දේශීය පුවත්

එංගලන්තයේ සෞඛ්‍ය අංශ නිපදවූ වඳුරු උණ මර්දන බවේරියන් නොර්ඩික් එන්නතේ එක් මාත්‍රාවක් වෛරසයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එංගලන්තය පසුගිය දා ප්‍රකාශයට පත් කළ විශ්ලේෂණ දත්ත වාර්තාව අනුව මේ බව සනාථවන බවයි සදහන් වන්නේ.

වඳුරු උණ මර්දන එන්නතෙහි ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්වය පිළිබඳ ලැබුණු ප්‍රබලම සාක්ෂිය මෙය බවත්, මෙම විශ්ලේෂණය මගින් ජූලි 4 සිට නොවැම්බර් 3 වැනිදා දක්වා වඳුරු උණ මර්දන එන්නතේ දත්ත වාර්තා විශ්ලේෂණය කර ඇති බවත් එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පවසා ඇත.

එන්නත් කිරීමෙන් දින 14 කට පසු පළමු එන්නත් මාත්‍රාව වඳුරු උණ රෝගයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බවද, දෙවන එන්නත් මාත්‍රාව ඊටත් වඩා විශාල සහ දිගුකාලීන ආරක්ෂාවක් ලබා දෙනු ඇතැද තමන් විශ්වාස කරන බව එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් ප්‍රකාශ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More