවතින්නේ රහසක් ලෙසිනි.කෙසේ වෙතත් ක්‍රිකට් පරිපාලනයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හා මන්ත්‍රී තිලංග සුමතිපාල ය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...