දේශීය පුවත්

ආණ්ඩුවේ අභ්‍යයන්තර ආරංචි මාර්ග වලට අනුව මැද පෙරදිග රටවලින් ඛනිජ තෙල් ණයට ගැනීමේ කොන්දේසිය යටතේ රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රීවරයාට ඇමතිකමක් ලබාදීමට යෝජනා වී ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඔහුට බල ශක්ති අමාත්‍යය ධූරය හිමිවීමට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දිනවල රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රීවරයා මැද පෙරදිග රටවල සංචාරයක යෙදී ඇති බවද මීට පෙර වාර්තා විය.

දේශපාලන විචාරකයන්ට ජාතිකවාදී බලවේග ආණ්ඩුවෙන් එලවා දැමීම පිටුපස ඉස්ලාම් අන්තවාදී බලවේග ආණ්ඩුවෙන් එලවා දැමීම පිටුපස ඉස්ලාම් අන්තවාදී බලවේග සමඟ දීග කෑමේ උවමනාවද සැඟවී තිබෙන බවට සැක කළ හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More