දේශීය පුවත්

උතුරු කොරියාව අධි බලැති බැලස්ටික් මිසයිල 17 එකවර අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉන් එක් මිසයිලයක් දකුණු කොරියාවේ වෙරළට කිලෝ මීටර 60 කටත් වඩා අඩු දුරකින් පතිත වී ඇති අතර, ඒත් සමගම දකුණු කොරියාවේ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ නලා ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ.

මෙම සිදුවීමට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියානු යුද ගුවන් යානා අහසේ සිට මිසයිල තුනක් උතුරු කොරියානු මුහුද දෙසට එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් දකුණු කොරියානු මුහුද ආසන්නයේ පතිත වූ ප්‍රථම අවස්ථාවද මෙය ලෙස පැවසේ. එසේම දිනකදී උතුරු කොරියාව අත්හදා බැලූ වැඩිම මිසයිල සංඛ්‍යාව ද මෙය බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More