දේශීය පුවත්

ඉන්දීය මාධ්‍ය පවසන්නේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවන් සය දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය අභියෝගයට ලක් කිරීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂය සුදානම් වන බවයි.

රජිව් ගාන්ධිගේ ඉතිරි ඝාතකයින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කිසිසේත් පිළිගත නොහැකි බව ඉන්දීය කොංග්‍රස් පක්ෂය පවසා තිබේ.

එම තීන්දුව සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවත්, කොංග්‍රස් පක්ෂය එම තීන්දුව දැඩි ලෙස විවේචනය කරන බවත් කොංග්‍රස් පක්ෂයේ සන්නිවේදනය භාර ප්‍රධාන ලේකම්, ජයරාම් රමේෂ් පවසා ඇත.

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී වසර 30 ක කාලයක් සිරගතව සිටි පුද්ගලයන් සය දෙනා නිදහස් කිරීමට ඉකුත් 11 වැනිදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More