එදා ලෝකයේ පළමු තැනට තිබූ සිලෝන් ටී නාමය වත්මන් රජයෙ යටතේ කසළ තේ කවලම් කර අපනයනය කිරීම නිසා සිව් වැනි තැනට වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසීය. කලවාන සහ බදුරලිය නගරවල ඊයේ (6වැනිදා ) පැවැති පොදුජන පෙරමුණේ ජන රැලිවලට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.වැඩිදුරටත...
ඇමෙරිකාවට රට පාවාදෙන MCC හොර ගිවිසුම වහා හකුළා ගනිව්! නැගෙනහිර උරැමය සුරැකිමේ සංවිධානය මගින් අද පෙරවරැවේ ත්‍රීකුණාමළ නගරයේදි විරෝධතාවයක් පවත්වන ලදි. මෙම උද්ගෝෂනය සදහා කලාකරුවන් ද සහබාගි විය. උද්ගෝෂන කරැවන් පවසා සිටියේ මහානායක හිමිවරැන්ගේ මතයට ගරු කරමින් ඇමෙරිකාවට රට පාවාදෙන MAC හොර ගිවිසුම...
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්. සී. සී.) ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත අග‍්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහතා මිලේනියම් චැලෙන්ජ් සහයෝගිතා ගිවිසුමෙහි පිටපතක් ඉදිරිපත් කර තිබේ. රත්වත්තේ මහතා ඉල්ලා ඇත්තේ ගිවිසුමෙහි රටට අයහපත් යෝජනා ඇත්නම් ඒව...
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප‍්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කරනු ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවට එහි වැඩ බැලීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත. පක්ෂ තීන්දුවට පිටින් ගොස් ජනාධිපති අපේක්ෂක සජිත් ...
ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක නිරතවන්නේ යැයිද සඳහන් ට්විටර් පණිවිඩයක් තමාට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට අද (06) පැමිණිලි කර තිබේ. හරීන් ප්‍රනාන්දු,අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ටද...
ආන්දෝළනාත්මක MCC ගිවිසුම හැකි ඉක්මණින් අත්සන් කිරීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන සිටින බවට පසුගිය දිනවල අතිශය කතාබහට ලක්විය. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමති මංගල සමරවීර ඇතුලු ශ්‍රී ලංකා රජයේ නිළධාරීන්ද ප්‍රකාශ කළේ ජනපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් ...
ගිනිගත්හේන පොලිස් වසමේ පොල්පිටිය ප්‍රදේශයේ දී අද පස්වරු 7.30 ට පමණ වෙඩි තැබීමක් සිදු වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා ගමන් ගත් රථයකට පුද්ගලයින් පිරිසක් බාධා කර ඇති අතර එහිදී පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ...
ශ්‍රී ලංකා රජය සමඟ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තබන්නේ නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සංවර්ධන ආධාර ප්‍රදානයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකු...
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ව්‍යවස්ථා සංශෝධන පිලිබඳ පරිච්ඡේදයේ, ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර “නොබෙදුනු හා වෙන් කල නොහැකි රාජ්‍යයක්” පිළිබඳ සංකල්පයක් හඳුන්වා දීමට යෝජනා ඇතුළත් කර ඇත. මධ්‍යම ආණ්ඩුවේ බලය උපරිම ලෙස පළාත්වලට බෙදා හරින බවටත් එම ප්‍රතිපත්ති ප්‍රකාශන...
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා යුද හමුදාවේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඉදිරියේදී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. මෙම නික්ම යාමට නියමිත යුද හමුදා ඛණ්ඩය විසින් යුද හමුදාධිපති ල...
දෙමළ ජාතික සන්ධානයේ පාවාදීමේ දේශපාලනයට එරෙහිව කුළු ගෙඩිය ලකුණට ඡන්දය ලබා දිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධපතිධුර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගිය කාලයේ පීඩිත ජන ප්‍රජාවන් වෙනුවෙන් අරගලයක නිරත වූ බවද ඉදිරියටත් ඒ අරගලය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජනාධිපත...
අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මත කර ගත් පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව දයා ගමගේ අමාත්‍යවරයා පවසයි. අද(06) අළුත්කඩේ අධිකරණ සංකීරණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ස...
පළමු මනාපය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට දී දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි වෙනත් සුදුස්සෙකුට දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත මහතා ඇඹිලිපිටියේ පැවති ජන හමුවකදී ඉල්ලීමක් කර තිබේ. අනුර කුමාර දිසානායක මහතාට ජන්දය දෙන කෙනෙකුට ගෝඨාභය රාජපක්...
කොළඹ නගරයේ වායු දූෂණය සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ යාම මෙම තත්ත්වයට එක් හේතුවක් ලෙස සැලකිය හැකි බවයි. ඉන්දිය...
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරුද්ධව උපවාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කුලී උපවාසකරුවන් බවට මුදල් ඇමැති මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ ඊයේ (05 වැනිදා) සවස සටහනක් තබා ඇත. ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය දක්වමින් කොළඹ,ජාත්‍යන්තර විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩු...
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 19 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කර ඇත. මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත්වරියගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු ...
සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු කරුණු තම පාලන කාලය තුළදීම ඉටු කරන බවට සහතික වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ(05) කඩුගන්නාවේ පැවති ජනරැලියක් අමතමින්ය. සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉ...
පාළු ගෙවල් වල වලං නොබිඳ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මංගල සහ චම්පික ඇමතිවරුන්ට අභියෝග කරන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඨයේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා මේබව කියා සිටයේය. ...
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරිසර ප්‍රඥප්තිය සමාජ ගත කිරීමේ උත්සවය පසුගියදා ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ජනපති අපේක්ෂකවරයෙක් විසින් පරිසර ප්‍රතිපත්තියක් ඉදිරිපත් කල පළමු අවස්ථාව මෙය වන අතර පරිසර හිතවාදියෙක් ලෙස සජිත් ප්‍රේමදාසගේ මෙම ප්‍රතිපත...
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ලබාදෙන ඩොලර් මිලියන 480ක ප්‍රධානය ලබා ගැනීමට අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ පවැති කැබිනට් රැස්වීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව දැනුම් දී තිබේ. මෙම ගිවිසුම අත්සන් කිරීමට ප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...