සෝමාලියාවේ වෙළෙඳපොළක් අසල කාර් බෝම්බ දෙකක් පුපුරා ගොස් ඇති අතර, එමගින් පුද්ගලයින් 100ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ පිපිරිමෙන් තුවාල ලබා ඇති ගණන 300ක් පමණ වේ.
එරට අධ්‍යාපන අමාත්‍යාංශය අසල පිහිටි ජනාකීර්ණ වෙළෙඳපොළක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
සෝමාලියාවේ ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් සදහන් කර තිබෙන්නේ මෙම පිපිරීම හේතුවෙන් සිදුව ඇති මරණ ගණන තවත් ඉහළ යා හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...