ඉරානයේ කාන්තාවන් සඳහා පනවා ඇති ඇඳුම් පැළඳුම් නීති උල්ලංඝනය කළ බවට අත්අඩංගුවට ගත් මාෂා අමීනී නම් තරුණිය අත්අඩංගුවේ සිටියදීම මියයාමත් සමග එරට දැඩි විරෝධතා ආරම්භ විය.
මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 326 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
ආරක්ෂක අංශ විසින් විරෝධතා මර්දනයට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති අතර, එහිදී ළමුන් 43 දෙනෙකු සහ කාන්තාවන් 25 ද මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මෙම සිදුවීම මානව හිමිකම් සංවිධානවල ප්‍රබල මාතෘකාවක් වී ඇතැයි ද සදහන් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...