පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබේ. ඒ විරෝධතා පාගමනක් අතරතුරදීය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ එක් පාදයකට තුවාල සිදුවී ඇති බවයි.
ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් තිබූ විරෝධතා පාගමනක් අතරතුරදී, ගුජරන්වාලා නගරයේදී ඉම්රාන් ඛාන් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇතැයි වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...