දේශීය පුවත්

රුසියාව සහ ඉන්දියාව අතර ඇති සබඳතාවයේදී කිසිදු පාර්ශ්වයක් අසීරුතාවන්ට මුහුණ දී නොමැති බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිදහස් විදේශ ප්‍රතිපත්තිය ප්‍රශංසනීය බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

එසේම රුසියාව සහ ඉන්දියාව අතර ඇති සබඳතාවය අනාගතයේදී ද එසේම පවතිනු ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

දැඩි දේශප්‍රේමියෙකු වන නරේන්ද්‍ර මෝදි ඉන්දියාව වෙනුවෙන් බොහෝ දේ සිදුකර ඇති බවත්, අනාගතයේදී ඉන්දියාවට ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය හිමි රට වශයෙන් ආඩම්බර විය හැකි බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More