දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) සවස 2ට විශේෂ සමුළුවක් පවත්වයි. හිටපු ජනාධිපතිනියට අමතරව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, බේරුව...

ඉරිදා පාස්කු ප්‍රහාරය හමුවේ රටම ලේ විලක් වන්නට ගිය අවස්තාවෙන් මුදා ගැනීමට පෙරමුණගත් කාදිනල්හිමි වර්තමාන ආණ්ඩුව විසින් ජාතිවාදියෙකු ලෙස හැදින්වූ බව ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා පවසයි. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයයේ විධායක සභාව විසින් පසුගියදා කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රිමාල් ප්‍රනාන්දු මහ...

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම තුළ ඇති යටි අරමුණ අවබෝධ කරගතයුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන්වහන්සේ මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ "කඳුලින් ලියැවුණ රටක අපේක්ෂා "ග්‍රන්ථය දොරට වැඩුමේ උත්සවයට අද එක්ව...

ඉහත තේමාව යටතේ අද (04) සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට 'STOP USA - මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා ජාතික ව්‍යාපාරය' කටයුතු යොදා තිබිණි. මෙම විරෝධතා ව්‍යාපාරයට 'STOP USA ජාතික කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ, සෙසු නායකයෝ වන විමල් වීරවංශ, හිටපු මේජර් ජෙනරාල් මහ...

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සිංහල මව්වරුන් සදහා වඳ සැත්කම් කළ බවට චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධානාගාර කළේය. යම් දේශපාලන හෝ වෙනයම් බලපෑම් හමුවේ පසුගිය කාලයේ ඔහු නිඳහස් වූ අතර දිගු නිහැඩියාවකින් පසු ඊයේ (03) සන්ඩේ ටයිම...

නඩු නොමැති සිරකරුවන් පමණක් නොව නඩු තිබෙන සිරකරුවන්ට ද ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පොදු සමාව දෙන බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ යාපනයේ දී එහි වැසියන්ට පොරොන්දු විය. උතුරේ ජනතාව වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් පසුගිය කාලය තුළ සිදු කළ බවත් ඊටත් වඩා වැඩි වැඩ කොටසක් සිදු කිරීමට නම් සජිත් ප්‍රේමදාස ...

යළිත් මෙරට තේ කර්මාන්තය නගා සිටුවීම අරමුණු කරගනිමින් විදේශවලින් ප්‍රමිතියෙන් තොර තේ ආනයන කර මෙරට තේ කොළ සමඟ මිශ්‍ර කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පව​සයි. බුලත්සිංහලදී පැවති ජනරැලියකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහ...

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් ලබන 15 වනදා දිවයිනේ සියලු රජයේ පාසල්වලට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක් වෙයි. “2019 නොවැම්බර...

භික්ෂුණින් වහන්සේලා අට දාහකට ඡන්ද අහිමිව ඇති බව සමස්ත ලංකා භික්ෂුණි බලමණ්ඩලයේ මහා ලේඛකාරි, භික්ෂුණි අධ්‍යාපන පීඨයේ කෘත්‍යාධිකාරී ආචාර්ය කොත්මලේ සුමේධා මෙහෙණින් වහන්සේ පවසති. “ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් මූලික අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය මෙහෙණින්නින් වහන්සේලාට අහිමි වෙලා තියෙනවා. උන්වහන්ස...

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය භාරකරුට නාඳුනන තරුණයකු 1 වැනිදා සවස පහර දී තිබේ. විහාරස්ථානය භාරකරු කැළුම් බණ්ඩාර ප‍්‍රකාශ කළේ විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ පූජාවක් වෙනුවෙන් පැමිණි කණ්ඩායමක තරු‍ණයකු තමන්ට එලෙස පහර දුන් බවයි. විහාරස්ථානය වෙත ට‍්‍රැක්ටර රථයක පටවාගෙන කිසියම් දේව පිළ...

- ”දේශපාලනඥයන් අපිව පාවිච්චි කරන්නේ පෙරහැරේ අරන් යන අලි වගේ. පෙරහැරට අලි හොඳට අන්දලා විදුලි බුබුළු දාලා සරසලා වැඳ නමස්කාර කරලා, ගාම්භීර ලෙස අරගෙන යනවා. හැබැයි පෙරහැර ඉවර වුණාම අර අලි ගැන සොයා බැලිල්ලක් නෑ. ඉන්නවාද නැද්ද කියලා මතකවත් නෑ. ඊළඟ පෙරහැරට තමයි අලි ආපහු ඕන වෙන්නේ. දේශපාලනඥයින් අපි...

මෙවර ජනපතිවරණයේ දී දේශපාලන පිම්මකට හැරවුමක් පවතින බව ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “දේශපාලන පරිවර්තන සිදුවන්නේ පිම්මක් ලෙසින්. මෙම ජනපතිවරණයේදී දේශපාලන පිම්මකට හැරවුමක් නිර්මාණය වී තිබෙනවා. සමාජ පරි...

රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර ඇත. සජිත් ප්‍රේමදාස මහතාව ඊයේ (03) හමුවී ඔහු සිය සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාව සමඟ අත්සන් තැබීමට සැරසෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ‘ජාතික ආර්ථික සභාව’ ඉදිරිපත් කළ නිරීක්‍ෂණ උපුටා දක්වමින් එම ගිවිසුම ශ්‍රී ලංකාවටත් එහි ජනතාවටත් ඉතාමත් හානිකර බව ඔප්පු කර පෙන්වීමට ජානිපෙ නායක විමල් වීරවංශ මහතා කටයුතු කළේය. පසුගියදා පැපිලියාන සුනේත්‍...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව ඇත. මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන්නේ එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේ දීය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරී...

මොරවක, කළුබෝවිටියන රුවන්කන්ද ඓතිහාසික රජමහා ලෙන් විහාරස්ථානයේ ඉදිකළ ධර්මශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රදානත්වයෙන් අද (03) පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබූ හෙලිකොප්ටර් යානය ගොඩබැස්ස වීමට නොහැ...

දිවන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ජායාරුපයක් ප්‍රදර්ශනය කරමින් වතුකරයේ බංකොලොත් දේශාපලඥයින් වතුකරයේ ජනතාවගේ ජන්දය හංසයා ලකුණට ලබා ගැනිමේ උත්සහයක නිරතව සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය. හැටන් කොටගල ලංකා  කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ මාධ්‍යය හමුවක් පවත්වමින...

ජනාධිපතිවරණය නිමා වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන සම්මුඛ සාකච්ඡා යනාදිය අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කළ නියෝගයක් සභාපතිවරයා විසින්ම ඊයේ (3 වැනිදා) ඉවත් කර ඇත. අද (4 වැනිදා) දින සිට දේශපාලනමය වැඩසටහන් සජීවීව විකාශය කිරීම අත්හිටුවමින් මැතිවරණ කොමිෂන් සභාව ...

අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඊයේ (3 වැනිදා) සවස දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ දේශපාලනඥයන් වෙත සෙරෙප්පුවකින් පහරදීමට උත්සාහ කරනු ලැබීය. ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනුම්දීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍ය කාරක සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව...

මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙලඳ පොළට වහා නිකුත්කිරීමට කටයුතු කරනු ලැබේ. ගෑස් මෙ. ටොන් 3600 ක් රැගත් නැවක් සෙනසුරාදා (02...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...