අද(9) නේපාලයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් දැනට මරණ 6ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (09) උදෑසන සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.6ක් සටහන්ව ඇති අතර, ඒ හේතුවෙන් බටහිර නේපාලයේ ඩෝටි නම් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බව සදහන්ය.
ඉන්දීය බලධාරීන් පවසන්නේ මෙම භූ කම්පනයේ බලපෑම ඉන්දියාවේ නවදිල්ලි නගරයට පවා දැනුනු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...