රුසියාව හා චීනය වෙළෙඳ ගනුදෙනු දේශීය මුදල් ඒකකවලින් සිදු කිරීමට ගනු ලැබූ පරිවර්තනීය තීන්දුව නිසා ලෝකයේම “ඩොලර්කරණය” කිරීමේ ක්‍රියාවලිය ආපසු හරවිය හැකි බව රුසියාවේ චීන තානාපති කියයි.
මෑතකාලීනව චීනය සහ රුසියාව ජාත්‍යන්තර වෙළෙඳාමේ ඩොලර්කරණය බිඳ දැමීම සදහා “ඩොලර්හරණ” ක්‍රියාවලියක් ආරම්භකර ඇත.
ඒ අනුව චීනය සහ රුසියාව තම රටවල් සමග ගනුදෙනු සිදු කරන සෙසු රටවල් සමගද දේශීය මුදල් ඒකකවලින් ගනුදෙනු කිරීමේ ක්‍රියාවලිය දිරිගන්වමින් ඇත.
එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල පාර්ලිමේන්තුවේ හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහ බැංකු අධිපතිවරයා විසින් රුසියාවේ කාඩ් මගින් ගෙවීමේ ක්‍රමය (MIR) ක්‍රියාත්මක කළ නොහැකි බවට හිතුවක්කාරී තනි මතයක් දැරීම පිළිබදව විචාරකයෝ විමතිය පළ කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...