පසුගිය දා දකුණු කොරියාව ප්‍රකාශ කළේ උතුරු කොරියානු පියොංයැං පාලනය විසින් මොස්කව් පාලනය වෙත කාලතුවක්කු පතොරම් සපයා ඇති බවයි.
එහෙත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් උතුරු කොරියාව පවසන්නේ රුසියාවට ආයුධ ලබා නොදුන් බවය.
එම ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත.
උතුරු කොරියාවේ ප්‍රතිරූපය විනාශ කිරීමේ අමෙරිකානු උත්සහයේ කොටසක් ලෙසත් මෙය සලකන බව උතුරු කොරියාවේ ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇති බව සදහන් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...