23 හැවිරිදි තරුණයෙකු විසින් තුන්වෙනි චාල්ස් රජුට සහ කැමිලා බිසවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙම සිදුවීමට සම්බන්ධ තරුණයා අඩංගුවට ගෙන ඇති බව යි.
යෝර්ක් නගරයේ පැවැත්වෙන සම්ප්‍රදායික උත්සවයක් සඳහා සහභාගී වීමට චාල්ස් රජු සහ කැමිලා බිසව පැමිණි අවස්ථාවේ මෙම බිත්තර ප්‍රහාරය එල්ල වී තිබේ.
සමාජ මාධ්‍ය තුළ සැරිසරන වීඩියෝවේ බිත්තර හතරක් චාල්ස් රජුගේ සහ කැමිලා බිසවගේ හිසට ඉහළින් ගොස් බිම පතිත වන ආකාරය දැක්වේ.
කෙසේ වෙතත් මෙම විරෝධයට හේතුව තවමත් වාර්තා වී නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...