එක් චීනයක් ප්‍රතිපත්තිය තවදුරටත් පිළිගන්නා බවත්, චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ නොකරන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) ඉන්දුනීසීයාවේ බාලි දූපත්හිදී අරම්භ වන අතර, එයට සමගාමීව ඊයේ (14) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් සිදු වී තිබේ.
එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇති අතර, තායිවානය ගැටලුව සම්බන්ධයෙන් ද දෙරටේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...